එකෙක් ට සයිට් එකක් හැදුවා සල්ලි දෙන්නේ නෑ

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Matath ohoma wadak una eka paarak. Online business krana dial ekak. advance 10k witharai dunne.website complete krala, training deela okkoma iwarawela sathi thunak withara giya saddayak ne. mama mail ekak damma salli dunne naththam website eka terminate kranawa kiyala. miniha mata reply ekak ewala "kranna puluwan deyak kranna malli" kiyal. mata mala panna. thaw sathiyak idala minihage site eka promotion ehema krala gemata bassata passe mama site eka down karala damma me msg eka dala. "This website is unavailable due to unpaid bills"

    Aru call krala ahanawa uba mokakda website ekata kre kiyala. mama kiwva mata kranna puluwan de kra kiyala. miniha polici gihin mata wiruddwa paminillak dala minihage website eka termainate krala business ekata paadu kra kiyala. mama mail wala printout ehema aragen giya policiyt. anthimata policiyen minihata kiwva mata enna thiyena salli denna kiyala mulin. mata kiwva u okkoma salli dunnata passe website eka denna kiyala. mama salli gahtha.uta site eka dunna.
     
    Last edited:
    • Like
    Reactions: HSW and Brandy2020

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,602
    1,632
    113
    sri rajasinha adawiya

    lankawe un ekka business karanna amarui bn.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    :rofl::rofl: මෙහෙම තමා කරන්න ඕනේ :yes:

    හදිස්සි වෙලා සටස් ගාල ඕක කරන්න හොඳ නෑ ටික කාලයක් මනුස්සයට වැඩකරගෙන යන්න දීල මනුස්සය දිනුම් කියල හිතෙන්න ඇරලා බිස්නස් වැඩි කාලයක් බලල දෙන්න ඕනේ සොට් එක.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    කළු තඩියට වෙන්නෙම මේ වගේ කුප්ප කේස් ම තමා
    මූ දැක්කොත් කස්ටෙක් එක්ක මරා ගන්නවා තමා
    ඇයි බන් උඹ ඒම

    මේකේම කී දෙනෙක් එක්ක උඹ ගහ ගත්තද තඩි වලහෝ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොහමද වෙන්නේ කියලා හරියට දන්නේ නැහැ හදලා ඉවරවෙලා සයිට් එක ඔන්ලයින් දාලා ට්‍රයල් එකක් දීලා

    අවශ්‍ය සල්ලි ලැබුනාම් පස්සේ නෙමේද කෝඩ් ටික දෙන්නේ ?

    ලොකු වෙබ් බිස්නස් කරන අය කොහොමද කරන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Matath ohoma wadak una eka paarak. Online business krana dial ekak. advance 10k witharai dunne.website complete krala, training deela okkoma iwarawela sathi thunak withara giya saddayak ne. mama mail ekak damma salli dunne naththam website eka terminate kranawa kiyala. miniha mata reply ekak ewala "kranna puluwan deyak kranna malli" kiyal. mata mala panna. thaw sathiyak idala minihage site eka promotion ehema krala gemata bassata passe mama site eka down karala damma me msg eka dala. "This website is unavailable due to unpaid bills"

    Aru call krala ahanawa uba mokakda website ekata kre kiyala. mama kiwva mata kranna puluwan de kra kiyala. miniha polici gihin mata wiruddwa paminillak dala minihage website eka termainate krala business ekata paadu kra kiyala. mama mail wala printout ehema aragen giya policiyt. anthimata policiyen minihata kiwva mata enna thiyena salli denna kiyala mulin. mata kiwva u okkoma salli dunnata passe website eka denna kiyala. mama salli gahtha.uta site eka dunna.

    පුදුම මිනිස්සු ඉන්නේ මට දෙපාරක් උණා ඕකම

    පලවෙනි පාර Advance අරන් කරලා අන්තිමට ඉතුරු ගාන දුන්නේ නෑ සල්ලි ඉල්ලුවා ඉල්ලුවා දුන්නේ නෑ මන් සයිට් එක මකනවා කියලා කිව්වා ඌ මට තර්ජනය කරා කොම්පැනි නීති අනුව වෙබ් අඩවියට හානි කිරීම යටතේ නඩු දානවා කියලා මම එත් ගනම් නොගෙන domain එක ගැහුවම සයිට් එක pornhub ඒකට යන විදියට හැදුවා ඊට පස්සේ සල්ලි ගෙව්වා.

    තව එකෙකේ සයිට් එකක් හදලා මුළු මුදල ඉලුවාම දුන්නේ නැත්තම් කිව්වා මන් ඌට කිව්වා දුන්නේ නැත්ම් තෝ ගැන හැමෝටම කියනවා කියලා ඌ පොලිසි ගිහින් තිබ්බ තර්ජනය කරලා සල්ලි ඉල්ලනවා කියලා පොලිසියෙන් මට එන්න කිව්වේ නෑ Call කරලා Shape වෙන්න කතා කරා මමත් Shape උනා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    :rofl::rofl: මෙහෙම තමා කරන්න ඕනේ :yes:

    හදිස්සි වෙලා සටස් ගාල ඕක කරන්න හොඳ නෑ ටික කාලයක් මනුස්සයට වැඩකරගෙන යන්න දීල මනුස්සය දිනුම් කියල හිතෙන්න ඇරලා බිස්නස් වැඩි කාලයක් බලල දෙන්න ඕනේ සොට් එක.

    හ්ම්ම් මම දවසක් කරේ pornhub ඒකට සයිට් එක යනකොට යන විදියට හදපු එක
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ පළවෙනි සැරේ නෙවෙයිනෙ?
    දැන්වත් Field එකේ ඉන්න කෙනෙක්ගෙන් ගනු දෙනු කරන විදිය අහගෙන හොඳ Agreement එකක් හදන් වැඩ කරන්ඩ. කථා බහ කරන දේවල් Email හරහා විතරක් කරන්ඩ. Email වලට නීතියෙන් පිළිගැනීමක් තියෙනවා දන්න විදියට.
    අනික සල්ලි දුන්නේ නෑ කියල site එක porn sites වලට redirect කරන්ඩ ගිහින් නැති නඩු පටලගන්ඩ එපා.
    ප්‍රශ්නෙ තියෙන්නේ කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ වැඩ කරන විදිය වෙනස් කරන්නේ නැති එක.
     
    එල මචන්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    Uba oya wage threads keeyak dala thiyenawada ban ?

    FB eke dakkoth uba customers lata kunu harapen benapuwage screenshots thiyenne.

    Ube mokak hari awlak thiyenawa, ekata prathikarayak karaganin

    Good Luck

    මටත් හිතෙන්නේ නදුන්ට මානසික අව්ලක් තියනවා.
    දැන්ම ඕවට බෙහෙත් කර ගන්න ඕනේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    Uba oya wage threads keeyak dala thiyenawada ban ?

    FB eke dakkoth uba customers lata kunu harapen benapuwage screenshots thiyenne.

    Ube mokak hari awlak thiyenawa, ekata prathikarayak karaganin

    Good Luck

    :yes::yes:

    math meka kiyanda haduwe muge thread ekak dakkoth godak welawata pollak thiyala.wade karana widihe awlk :rolleyes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඒ යකා මට ඊයේ හවස මට සල්ලි දුන්නා බාගයක්