එක්සෙල් එක්සෙල්

AnuradhaRa

Well-known member
  • එක්සෙල් එක්සෙල්

    =INT(YEARFRAC(F20,TODAY()))

    මෙහෙම ෆෝමියුල එකක හදල උපන්දිනේට අනුව වයස වැටෙන්ඩ හැදුවම, උපන්දිනයක් නැති තැන්වලදි 117 කියල වයසක් වැටෙනවනෙ.. එහෙම වැටෙන්නෙ නැති වෙන්ඩ, හිස් කොටුව තියෙන්ඩ මොකද කරන්නෙ..
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    =IF(F20<>"",INT(YEARFRAC(F20,TODAY())),"") කියල දාන්න බලන්න. :oo:

    මම Excel දන්නේ නෑ මෙන්න මේකෙන් අහුලගත්තෙ. :P

    =INT(YEARFRAC(F20,TODAY()))

    මෙහෙම ෆෝමියුල එකක හදල උපන්දිනේට අනුව වයස වැටෙන්ඩ හැදුවම, උපන්දිනයක් නැති තැන්වලදි 117 කියල වයසක් වැටෙනවනෙ.. එහෙම වැටෙන්නෙ නැති වෙන්ඩ, හිස් කොටුව තියෙන්ඩ මොකද කරන්නෙ..

    හොද වැඩක්.....
     
    AnuradhaRa

    Well-known member
  • උබ මොකද්ද බන් කරන ජොබ් එක
    Excel ඔච්චර හොයන්නේ

    මම ජොබ් එකක් නොකෙරුවට ගෙදර එකාල කරන ජොබ් වලට සහයෝගය දෙන්ඩ එපැයි බං..
    උන්නෙ මට කන්ඩ අඳින්ඩ දෙන්නෙ, නෙට් ගිය ඒවට බිල් ගෙවන්නෙ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    මම ජොබ් එකක් නොකෙරුවට ගෙදර එකාල කරන ජොබ් වලට සහයෝගය දෙන්ඩ එපැයි බං..
    උන්නෙ මට කන්ඩ අඳින්ඩ දෙන්නෙ, නෙට් ගිය ඒවට බිල් ගෙවන්නෙ..

    podi kollek wage :P wayasa keeyada malli oyage :rofl: