එකෙක්වත් ඉන්නවද?

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මගෙත් කොන්දේ ගිහින් බන් තියෙන්නේ
    තට්ටේ ගාලා ඉන්නේ.
    අපේ තාත්තගෙත් තට්ටේ බන්
    මට 27
    බැදලත් නැහැ කෙල්ලෙකුත් නැහැ:D:D
    අම්මලා අක්කල කියනවා අර තෙල් එක ගාන්න මේ තෙල් එක ගාන්න
    එවර්මටින් ගාන්න
    බයෝටින් බොන්න දහසක් කතන්දර
    කෙල්ලෙක් වත් බලන එකක් නැහැලු :D:D:D:D:D
    මන් කියනවා තට්ටේට කැමති කෙල්ලෙක් හරි තට්ට කෙල්ලෙක් හරි දාගන්නවා කියලා
    ඕක ඔළුවට වාදයක් කර ගන්න එපා. බෙහෙත් කරපන්. එත් ඕනි මගුලකට කියලා සැහැල්ලුවෙන් ඉදහන්
    මන් ඔය එක මගුලක් වත් ගණන් ගන්නේ නැහැ තට්ටේ ගාලා ඉන්නවා

    එල කොල්ලෙක් නේ.
    කෙසෙල්වත්තේ ට්‍රිප් එකට නම් යන්න එපා පුතෝ මන්න පාර ෂුවර්
    :D:D:rofl::rofl:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ට්‍රිට්මන්ට් තියනවා මම හිතන්නේ...හැබයි ඒ ගැන දන්නෙ නැහැ බං..:dull:කොණ්ඩේ හිටවනවා කියලා කියනවා නේ බං.?:oo:
    ඔක එච්චරම හිතන්න යන්න එපා බං.තට්ටේ ගාන්න...ඩිස්නඩ් ලුක් එකක් එනවා.:D
     
    ට්‍රිට්මන්ට් තියනවා මම හිතන්නේ...හැබයි ඒ ගැන දන්නෙ නැහැ බං..:dull:කොණ්ඩේ හිටවනවා කියලා කියනවා නේ බං.?:oo:
    ඔක එච්චරම හිතන්න යන්න එපා බං.තට්ටේ ගාන්න...ඩිස්නඩ් ලුක් එකක් එනවා.:D

    මගුල:dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ට්‍රිට්මන්ට් තියනවා මම හිතන්නේ...හැබයි ඒ ගැන දන්නෙ නැහැ බං..:dull:කොණ්ඩේ හිටවනවා කියලා කියනවා නේ බං.?:oo:
    ඔක එච්චරම හිතන්න යන්න එපා බං.තට්ටේ ගාන්න...ඩිස්නඩ් ලුක් එකක් එනවා.:D

    මම හිතන්නෙ නෑ.තට්ටෙ ගාපුවාම හොද පෙනුමක් එයි කියලා..:no:

    ජේමිස්බන්ඩා007;16977109 said:
    මගුල:dull::dull:

    ඇයි තට්ටෙ ගාලා අවුල් ගියාද?පාරෙ බැහැල යන්න බෑ වගේද?:baffled:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ජේමිස්බන්ඩා007;16977109 said:
    මගුල:dull::dull:
    ඔව් හැබයි මුන හැටියට තමයි බං:oo:..දිග මුන උන්ට හරියන්නේ නැහැ හිට්මැන් වාගේ වෙනවා.මම ත් තට්ටේ ගලා හිටියා කාලයක්..නිකන් දාමරික චරිචයක් වාගේ වුනා ඉට පස්සේ:rolleyes::oo:....අපේ අම්මා බැනලා ඉවරයක් නැහැ.....:rolleyes::baffled:
    සමහර අයගේ ඔළුව ‍ෆැල්ට් නේ....එ අයටත් හරි හැබයි..මගේ ඔළුවේ නාරටියක් වාගේ එනවානේ බං තට්ටේ ගැවාම:sorry::eek:මටත් පොඩ්ඩක් අවුල් හැබයි තට්ටේ ගලා...
    :rolleyes::D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම හිතන්නෙ නෑ.තට්ටෙ ගාපුවාම හොද පෙනුමක් එයි කියලා..:no:

    ඔව් බං...තට්ටේ ගාන්න යන්න එපා:dull:..මොකක හරි ට්‍රිට් මන්ට් එකක් ‍හොයන්න බං..හොය ගන්න පුළුවන් අනිවා....ඩොකෙක්ගෙන් අහන්න බැයිද?

    ඇයි තට්ටෙ ගාලා අවුල් ගියාද?පාරෙ බැහැල යන්න බෑ වගේද?:baffled:

    මටත් එහෙම සීන් එකක් වුනා....:eek:මාව සමන්‍යයෙන් අඳුනගන්න බෑ තට්ටෙ ගෑවාම.:oo:
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මගෙත් කොන්දේ ගිහින් බන් තියෙන්නේ
    තට්ටේ ගාලා ඉන්නේ.
    අපේ තාත්තගෙත් තට්ටේ බන්
    මට 27
    බැදලත් නැහැ කෙල්ලෙකුත් නැහැ:D:D
    අම්මලා අක්කල කියනවා අර තෙල් එක ගාන්න මේ තෙල් එක ගාන්න
    එවර්මටින් ගාන්න
    බයෝටින් බොන්න දහසක් කතන්දර
    කෙල්ලෙක් වත් බලන එකක් නැහැලු :D:D:D:D:D
    මන් කියනවා තට්ටේට කැමති කෙල්ලෙක් හරි තට්ට කෙල්ලෙක් හරි දාගන්නවා කියලා
    ඕක ඔළුවට වාදයක් කර ගන්න එපා. බෙහෙත් කරපන්. එත් ඕනි මගුලකට කියලා සැහැල්ලුවෙන් ඉදහන්
    මන් ඔය එක මගුලක් වත් ගණන් ගන්නේ නැහැ තට්ටේ ගාලා ඉන්නවා

    මාත් දැන් තියෙන කොන්ඩ ගස් ටිකත් ගැලවිල ගියාම තට්ටේ ගාන්න කියල හිත හදන් ඉන්නෙ. කොන්ඩේ කපන්න සැලුන් එකට ගියාම එතන ඉන්න පොර හැමදාම "මල්ලි කොන්ඩේ යනව වගේ නේද?" අහපුවනම් මලපයිනව බන්.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බං...තට්ටේ ගාන්න යන්න එපා:dull:..මොකක හරි ට්‍රිට් මන්ට් එකක් ‍හොයන්න බං..හොය ගන්න පුළුවන් අනිවා....ඩොකෙක්ගෙන් අහන්න බැයිද?

    මටත් එහෙම සීන් එකක් වුනා....:eek:මාව සමන්‍යයෙන් අඳුනගන්න බෑ තට්ටෙ ගෑවාම.:oo:

    හුගක් ඩොකාලගෙත් තට්ටෙ තියෙනවනෙ...:sorry::angry:
    නලුවෙක් හරි ගායකයෙක් හරි වගේ නම් අවුලක් නෑ තට්ටෙ ගාපුවාම..උන් ජනප්‍රිය උන් නිසා මිනිස්සු එච්චර ගනන් ගන්නෙ නෑ ඌගෙ තට්ටෙ කියලා..ඒත් අපි වගේ උන් තට්ටෙ ගාපුවාම බලන්නෙ රස්තියාදුකාරයො ගානට දාලා..:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මාත් දැන් තියෙන කොන්ඩ ගස් ටිකත් ගැලවිල ගියාම තට්ටේ ගාන්න කියල හිත හදන් ඉන්නෙ. කොන්ඩේ කපන්න සැලුන් එකට ගියාම එතන ඉන්න පොර හැමදාම "මල්ලි කොන්ඩේ යනව වගේ නේද?" අහපුවනම් මලපයිනව බන්.

    මට දැන් හොදට කොන්ඩෙ වවාගෙන ඉන්න එකෙක් දැක්කම ඉරිසියා හිතෙනවා බන්..:dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචෝ මම ඔය කියන මගුල ගත්තා....කොහොමද බන් නහයක් තියාගෙන ඔය රෙද්ද ගාන්නෙ..වැසිකිලියෙ ඔලුව ඔබා ගත්තා වගේ..:dull:
    Eka hour ekai gadha thiyenne, Eta passe Gadha nathi venava. Kisima apirisudu deyak dala naha. Gadha enne standered vidiyata pal kirimak karana nisa. LANKAVE SAHA PITA RATA INNA LANKAVE AYA KESHAMULATHARALAYA USE KARANA PRAMANAYA OBA DANNAVANAM , PUDUMA HITHEVI.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මාත් දැන් තියෙන කොන්ඩ ගස් ටිකත් ගැලවිල ගියාම තට්ටේ ගාන්න කියල හිත හදන් ඉන්නෙ. කොන්ඩේ කපන්න සැලුන් එකට ගියාම එතන ඉන්න පොර හැමදාම "මල්ලි කොන්ඩේ යනව වගේ නේද?" අහපුවනම් මලපයිනව බන්.

    ow ban eka nam aththa. man nam machin ekak gaththa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල කොල්ලෙක් නේ.
    කෙසෙල්වත්තේ ට්‍රිප් එකට නම් යන්න එපා පුතෝ මන්න පාර ෂුවර්
    :D:D:rofl::rofl:

    mata enna bariveyi. vada tikak vadi me davs vala. enn puluvan nam helmat ekak dagena hari enava ban:rofl::rofl::rofl: