උදේම ගිහින් UNP එකට චන්දෙ දීල ආවා.:):):)
crash45 Well-known member Oct 27, 2010 2,371 519 113 අනේ මන්ද... Aug 17, 2015 #61 උදේම ගිහින් UNP එකට චන්දෙ දීල ආවා.
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Aug 17, 2015 #62 Bulath Kolaya colombo 01 15 20
lorddulajdx Member Jun 19, 2008 185 8 0 GTA V Los Santos Aug 17, 2015 #63 Mr.Ranil Mr.Manju sri arangala Mr.Niroshan Padduka
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Aug 17, 2015 #64 Nuwarin - unp.. Manapa dun na
R rishan11 Member Jul 25, 2015 314 51 0 Aug 17, 2015 #65 පාඨලී, රනිල්, හිරුණිකා මහින්දගෙ සොකඩයන්ට ඡන්දේ දෙනවද?
monson Well-known member May 7, 2007 25,607 28,572 113 Aug 17, 2015 #66 mr dodo said: ade 15 tai 21 tai hama ekama deelane. mamath dunna. ela Click to expand... Ow. 4 -manju sri ape seat eke porak eka hinda dunna.
mr dodo said: ade 15 tai 21 tai hama ekama deelane. mamath dunna. ela Click to expand... Ow. 4 -manju sri ape seat eke porak eka hinda dunna.
Lomax Well-known member Jan 6, 2009 3,706 44 48 Aug 17, 2015 #67 KasunKDP said: මමත් ආසයි හිරුනිකා ප්‍රේමචන්ද්‍රට දෙන්න. Click to expand...
පොඩ්ඩා Well-known member Nov 2, 2011 2,919 344 83 ===() කියන්න බෑ () === Aug 17, 2015 #68 mama 03 10 15
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Aug 17, 2015 #70 MihiCherub said: Patta eth Hirunika nathuwa Harshana or Wijedasa ta denna thibbe.. mahathma deshapaalanaya karana minissu.. Click to expand... wijedasa r, harsha ela
MihiCherub said: Patta eth Hirunika nathuwa Harshana or Wijedasa ta denna thibbe.. mahathma deshapaalanaya karana minissu.. Click to expand... wijedasa r, harsha ela
Marlon Active member Oct 9, 2006 624 157 43 Aug 17, 2015 #72 මමත් ඇස් දෙක වහල කොළඹින් අලියට ඡන්දෙ දාල සුජීවටයි,හර්ෂටයි,හිරුණිකාටයි මනාප දාල ආවා.
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,129 113 Aug 17, 2015 #73 මම දුන්නේ එක මනාපයයි. ඒ හිටපු මහාධිකරණ විනිසුරු වරාවැව ට (මහනුවරින්) මුලු ලිස්ට් එකේම දෙන්න සුදුසු එකෙක්ට හිටියේ ඌ විතරයි
මම දුන්නේ එක මනාපයයි. ඒ හිටපු මහාධිකරණ විනිසුරු වරාවැව ට (මහනුවරින්) මුලු ලිස්ට් එකේම දෙන්න සුදුසු එකෙක්ට හිටියේ ඌ විතරයි
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Aug 17, 2015 #74 Marlon said: මමත් ඇස් දෙක වහල කොළඹින් අලියට ඡන්දෙ දාල සුජීවටයි,හර්ෂටයි,හිරුණිකාටයි මනාප දාල ආවා. Click to expand... කෝ උට්ටො රනිල්
Marlon said: මමත් ඇස් දෙක වහල කොළඹින් අලියට ඡන්දෙ දාල සුජීවටයි,හර්ෂටයි,හිරුණිකාටයි මනාප දාල ආවා. Click to expand... කෝ උට්ටො රනිල්
G Green Brigade Banned Jul 19, 2015 132 32 0 Aug 18, 2015 #75 Mage chande aparadhayak une na. Ape UNP eka Dinum