එකෙක්වත් ඉන්නවද?

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    රන්ජා වගේ සුපිරි විග් එකක් හොයා ගන්න තැනැක් තියෙනවද බං
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ යාලුවේගේ කොන්ඩේ ගියා නයි විසට.. අවුරුදු 12ක් බෙහෙත් කල වැඩ උනේ නෑ..... වේයන්ගොඩ තියනවා බුද්දික වේද මැදුර කියලා එකක්... වේයන්ගොඩ ඉදලා නිට්ටඹුව පැත්තට යනකොට මීටර් 500 විතර යනකොට දකුණු අත පැත්තේ.. එතනම් මැක්සා... චීන කටු සීන්... වැඩේ හරි බන් ගොඩ...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උගෙ කොන්ඩෙ ආවද?:oo:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හොද ශැම්පු එකෙක් යුස් කරපන් ලංකාවෙ තියන බොක එවනම් වැඩක් නැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං නෝට් ගැහුවා බං.. දැන් සති දෙකකට විතර කලින් මාත් ත්‍රේඩ් එකක් දැම්මා ඔය වගේ දෙයක් අහලා.. කරන්නම දෙයක් නැතුව නෝට් ගැහුවා.. දැන් යන්නෙ නෑ..:yes:
     
    roshannr

    Member
    Sep 18, 2010
    75
    5
    0
    41
    south korea
    mama inne korea wala ..awu6kata kittuyi,,mageth konde gihin mehen beth kala,,supiriiyatama awa konde..visa iwarawunu nisa beth ganna yanna widiyak nethiwa beth neweththuwa..den aye yanawa machanla..masa8k withara beth bila thibba wagema konde awa..aparade aye giyane
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    matath samahara velavata. eth gaanak naha ban

    :sorry:

    මං නෝට් ගැහුවා බං.. දැන් සති දෙකකට විතර කලින් මාත් ත්‍රේඩ් එකක් දැම්මා ඔය වගේ දෙයක් අහලා.. කරන්නම දෙයක් නැතුව නෝට් ගැහුවා.. දැන් යන්නෙ නෑ..:yes:

    ඒත් ආයෙ කොන්ඩෙ වැවුන ගමන් යන්න පටන් ගන්නවනෙ..:oo::dull:

    e vitamin

    ඔය රෙද්දවල් හරි යන්නෙ නෑ බන්..මම ගෑවා,බීවා ඒත් හරි ගියෙ නෑ..

    mama inne korea wala ..awu6kata kittuyi,,mageth konde gihin mehen beth kala,,supiriiyatama awa konde..visa iwarawunu nisa beth ganna yanna widiyak nethiwa beth neweththuwa..den aye yanawa machanla..masa8k withara beth bila thibba wagema konde
    awa..aparade aye giyane

    මචෝ ඒ බෙහෙත් එක දිගටම ගන්න ඕනෙද?නවත්තපු ගමන් ආයෙ කොන්ඩෙ යනවද?:confused:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මගෙත් ගොඩක් කොනේඩේ වැවිලා බන් තියෙන්නෙ දැනනම් තට්ටේ ගෑවාට පස්සේ ආයේ කැපුවේ නැහැ:dull:....මගේත් ‍කොණේඩේ යනවා වාගේ දැන්නම්....:oo::baffled::eek:
    හැබයි නොට් ගාලා වැවිගෙන එනකොට එච්චරම ඒක මිටර් වුනේ නැහැ.දැන්නම් නිකන් කෙන්ඩේ යනවා වාගේ බං.:sorry::eek:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මගෙත් ගොඩක් කොනේඩේ වැවිලා බන් තියෙන්නෙ දැනනම් තට්ටේ ගෑවාට පස්සේ ආයේ කැපුවේ නැහැ:dull:....මගේත් ‍කොණේඩේ යනවා වාගේ දැන්නම්....:oo::baffled::eek:
    හැබයි නොට් ගාලා වැවිගෙන එනකොට එච්චරම ඒක මිටර් වුනේ නැහැ.දැන්නම් නිකන් කෙන්ඩේ යනවා වාගේ බං.:sorry::eek:

    :sorry::sorry::sorry::sorry:
    ඇයි බන් අපිටම මේ *ත්තවල් වෙන්නෙ..