http://www.elakiri.com/forum/showthread.php?t=1576944පවුසි කිව්වෙ කව්ද බන්...අර ඇමතියද?
සෙවාගයත් කොන්ඩෙ හිටවලා තියෙනවා නේද?![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1581256
oya dheka balanna
http://www.elakiri.com/forum/showthread.php?t=1576944පවුසි කිව්වෙ කව්ද බන්...අර ඇමතියද?
සෙවාගයත් කොන්ඩෙ හිටවලා තියෙනවා නේද?![]()

මගෙත් කොන්දේ ගිහින් බන් තියෙන්නේ
තට්ටේ ගාලා ඉන්නේ.
අපේ තාත්තගෙත් තට්ටේ බන්
මට 27
බැදලත් නැහැ කෙල්ලෙකුත් නැහැ
අම්මලා අක්කල කියනවා අර තෙල් එක ගාන්න මේ තෙල් එක ගාන්න
එවර්මටින් ගාන්න
බයෝටින් බොන්න දහසක් කතන්දර
කෙල්ලෙක් වත් බලන එකක් නැහැලු
මන් කියනවා තට්ටේට කැමති කෙල්ලෙක් හරි තට්ට කෙල්ලෙක් හරි දාගන්නවා කියලා
ඕක ඔළුවට වාදයක් කර ගන්න එපා. බෙහෙත් කරපන්. එත් ඕනි මගුලකට කියලා සැහැල්ලුවෙන් ඉදහන්
මන් ඔය එක මගුලක් වත් ගණන් ගන්නේ නැහැ තට්ටේ ගාලා ඉන්නවා

එල කොල්ලෙක් නේ.
කෙසෙල්වත්තේ ට්‍රිප් එකට නම් යන්න එපා පුතෝ මන්න පාර ෂුවර්![]()

ගැවාthatte gaapan![]()

ට්‍රිට්මන්ට් තියනවා මම හිතන්නේ...හැබයි ඒ ගැන දන්නෙ නැහැ බං..කොණ්ඩේ හිටවනවා කියලා කියනවා නේ බං.?
ඔක එච්චරම හිතන්න යන්න එපා බං.තට්ටේ ගාන්න...ඩිස්නඩ් ලුක් එකක් එනවා.

na yako thatte gawama aye kode wawenawa
ekai kiwwe
oya rata wate thiyana beheth nan ganna epa man andurana uncle karayek gaala uge munath ekka kalu wela u nikan mokekda wage una![]()

ට්‍රිට්මන්ට් තියනවා මම හිතන්නේ...හැබයි ඒ ගැන දන්නෙ නැහැ බං..කොණ්ඩේ හිටවනවා කියලා කියනවා නේ බං.?
ඔක එච්චරම හිතන්න යන්න එපා බං.තට්ටේ ගාන්න...ඩිස්නඩ් ලුක් එකක් එනවා.

ජේමිස්බන්ඩා007;16977109 said:මගුල![]()

ඔව් හැබයි මුන හැටියට තමයි බංජේමිස්බන්ඩා007;16977109 said:මගුල![]()
..දිග මුන උන්ට හරියන්නේ නැහැ හිට්මැන් වාගේ වෙනවා.මම ත් තට්ටේ ගලා හිටියා කාලයක්..නිකන් දාමරික චරිචයක් වාගේ වුනා ඉට පස්සේ
....අපේ අම්මා බැනලා ඉවරයක් නැහැ.....

මටත් පොඩ්ඩක් අවුල් හැබයි තට්ටේ ගලා...

මම හිතන්නෙ නෑ.තට්ටෙ ගාපුවාම හොද පෙනුමක් එයි කියලා..![]()
..මොකක හරි ට්‍රිට් මන්ට් එකක් හොයන්න බං..හොය ගන්න පුළුවන් අනිවා....ඩොකෙක්ගෙන් අහන්න බැයිද?ඇයි තට්ටෙ ගාලා අවුල් ගියාද?පාරෙ බැහැල යන්න බෑ වගේද?![]()
මාව සමන්යයෙන් අඳුනගන්න බෑ තට්ටෙ ගෑවාම.
මගෙත් කොන්දේ ගිහින් බන් තියෙන්නේ
තට්ටේ ගාලා ඉන්නේ.
අපේ තාත්තගෙත් තට්ටේ බන්
මට 27
බැදලත් නැහැ කෙල්ලෙකුත් නැහැ
අම්මලා අක්කල කියනවා අර තෙල් එක ගාන්න මේ තෙල් එක ගාන්න
එවර්මටින් ගාන්න
බයෝටින් බොන්න දහසක් කතන්දර
කෙල්ලෙක් වත් බලන එකක් නැහැලු
මන් කියනවා තට්ටේට කැමති කෙල්ලෙක් හරි තට්ට කෙල්ලෙක් හරි දාගන්නවා කියලා
ඕක ඔළුවට වාදයක් කර ගන්න එපා. බෙහෙත් කරපන්. එත් ඕනි මගුලකට කියලා සැහැල්ලුවෙන් ඉදහන්
මන් ඔය එක මගුලක් වත් ගණන් ගන්නේ නැහැ තට්ටේ ගාලා ඉන්නවා
ඔව් බං...තට්ටේ ගාන්න යන්න එපා..මොකක හරි ට්‍රිට් මන්ට් එකක් හොයන්න බං..හොය ගන්න පුළුවන් අනිවා....ඩොකෙක්ගෙන් අහන්න බැයිද?
මටත් එහෙම සීන් එකක් වුනා....මාව සමන්යයෙන් අඳුනගන්න බෑ තට්ටෙ ගෑවාම.
![]()

මාත් දැන් තියෙන කොන්ඩ ගස් ටිකත් ගැලවිල ගියාම තට්ටේ ගාන්න කියල හිත හදන් ඉන්නෙ. කොන්ඩේ කපන්න සැලුන් එකට ගියාම එතන ඉන්න පොර හැමදාම "මල්ලි කොන්ඩේ යනව වගේ නේද?" අහපුවනම් මලපයිනව බන්.

Eka hour ekai gadha thiyenne, Eta passe Gadha nathi venava. Kisima apirisudu deyak dala naha. Gadha enne standered vidiyata pal kirimak karana nisa. LANKAVE SAHA PITA RATA INNA LANKAVE AYA KESHAMULATHARALAYA USE KARANA PRAMANAYA OBA DANNAVANAM , PUDUMA HITHEVI.මචෝ මම ඔය කියන මගුල ගත්තා....කොහොමද බන් නහයක් තියාගෙන ඔය රෙද්ද ගාන්නෙ..වැසිකිලියෙ ඔලුව ඔබා ගත්තා වගේ..![]()