ඇයි බන් සන්ධානෙ එවුන් නිතරම රට ගැන හිතලා චන්දෙ දෙන්න කියද්දි UNP එවුන් මහින්දට මඩ ගහලා උන්ට චන්දෙ දෙන්න කියන්නෙ..ලොකු වෙනසක් තියනවානේ දෙපැත්තේ..![]()
සන්දානේ එවුන් ඔහොම මගුලක් කියන්නේ නැහැ.....කියන්නේ මයිත්රීට support සන්දාන කාරයෝන්ව පරද්දන්න කියල විතරයි...

aliyah