එක්සයිස් නැතුව බඩ බස්සමු

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    කළු කොට කැත සින්හල්ලු ටොපික් එක දැක්කහම හිතයි පිස්සු කතාවක් කියල මම මේ දානකරුනු මම මහන්සිවෙලා පොත් කියවල වීඩියෝ බලල ඉගන ගත්ත සහ මම ම අත්හදාබලල ප්‍රතිපල ගත්හ දේවල් කැමති එකෙක්ට කරලා බලන්න පුලුහන් කරන්නේ නැතුව ටෝක් ඉශු කරන්න එපා විද්‍යාත්මක කාරනා ගැටළු තියනවනම් කතකරමු ඔන්න පටන් ගත්ත

    සින්ඝලු කළු කොට කැතට අමතරව තඩිබඩක් එන්නේ කොහොමද .....

    සිංහලය මෝඩයා කැවූම් කන්නසුරයා කියල ආදීකාලේ කතාවක් තිබ්බනේ කැවූම් වීතරක් නෙමේ බත් කන්නත් සින්ඝලු සුරයෝ ඒ කාලේ ඉදන්ම ..


    unnamed (1).jpg


    දැක්කනේ ස්යිස් එක පරණ සින්ඝලුන් ගේ මුන් මෙහෙම හිටියට නිරෝගී මොකද ගොවිතැන් හේන් කරලා රැට ඇවිල්ල ගැනිගේ කුබුර කොටනවා නැත්නම් අල්ලපු ගෙදර ගැනිගේ කුබුර කොටනවා ඉතින් ඒ හින්ඳ කනවා වගේම කන කැම වගේම ඒවා ශක්තිය විදිහට ශය වෙන හින්ඳ ..දැන් කතාවට එමු ..

    කොහොමද මෙහෙම දාර බඩවල් එන්නේ .....

    අපි පිස්සෝ වගේ කනවා කනවා කනවා අපිමේ කන කැම හිල්ටන් එකෙන් කැවත් හන්දියේ කඩෙන් කැවත් අපේ ඇගේ ස්ටොර් වෙන්නේ ගල්යිකොජන් ස්ටෝර් වල මේක නිකන් විදුලි බලාගරයක් වගේ මෙතනින් තමා අපේ ඇගේ අබ්යන්තර ක්‍රියාකාරිත්වයට අවශ ශක්තිය ගන්නේ...සාමාන්යෙන් තරුණ කෙනෙක්ට දිනක කැලරි අවශ්‍ය තාවය 1200 වගේ දැන් අපි පිස්සෝ වගේ කන කැමවල තියන කැලරි ප්‍රමාණය මේ අවශ්‍ය කැලරි ප්‍රමාණයට වැඩිය හුගක් වැඩි දැන් මොකද කරන්නේ ...

    දැන් පුලුහන් තරම් ඇගට අවශ්‍ය කැලරි ගලයිකොජන් ස්ටෝර් වල දාල ඉවරයි ඉතුරුවට මොකද කරන්නේ මිනිස් ශරීරය කියන්නේ පට්ට ඇඩ්වානස් යන්ත්‍රයක් මේ වැඩිකැලරි ප්‍රමාණය ග්ලයි කොජන් ස්ටෝර් එකෙන් ෆැට් බවට පත් කරලා ආයේ හෙට ඕන වේයි කියල තැම්පත් කරනවා ...මෙන්න කතාව මේ තැම්පත් කරන්නේ කොල්ලන්ගේ බඩගේඩියේ කෙල්ලන්ගේ නම් තට්ටමේ (මේක එකිනෙකට DNA අනුව වෙනස් වෙනවා මම කොමන්ලි කියුවේ) හරි දැන් මොකදවෙන්නේ දැන් මේ හෙට ගන්නම් කියල ස්ටෝර් කරපු ෆැට් ටික හෙට බර්න් කරනන් හදනකොටම මෙන්න මු ආයේ කෙලිනවා දැන් කරන්න දෙයක් නැ ඒවත් ස්ටෝර් කරගන්නවා මෙහෙම් මෙහෙම හැම කැම වෙල්කම එක්ස්ට්‍ර කැලරි ෆැට් විදිහට බඩේ ස්ටෝර් කරනවා මෙන්න මෙහෙම තමයි සින්ඝලුන් ගේ බඩ එන්නේ ...


    main-qimg-8f27ba278edc5c6bfde0517c74090e3d.png



    දැන් බලමු මේ ෆැට් බර්න් කරන හැටි ...

    මේක කියූව ගමන් ඔලුවට එන්නේ දුවපන්/ජිම් පලයන් වගේ කථා නේ ඔව් වියායාම වලින් අපේ සම්පුර්න මේද දහනයට උදවූවෙන්නේ 25 % වගේ ප්‍රමාණයක් මේ විදිහට පිස්සෙක් වගේ කාලනම් ෆැට් බස්සන්න ලොකු කට්ටක් කන්න වෙනවා සහ එතකොට බහින්නේ මුළු ඇගේම ෆැට් එතකොට ශරීරයට එන්නේ කැතපෙනුමක් මේ කතාව වියායාම නැතුව බඩ බස්සන හැටිනේ මේකට උත්තරය intermediate fasting මේ ක්‍රමය අයිතීහාසික ක්‍රමයක් බුද්දාගමේ/මුස්ලිම් ඒ වගේම හින්දු දහමෙත් මේ කන්සෙප්ට් එක තියනවා ඒ වගේම ආයුරු වෙදයේත් මේ ක්‍රමය තියනවා... මොකක්ද මේ intermediate fasting පැය 16 නිරාහාරව සිටීම සහ පැය 8 ක් ඇතුලත ආහාරගැනීම ...ඒ කියන්නේ කන කැමක් කන්න ඕනේ දවල් 12 ත් රැ 8 ත් අතර මේ වෙලාවේ පිස්සෙක් වගේ කන්න පුලුහන්ද ඒ කියන්නේ ...එහෙම බැ සම බල ආහාර වේලක් ගන්න ඕනේ ඒ ගැන දන්නවනේ දන්නේ නැත්නම් කියන්න මම කියල දෙන්නම් ...

    3a64fd83-a60c-4914-a9c5-e8d1354b75e9.jpg



    මේක වැඩකරන්නේ කොහොමද ..?

    මේක නිකන් ඉස්සෙල්ලාම කරනකොට ඇගට නිකන් ශෝක් එකක් වගේ මුල්න්ම වෙන්නේ අපේ ඇගේතියන හොර්මොන් ක්‍රියාකාරිත්වය වෙනස් වෙන එක මුලින්ම ඉන්සියුලින් බහිනවා එතකොට වෙන්නේ ඒ සිග්නල් එකෙන් කියවෙන්නේ අරගලයි කොජන් ස්ටෝර් ඉවරයි කියල අන්න එතකොට අර ෆැට් ඩිපොසිට් ටික බර්න් කරන්න ගන්නවා එනජි එක විදිහට


    කතාව දීගයි ..ප්‍රතිචාර අනුව ඉතිරිය දාන්නම් (ඒ කියන්නේ මේක ප්‍රයෝජනවත් නම් වීතරයි නිකන් මගේ කාලේ වැය කරන්නේ වෙන දෙයකට නෙමේ ප්‍රතිචාර ගැන කියුවේ ) කඩුව ගිලින හැටි කියුවා ගන්න හැටි ඉස්සරහට

    දෙවැනි කොටස ....

    https://elakiri.com/threads/එක්සයිස්-නැතුව-බඩ-බස්සමු.1956973/page-3
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    etakota udeta kanne natuwa inna eka agata prashnayak nadda?
    ඔය උදේ කැම කියන එක මාර්කට් කරේ සිරියල් කම්පැනි ආයුරුවේදයට සහ නුතන වෛද්ද්‍ය විද්‍යාවට අනුව උදේ කැම අවශ්‍ය වෙන්නේ නැ


    උදේට කන්නෙ නැතුව ඉඳලා ගැස්ට්‍රයිටීස් හැදුනොත්?
    ගැස්ට්‍රයිටීස් තියනවා නම් මේ ක්‍රමේ හරියන්නේ නැ බ්‍රෝ ..ඕවට උත්තර ඉස්සරහට දාන්නම් ..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ගැස්ට්‍රයිටීස් තියනවා නම් මේ ක්‍රමේ හරියන්නේ නැ බ්‍රෝ ..ඕවට උත්තර ඉස්සරහට දාන්නම් ..

    udeta kawe naththam udeta bade HCL awilla bade biththi thuwala wenawa, eetapasse gastritis.

    udeta kaawata kamak naa, puluwan tharam bath aduwen kaala, veggies, meat , fish, eggs wage dewal kanna.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මේක මම දිගටම දාන්නම්..ඊට අමතරව විද්‍යාත්මකව දීර්ගකාලිනව අවශ්‍ය නැති අයට ෂොට් කට් එකක් කියන්නම් දවස් 10 බඩ බස්සන්න පුලුහන් ක්‍රමයක් ..(මේක ගැන මට අද්දැකීමක් නැ නමුත් මගේ උපදෙස් පිට වෙඩින් එකක් වෙනුවෙන් කරපු කෙනෙක් සාර්ථක උනා)

    මේක නිකන් බයෝ හැක් එකක් වගේ දෙයක්

    මම මුලින්ම කියුවගේ මුලින්ම අපේ ඇගේ කැලරි එනර්ජි විදහට ගන්නේ ග්ලුකෝස් ඊට පස්සේ ගල්යිකොජන් ඊටපස්සේ ෆැට් ඉටත් පස්සේ මසල්ස් දැන් අපි මේ සිස්ටම් එක හැක කරන විදිහ බලමු

    අපි රැට පිස්සෙක් වගේ කාල උරුතඩියෙක් වගේ වැටිල නිදාගන්නවානේ ඔන්න ඔය අවස්ථාවේ අපේ ඇගේ ලොකු ක්‍රියාවලියක් වෙනවා ඕකට අවශ්‍ය ශක්තිය ඇගෙන් හොයනවා සිනි අඩන්ගු දේවල් කේලියනම් ඉක්මනට ග්ලුකෝස් විදිහට බර්න් කරගන්නවා ..බර ආහාරයක් ගත්තනම් ඒවා ගල්යි කොජන් වේලට පෙරලිලා එන්ජි එක ගන්නවා මේ වැඩේට ටිකක් වෙලා යනවා කොහොම හරි රැපුරාම ඔය වැඩේ වෙලා උදේ වෙනකොට ගල්යිකොජන් ස්ටෝර් එකක්ත් ඉවර වෙනවා ...

    මෙතන තමා තැන ..දැන් ඔන්න ෆැට් බර්න් කරනන් ලගයි නමුත් මොකද වෙන්නේ ඔන්න උදේ රජෙක් වගේ කන්න කියන බොරුවට රැවටිලා කෙලල අරිනවා එතකොට ඇගට මාර ආතල් මහන්සි වෙන්න ඕනේ නැ උබම එන්ජි සෝස් එකක් දුන්න ...

    මේකයි කරනන් ඕනේ දවස් 10 යි ..උදෙන්ම නැගිටලා වතුර කෝප්පයක් බීපන් බිල විනාඩි දෙක තුනක් හිටපන් ..එකපාරටම බොන්න එපා ටයිම් අරන් බීපන් දැන් විනාඩි 10 ක් 20 ක් කාඩියෝ කරපන් ...ඒ කියන්නේ දුවපන් නැත්නම් ස්කිපින් වගේ ..බැරිනම් එක තැන උඩපැනපන් බැදලානම් ඉන්නේ වයි පරේත් එක්ක ඩිස්ටින් ඩින්ඩින් පාරක් දාපන් විනාඩි 20 කවර වෙන්න ඕනේ පුතා ...දැන් ටික වෙලාවක් ඉදල උදේ කැම කාපන් දවස් 10 බඩු සුවර්

    මේ කාලසිමාවේ සිනි තහනම් / මේද සහිත කිරි තහනම් සිනි වෙනුවට රට ඉදී ගනින් අර තියන සුගර් ෆ්‍රී ස්වීට්නර් දිහා බලනවත් එපා ඒවා සිනි වලට වඩා අහිතකරයි ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනිවා දාපන්. ඕක මාත් ෆලෝ කරනවා මේ සතියෙ ඉදන්.
    මෙන්න මගෙ ස්ටොරිය

    මගෙ බර ගිය end of July වල 101 kg(කොරෝනා කාලෙ බත්ම කෙලලා), කොරෝනා ඉවර උන ගමන්ම ගිහින් ෆාස්ටින් බ්ලඩ් චෙක් කලා. සීනී නෑ, කොලෙස්ටරෝල් මාජින් එකට ඔන්න මෙන්න.
    එදා ඉදන් කෑම වෙනස් කලා මෙහෙම.

    weekdays
    උදෙ - ඕට්ස් හෝ කෙලොග්ස් විත් කිරි
    දවල් - වෙනද කන බත් එක
    හවස - යෝගට් එකක්, වඩයක්, ආප්ප 2ක්
    රෑ - මොකක් හරි පලතුරක් හෝ කුරක්කන් පාන් 2-3 slices + මාලු කෑල්ලක්

    හැබැයි weekeknd එකෙ ගෙදර යනවා, ගියාම ඩයට් කැලේ, බත් කෙලිනවා 3න් වේලම :cry:
    Sunday night සෑහෙන්න බොනවා (අරක්කු බාගයක් හෝ බියර් බෝතල් 2ක් + චිකන් බ්‍රෙස්ට් 500-750 ග්‍රෑම්)
    තෙල් සීනී පාලනයක් නෑ, බැදුම් කනවා, සම්බෝල කනවා, වඩේ කනවා


    කෝම හරි, ගිය සතියෙ ගෙදර ගිහින් බර බැලුවම 95 ය්. නරක නෑනෙ
    අන්න පොඩ්ඩක් kick වෙලා ආව. :yes:

    එදාම කොහෙන් හරි කියෙව්වා intermediate fasting ගැන. දැන් ගිය සදුදා ඉදන් ෆලෝ කරනවා.
    0800 - 1500 කනවා , 1500 - 0800 කන්නෙ නෑ
    එකම බය ගෑස් ලෙඩේ ඒවිද කියලා.
    Let's see.

    Age 33, Height 5.10, rec. weight = 76-80 kg
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    udeta kawe naththam udeta bade HCL awilla bade biththi thuwala wenawa, eetapasse gastritis.

    udeta kaawata kamak naa, puluwan tharam bath aduwen kaala, veggies, meat , fish, eggs wage dewal kanna.

    මම මේක ලියුවේ විද්‍යාත්මක පදනමක් ඇතුව මේක සම්පුරණයෙන් ම දානකල් ඉදල කථා කරමු නේද ..ඔයා කියන දේ ඇත්ත නමුත් එකට හේතුව උදේ කැම නොකන එක නෙමේ එක මිනිස්සුන්ට තේරුම් ගණන් පහසුවට ඩොක්ටර්ස් ල කියන දෙයක් ...මේ ක්‍රමේ 100% විද්‍යාත්මක ක්‍රමයක් හොයල බලන්න කැමතිනම්
     
    • Like
    Reactions: ruwantheekshana