එක්ස්පොස් කරනවා කියල පින්තුර දන එක...

Oct 3, 2008
1,723
437
0
අලුතින් ආපු අයට නිදාන කතාව කියන්න පුතී

ekamath eka kaleka Aloneguy kiyala kollek hitiya. uta ona wena ekekge deyak dala uge wage pennala awadanaya ganna uge paththata. uta mokakda manasika ledak thiyanawa kiyala uma kiyala thibuna. passe wena ewnge dewal uge wage daddi hama ekatama barry panala uwa charter kala. lagadi premio ekakuth aloneguy aran thibune. :P :P

ithin barry awith muge boru allala dena nisa karaganna deyak nathi kamata , asarana wela , uge private photos hoyagena ek eke thread ekak dala banned wuna. :P :P :P :P :P

awasanawata ek sathya kathawak. :D
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බැරිය සහ අලෝන් ගයි දෙන්නම php නේද කරේ....
    බැරිය නම් හොද අධ්‍යාපන පසුබිමක් තියන එකෙක් මම දන්නා විධියට....
    එත් ඇයි මුන් මෙහෙම රණ්ඩු වෙන්නේ....
    අනික ඔන්ලයින්... :eek:
    රණ්ඩු වෙන්ව නම් හින්දී පිල්ම් වල වගේ ගහගන්න ඕනේ... :yes:
    ඔය දෙන්නම් එක්කෙනෙක්ද දන්නෙත් නෑ බන් මේ අපෙන් ආතල් ගන්න :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    yeah. Just like ME:P:D

    :rolleyes::rolleyes: උඹ නම් වලියකට කොහෙන් හරි සෙට් වෙන්න බල බලානේ ඉන්නේ :baffled::baffled:
    උඹත් twisted වගේ :baffled::baffled:

    අලුතින් ආපු අයට නිදාන කතාව කියන්න පුතී

    උන් දෙන්න රණ්ඩු වෙලා බන් අලෝන්ගයිගේම ත්‍රඩ් එකකදී
    අලෝන්ගයි බැරිගේ පින්තුර දාලා
    අලෝන්ගයි දන් බෑන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බැරිය සහ අලෝන් ගයි දෙන්නම php නේද කරේ....
    බැරිය නම් හොද අධ්‍යාපන පසුබිමක් තියන එකෙක් මම දන්නා විධියට....
    එත් ඇයි මුන් මෙහෙම රණ්ඩු වෙන්නේ....
    අනික ඔන්ලයින්... :eek:
    රණ්ඩු වෙන්ව නම් හින්දී පිල්ම් වල වගේ ගහගන්න ඕනේ... :yes:

    බැරි ඇලන් මාත් එක්කත් කතා කරලා තියනවා. ඉගෙනගෙන තියන එකෙක් පාටයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උ කිව්වා BIT එකත් කරාලු බාගෙට...
    ඔව් උව දැක්කමත් දායක සබාවේ ඉස්සරහෙන්ම ඉන්න එකෙක් වගේ තමා පෙන්නේ... :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    උ කිව්වා BIT එකත් කරාලු බාගෙට...
    ඔව් උව දැක්කමත් දායක සබාවේ ඉස්සරහෙන්ම ඉන්න එකෙක් වගේ තමා පෙන්නේ... :D

    සමහරුන්ගෙ උගත්කම පොතට විතරයි බන්.
    මන් දන්න ඔනි තරම් උන් ඉන්නවා එහෙම.

    උදාහරණයක් දෙනම්
    මැත්ස් ටියුෂන් යන උන් දන්නවා ඇතිනෙ අමිත් පුස්සැල්ල සහ දුෂ්‍යත්න් මහබදුගෙ,
    දුෂ්‍යන්ත් කියන්නෙ නමට අගින් පට්ට කොලිෆිකෙෂන් තොගයක් තියෙන එකෙක් ? ඒත් ඌ පන්තියෙ කතා කරන්නෙ වෙලාවකට කුණු හරපෙන් .අනෙක් සර් ලාට බනිනවා අපහාස කුණු හරප ජොක්ස් දදා.අමිත් පුස්සැල්ලට ඩිග්‍රි එකක් නැහැ. මිනිහා ෆිසික්ස් ඉගැන්නුවාට ෆිසික්ස් වලට S එත් කවදාවත් සර් ලාට බැනලා නැහැ පන්තියෙ කුණුහරප ජොක්ස් ළමයි ඉස්සරහ කියන්නෙ නැහැ. ඔන්න වෙනස.:yes::yes::yes:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බැරිය සහ අලෝන් ගයි දෙන්නම php නේද කරේ....
    බැරිය නම් හොද අධ්‍යාපන පසුබිමක් තියන එකෙක් මම දන්නා විධියට....
    එත් ඇයි මුන් මෙහෙම රණ්ඩු වෙන්නේ....
    අනික ඔන්ලයින්... :eek:
    රණ්ඩු වෙන්ව නම් හින්දී පිල්ම් වල වගේ ගහගන්න ඕනේ... :yes:
    උඹ නොදන්නවා උනාට කුණුහර්ප කියන එකෙන් මාරම සැහැල්ලුවක් එනවා වෙලාවකට
    ඇත්ත ජීවිතේ කුණුහර්ප 1%ක් කියනවා, ඉතුරු 99% ඔන්ලයින් කියනවා
    වැඩකරන ස්ට්‍රෙස් එක යවාගන්නත් විදිහක් තියෙන්න එපැයි කාට කාටත්
    ඉස්සර මමත් ෆේස්බුක් එකේ රන්ඩු වෙනවා යමරෙට, දැන් නම් ඒවා අඩුයි මොකද දැන් ජොබ් එකේ ස්ට්‍රෙස් එක අඩුයි
    කලින් එකේ රෑ වැඩ, ප්‍රශ්න නිසා මොකාටද බණින්නෙ කියලා හිතන් ඉන්නෙ :rofl::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහරුන්ගෙ උගත්කම පොතට විතරයි බන්.
    මන් දන්න ඔනි තරම් උන් ඉන්නවා එහෙම.

    උදාහරණයක් දෙනම්
    මැත්ස් ටියුෂන් යන උන් දන්නවා ඇතිනෙ අමිත් පුස්සැල්ල සහ දුෂ්‍යත්න් මහබදුගෙ,
    දුෂ්‍යන්ත් කියන්නෙ නමට අගින් පට්ට කොලිෆිකෙෂන් තොගයක් තියෙන එකෙක් ? ඒත් ඌ පන්තියෙ කතා කරන්නෙ වෙලාවකට කුණු හරපෙන් .අනෙක් සර් ලාට බනිනවා අපහාස කුණු හරප ජොක්ස් දදා.අමිත් පුස්සැල්ලට ඩිග්‍රි එකක් නැහැ. මිනිහා ෆිසික්ස් ඉගැන්නුවාට ෆිසික්ස් වලට S එත් කවදාවත් සර් ලාට බැනලා නැහැ පන්තියෙ කුණුහරප ජොක්ස් ළමයි ඉස්සරහ කියන්නෙ නැහැ. ඔන්න වෙනස.:yes::yes::yes:

    ඔව් එක ඇත්ත..., හැදියාව උගත්කමත් එක්ක එන්නේ නෑ...
    එක වෙනම ගොඩනගාගන්න ඕන දෙයක්...
    සමහර දේවල් නම් වයසේන්මුහුපුරා යදදී තේරෙන්න ගන්නවා...
    මිට අවුරුද්දකට විතර කලින් නේද උබව එක්ස්පොස් කරේ... එතකොට මට එක හෙන ආතල්:rolleyes:
    එත් දන් තේරෙනවා ඒවා හෙන සිල්ලර වැඩ කියල...:yes:
    එත් ඔය අලෝන් ගයි කියන එකා මම හිතන විධියට 28-29 විතර එකෙක්.. ඉතින් එහෙම වයසක එකෙක් මෙහෙම සිල්ලර වැඩ කරනවා නම් ඉතින් පොතේ උගත් කමෙන්, ක්වලිෆිකේෂන් එකෙන් වැඩක් නෑ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    උඹ නොදන්නවා උනාට කුණුහර්ප කියන එකෙන් මාරම සැහැල්ලුවක් එනවා වෙලාවකට
    ඇත්ත ජීවිතේ කුණුහර්ප 1%ක් කියනවා, ඉතුරු 99% ඔන්ලයින් කියනවා
    වැඩකරන ස්ට්‍රෙස් එක යවාගන්නත් විදිහක් තියෙන්න එපැයි කාට කාටත්
    ඉස්සර මමත් ෆේස්බුක් එකේ රන්ඩු වෙනවා යමරෙට, දැන් නම් ඒවා අඩුයි මොකද දැන් ජොබ් එකේ ස්ට්‍රෙස් එක අඩුයි
    කලින් එකේ රෑ වැඩ, ප්‍රශ්න නිසා මොකාටද බණින්නෙ කියලා හිතන් ඉන්නෙ :rofl::baffled:
    එකෙන්ම උඹ කියලා තියෙනවා ඇත්ත.
    මාත් ඇත්ත ජීවිතෙ කුණුහරප පලන ඩයල් එකක් නෙමෙ. ෆුල් ඩීසන්ට් සිල් ගත්ත එකෙක් වගෙ තමා හැසිරීම. :P:P:rofl::rofl:
    එත් ස්ට්‍රෙස් වෙලාවට ඔන්ලයි ෆෙස්බුක් හරි කිරියෙ හරිය වලියක් දාගෙන හිතෙ තියෙන සෙරම කුණුහරප අතඇරලා දානවා. :cool::cool::cool:
    එත් ඔන්ලයින් දායක සභාවෙ ඇත්තො ඇත්ත ජීවිතෙ අමු කුපාඩි. මොකද උන් ඇත්ත ජීවිතෙ විලි වසාගන්න සොෂල් මීඩියාස් පළිහක් කරගන්නවා.
    :yes::yes::yes:
     
    ඔව් එක හරි බන්...
    කොච්චර බැනගත්තන් කමක් නෑ මේ ඉන්ටෆෙස් එක්ක...
    මම අදහස් කරෙ ඇත්ත ජිවිතේ එක්ක ඔන්ලයින් වලි දාගන්න එක හරි නෑ කියල...
    ඇත්ත ජිඉවිතේ වලි දාගන්නවා උන් දෙන්න කොහේ හරි හම්බෙලා නෙලාගන්න තියෙන්නේ ප්‍රශ්නේ ව්සදෙනකන්...:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔව් එක ඇත්ත..., හැදියාව උගත්කමත් එක්ක එන්නේ නෑ...
    එක වෙනම ගොඩනගාගන්න ඕන දෙයක්...
    සමහර දේවල් නම් වයසේන්මුහුපුරා යදදී තේරෙන්න ගන්නවා...
    මිට අවුරුද්දකට විතර කලින් නේද උබව එක්ස්පොස් කරේ... එතකොට මට එක හෙන ආතල්:rolleyes:
    එත් දන් තේරෙනවා ඒවා හෙන සිල්ලර වැඩ කියල...:yes:
    එත් ඔය අලෝන් ගයි කියන එකා මම හිතන විධියට 28-29 විතර එකෙක්.. ඉතින් එහෙම වයසක එකෙක් මෙහෙම සිල්ලර වැඩ කරනවා නම් ඉතින් පොතේ උගත් කමෙන්, ක්වලිෆිකේෂන් එකෙන් වැඩක් නෑ...

    මාව එක්ස්පොස් කරගත්තෙ එක අතකට මන්මයි. මෙකට ආපු මුල් කාලෙ මන් ජාවා ඉන්ස්ටිටියුට් එකෙන් මට මඬ ගහපු ලින්ක් එක ඇඩ් කල. ඔය හෙන්‍රියා ෆලො කලෙ ඒ ත්‍රෙඩ් එක. පස්සෙ මගෙ නම ගැහැව්වාහම ගූගල් ප්ලස් එකවුන්ට්ස් දෙකෙ පින්තුර දෙක (එකක් ටයි එක 2012 දි ගත්ත එකක් අනෙක නොර්මල් 2011 දි ගත්ත එකක් ) අල්ලල තමා මෙකෙ දැම්මෙ.
    ජාවා එකෙම මට මඬ ගහපු එවුන් මෙ කිරියෙ ඉන්නවාද කොහෙද .උනුත් හෙන්‍රිට තොරතුරු දෙන්න ඇති. එත් එව්වා වසර 5 ක් පරණ එව්වා.
    මාව එක්ස්පොස් කරද්දිත් මන් හිටියෙ ජොබ් eke ප්‍රශ්නයක් වෙලා ස්ට්‍රෙස් එකෙ. එක නිසා ඇත්ත ජීවිතෙ නොකියන කුණුහරප වලින් ඔන්ලයින් එළකිරියෙ බැනගත්තා. මොනවා කරන්නද

    පොතෙ උගත් කමට උගතෙක් කියලා මනින්න පුරුදුවෙලා ඉන්න සමාජෙක
    අට පාස් ග්‍රාමසෙවකලා, පුස්ථකාල සහායකලා, කුඩ්ඩො ,හොරු ,ස්ත්‍රීදූෂකයො පාර්ලිමෙන්තු යන එක අහන්නත් දෙයක්ද ?

    අපෙ පැත්තෙ කොළඹ ෆිසිකල් ඩිග්‍රි කාරයෙක් ඉන්නවා ටියුෂන් කරන්නෙ ෆිසික්ස්, අම්මාට බනින්නෙ වෙ* කියලා.
    හෙතුව දෙපළ දීලා නැහැ.
    ඔන්න පුතී උගත්කම.
    එකනෙ මන් ඔය අච්චර ඩිග්‍රි මෙච්චර ඩිග්‍රි තියෙනවා කියන උන්ව එකපාර උගතෙක් කියලා පිළිනොගන්නෙ. මිනිහා කතකරන දෙවල් වලින් කරන දෙවල් වලින් තමා මන් උගත්කම පිළිගන්නෙ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔව් එක හරි බන්...
    කොච්චර බැනගත්තන් කමක් නෑ මේ ඉන්ටෆෙස් එක්ක...
    මම අදහස් කරෙ ඇත්ත ජිවිතේ එක්ක ඔන්ලයින් වලි දාගන්න එක හරි නෑ කියල...
    ඇත්ත ජිඉවිතේ වලි දාගන්නවා උන් දෙන්න කොහේ හරි හම්බෙලා නෙලාගන්න තියෙන්නේ ප්‍රශ්නේ ව්සදෙනකන්...:D
    ඔය ඔන්ලයින් බැනගන්න එවුන් ඇත්ත ජීවිතෙ උඹවත් කියාගන්න උන් නෙමෙ බන්.
    ඔනෙම නම් එකිනෙකාට මුණ නොබලා ඉඳිවි. ගහමරාගන්නෙ නැහැ.
     
  • May 31, 2017
    79
    9
    8
    its confirmed

    යකෝ මේ බැරි ඇලන් සොන්නය හොරා වගේ ලොග් අවුට් වෙලා කිරිය බලන් ඉන්නව. :shocked::rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එකෙන්ම උඹ කියලා තියෙනවා ඇත්ත.
    මාත් ඇත්ත ජීවිතෙ කුණුහරප පලන ඩයල් එකක් නෙමෙ. ෆුල් ඩීසන්ට් සිල් ගත්ත එකෙක් වගෙ තමා හැසිරීම. :P:P:rofl::rofl:
    එත් ස්ට්‍රෙස් වෙලාවට ඔන්ලයි ෆෙස්බුක් හරි කිරියෙ හරිය වලියක් දාගෙන හිතෙ තියෙන සෙරම කුණුහරප අතඇරලා දානවා. :cool::cool::cool:
    එත් ඔන්ලයින් දායක සභාවෙ ඇත්තො ඇත්ත ජීවිතෙ අමු කුපාඩි. මොකද උන් ඇත්ත ජීවිතෙ විලි වසාගන්න සොෂල් මීඩියාස් පළිහක් කරගන්නවා.
    :yes::yes::yes:
    ඇත්ත ජීවිතේ කුණුහර්ප කියන්න බැහැ බන්, කට්ටිය ඕවා මතක තියන් ඉඳලා අරින්නෙ
    ඒකට තමා කොහොමත් මේ ෆෝරම් තියෙන්නෙ ;)