එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යකෝ උබ ඔය කතාව ලියන හරියෙ තමා දැන් මම ඉන්නෙ.A/l ලිව්වා විතරයි.දැන්නම් හරියන්නෙ නෑ කෙල්ලෙක් set කර ගන්නම ඹ්නි​
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    මෙසේ කාළය ගත වෙද්දී දෙදෙනා දහවල් කෑම කමින් සිටින විට ඇය මගෙන් බත් කටක් ඉල්ලා සිටියේය. මළ කෙලියකි. මම මනුස්සයෙකුට තබා බලු පැටියෙකුටවත් කැම කවා නැත. දැන් මම ඇයට කවන්නේ කෙසේද සාමාන්‍ය ආකාරයට ඇනූ අලි බත් කට කෙසේ හෝ ඇගේ කටේ එබුවේය. බත් කට එබුවා පමණය දැන් එය ලොකු වැඩි බැවින් ඇයට හපන්නට අසීරුය. කතා කර කරන්නටද බැරිය. කෙසේ හෝ ඇය එය සපා ගිල දැමුවේ ඉතා අමාරුවෙනි. එම සිදුවීම මතක් වෙන විට දැනුදු මුවග සිනහවක් නැගේ. දැන් මමද පැවසුවේ මටත් කටක් කවන ලෙසය. ඇය නම් මම මෙන් දරුණු නැත. මල්ලිට, නංගිට කවා පළ පුරුද්ද ඇති ඈ බොහෝම රස කටක් මට කැව්වේය.

    කුඩා කළ මෑණියන් බත් කැවූ පසු තවත් අයෙකු මට කෑම කැව්වේ ප්‍රතම වරටය. එය සැබැවින්ම ආස්වාදජනකය. බත්කට මම කනවාට වඩා ඉතා ප්‍රනීතය. එදිනෙන් පසුව දවල්ට කෑම කන විට ඇගෙන් බත් කටවල් කීපයක් ඉල්ලා ගැනීම මාගේ පුරුද්ධය. ඇයද එය පුරුද්දක් කරගෙන සිටින්නීය. මම පෙර මෙන් නොව බොහෝ පොඩියට ඇනු බත් කට ඇයට කවන්නට පුරුදු විය. එම මතකයද බොහෝ සුන්දර බව නම් නොකියාම බැරිය.

    කල්ගත වෙත්ම ඇතැම් දින මම බත් අතින් කෑවේම නැත. එය මටද පහසුකි. කෑම කන අතරරේ පුවත්පත් ඒජන්සියට කව්රුන් හෝ පැමිණියහොත් අත සෝදාගෙන දුවන්නට උවමනා නැත. නමුත් දැන් මට තවත් ගැටලුවක් ඇතිවී තිබේ. ඒ ඇය නොමැති දියන්හීදී දැන් මට මාළු පාං ගෙඩියක් හෝ ගිල දැමිමට ප්‍රිය නොවිමය.

    මතු සම්බන්ධයි...
    7 කොටස 28 පිටුවේය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=28

    :shocked::shocked::shocked:
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    එන්න එන්න කතාව ලස්සන වෙනවා. :love::love:
    හෙට හවස් වෙනකං ඉන්න බැරියෝ.. ඉක්මනින් ඉතුරු ටිකත් දාන්න..

    එක දවසක් නිවාඩු දාල මුළු ඔක්කොම කතාව ලියල වේල් තුනට 1 බැගින් දාන්න බැරිද? :baffled::P:baffled::P

    :yes:;);):yes::yes::yes::yes::yes:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපෝ මොන රෙද්දක්ද බන් මේක කරන්න බෑ. කෑල්ලක් කියවල බලාගෙන ඉන්න එපයි රෙද්ද.. මොන මගුලක්ද දෙයියෝ.. උඹේ ෆෝන් නම්බර් එක දීපන් මම කෝල් කරන්න.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    යකෝ උබ ඔය කතාව ලියන හරියෙ තමා දැන් මම ඉන්නෙ.A/l ලිව්වා විතරයි.දැන්නම් හරියන්නෙ නෑ කෙල්ලෙක් set කර ගන්නම ඹ්නි

    :no::no::no: Fute Ape Un waradda Ganne othana thama :rofl::P

    ithiru tikath one:growl::growl:
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    යකෝ උබ ඔය කතාව ලියන හරියෙ තමා දැන් මම ඉන්නෙ.A/l ලිව්වා විතරයි.දැන්නම් හරියන්නෙ නෑ කෙල්ලෙක් set කර ගන්නම ඹ්නි​

    kellek daganin igena gena iwara nam. thawa igena gannawa nam tikak e wade passata thiyala igena ganin. oya dekama balance karanna bari na. eth godak un dekama ana gannawa.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඉතුරු ටික ඉක්මනට දාපන් මචන් :)
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    කතාව නැගලා යනවා නේද.ප්‍රතිචාරත් එන්න එන්නම වැඩි වෙනවා.
    ඔය කතාව තව වැඩි දියුණු කරලා පොතක් එලියට දැම්මත් පාඩු නෑ :) :) :)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    කතාව නැගලා යනවා නේද.ප්‍රතිචාරත් එන්න එන්නම වැඩි වෙනවා.
    ඔය කතාව තව වැඩි දියුණු කරලා පොතක් එලියට දැම්මත් පාඩු නෑ :) :) :)

    sira bn :lol: ara sujeewayage පිස්සු කතා වගේ නෙවෙයිනේ :D

    ade :growl: ko ithuru
     
    Status
    Not open for further replies.