අඩෝ අද මගෙ උපන් දිනේ ඕයි
එන්න එන්නම වයසට යනවා බං... දැං 26 ත් ඉවරයිද කොහෙද
.. 26 කියන්නෙ කොල්ලෙක්ට වයසක්ද බන් .. කැම්පස් එහෙම ගියපු එකෙක් එලියට එන්නෙත් 26 -27 වෙලා ... 

හැබැයි පුතේ, උඹ ඉගෙන ගන්නත් කාලෙ යෙදෙව්වෙ නැත්තන් දැන් බැඳගන්න හොඳ වයස 


happy b day machan..
rep++

Happy Bday machoo !!
happi b'day machaa ikmnata badapan naetnam scurvy wage naki sonnayek wei![]()

සුභ උපන්දිනයක් වේවා!naakiiiiiiii seeyaaaa !

happy b' day malli
සුභ උපන් දිනයක් වේවා ..... 26 කියන්නෙ කොල්ලෙක්ට වයසක්ද බන් .. කැම්පස් එහෙම ගියපු එකෙක් එලියට එන්නෙත් 26 -27 වෙලා ...
හැබැයි පුතේ, උඹ ඉගෙන ගන්නත් කාලෙ යෙදෙව්වෙ නැත්තන් දැන් බැඳගන්න හොඳ වයස
![]()
Happy birthday machan..............!!!
අඩෝ උඹ මහ නාකියෙක්නේ බං..
තවම බැඳලා නැද්ද..?
සුභ උපන්දිනයක් වේවා..!
සුභ උපන්දිනයක් වේවා![]()
happy birthday uncle
B'day gift eka wenuwen +5k dunna![]()
සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලියෝ...ඔයාගේ හැම හොඳ හීනයක්ම සැබෑවේවා!!!![]()
සුබ උපන්දිනයක් මචන්
මගුලක් කතා කරොත් නරකද xD
