නියමයි.. නොර්මල් කතා වල නැති ගතියක් තියෙනවා
aththa kathawa machan
නියමයි.. නොර්මල් කතා වල නැති ගතියක් තියෙනවා
machn, kella pregnant wenne koi part ekedida? ikmanin wenne nadda?
Just a joke machn, nice story
![]()
ehema wenne na machanඋඹ මේක මෙගා නාට්‍යයක් කර ගත්තද ඒ පාර![]()
නෑ මචන්. විස්තර ටිකක් ලියන්න කියලා කොල්ලෝ කියපු නිසා ටිකක් විස්තර සහිතව ලියන්නේ. පුළුවන් තරම් ඉක්මනින් ලියලා ඉවර කරනවා




කතාව නම් පාංකාදු 05යි.... ආසයි අහන්න.. මොකද මගෙත් එක කාළයක් තිබුණ මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත..... ඒ කාලෙ මතක් උනා....ආපහු යන්න තියෙනවනම්....

ඔව්න් දෙදෙනාගේ ආදර සම්බන්දය 10 වසරේ සිට තිබෙන්නක් බවද ඇය කියා සිටියේය. කෙසේ නමුත් මෙතරම් කාළයක් මේ කරුණ මට දැන ගන්නට නොලැබීම අභාග්‍යකි. නිමාෂාට ඒ ගැන මට පවසන්නට තිබුනේය.