මගේ යාලුවේගේ කොන්ඩේ ගියා නයි විසට.. අවුරුදු 12ක් බෙහෙත් කල වැඩ උනේ නෑ..... වේයන්ගොඩ තියනවා බුද්දික වේද මැදුර කියලා එකක්... වේයන්ගොඩ ඉදලා නිට්ටඹුව පැත්තට යනකොට මීටර් 500 විතර යනකොට දකුණු අත පැත්තේ.. එතනම් මැක්සා... චීන කටු සීන්... වැඩේ හරි බන් ගොඩ...

එකෙක් ඉන්නවා..නොමල ගෙයකින් අබ ඇටයක් අරන් එන්න..මම උව පෙන්නන්නම්..




උගෙ කොන්ඩෙ ආවද?![]()
uge konde thibbema ne... nikan hama wage thibbe.... dan kes pedila bn... hamathenama....

මට දැන් හොදට කොන්ඩෙ වවාගෙන ඉන්න එකෙක් දැක්කම ඉරිසියා හිතෙනවා බන්..![]()

matath samahara velavata. eth gaanak naha ban

මං නෝට් ගැහුවා බං.. දැන් සති දෙකකට විතර කලින් මාත් ත්රේඩ් එකක් දැම්මා ඔය වගේ දෙයක් අහලා.. කරන්නම දෙයක් නැතුව නෝට් ගැහුවා.. දැන් යන්නෙ නෑ..


e vitamin
mama inne korea wala ..awu6kata kittuyi,,mageth konde gihin mehen beth kala,,supiriiyatama awa konde..visa iwarawunu nisa beth ganna yanna widiyak nethiwa beth neweththuwa..den aye yanawa machanla..masa8k withara beth bila thibba wagema konde
awa..aparade aye giyane

මගෙත් ගොඩක් කොනේඩේ වැවිලා බන් තියෙන්නෙ දැනනම් තට්ටේ ගෑවාට පස්සේ ආයේ කැපුවේ නැහැ....මගේත් කොණේඩේ යනවා වාගේ දැන්නම්....
හැබයි නොට් ගාලා වැවිගෙන එනකොට එච්චරම ඒක මිටර් වුනේ නැහැ.දැන්නම් නිකන් කෙන්ඩේ යනවා වාගේ බං.



