එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
11.gif
:):):):)
:):):):)
ela kollekne.. hawasa hamuwemu ehenm :D
:):) thanks machan
Ade, thava ekaida? :(
Kamak ne. Ikmanata ekath daapanko niwadu davase :)
ඔව් මචන්. අද නම් රෑ වෙන්න කලින් ඒ කොටස දානවා. මට අද නිවාඩු නෑ. ඒත් වැඩ අතරේ ටික ටික කතාව ටයිප් කරනවා. අන්තිම ටික ටයිප් කරන්න ටිකක් මහන්සී වගේ.
එල එල රැ වෙන්න කලින් අනිත් කොටසත් දාන්න. මේක කියන්නම ඕනෙ මේක තමා එළකිරියෙ ගිය ලස්සනම කතාව. :):):):):)
:):):):):) බොහෝම ස්තූතී මචන්. රෑ වෙන්න කලින් අනිවාර්යෙන් දානවා.
අවසන් කොටස බම්ප්
:):):):):)
:):):):):)
 
Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බොක්කටම වදිනව මචං ආයි කතා දෙකක් නෑ. මගේ ජිවිතේ කියවපු ලස්සනම ආදර කතාව. අන්තිම කෑල්ල සතුටු නම් මටත් සතුටුයි නැත්තං දවස් ගානක් හිතේ දුක තියෙයි ඒක අනිවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියෙව්වා මල්ලි අන්තිම කොටස බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    ඔයාට ඒ නංගිට කෙලින්ම කියන්න තිබුනා මල්ලි
     
    iuwick

    Member
    Oct 12, 2016
    103
    3
    0
    එහෙ තමයි
    Ade maaaaaaaaaaaaaaaaaaaaaarai ban.... bokkatama danenawa mcn... uba hena dakshayek..... Wena katha kiyawala mehema feeling ekak awith na ban... raagika balaporoththuwalin thora supirisidu chethanawen galagena yana ekak nisa wennath athi....

    mcn meka PDF ekak gahala thiyagaththata kamak nadda?

    Meken passe aluth nirmanayak karahan... Jaya wewa mcn... :):):):)
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :):):):) thanks
    ඊළඟ කොටස දැන්ම ඕනේ :sorry:
    හවස් වෙනකොට දෙන්නම් මචං ටයිප් කරන්න එපැයි.
    බොක්කටම වදිනව මචං ආයි කතා දෙකක් නෑ. මගේ ජිවිතේ කියවපු ලස්සනම ආදර කතාව. අන්තිම කෑල්ල සතුටු නම් මටත් සතුටුයි නැත්තං දවස් ගානක් හිතේ දුක තියෙයි ඒක අනිවා.
    බොහෝම ස්තූතී මචං. අන්ති කෑල්ලත් බලන්න.

    :):):):)
     
    • Like
    Reactions: apjayasooriya

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    macho adawanna nam epa anthima eka kiyala :no:
    අන්තිම එක බලන්න මචං
    කියෙව්වා මල්ලි අන්තිම කොටස බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    ඔයාට ඒ නංගිට කෙලින්ම කියන්න තිබුනා මල්ලි
    ඔව්. අන්තිම කොටස බලන්න අයියේ.
    Ade maaaaaaaaaaaaaaaaaaaaaarai ban.... bokkatama danenawa mcn... uba hena dakshayek..... Wena katha kiyawala mehema feeling ekak awith na ban... raagika balaporoththuwalin thora supirisidu chethanawen galagena yana ekak nisa wennath athi....

    mcn meka PDF ekak gahala thiyagaththata kamak nadda?

    Meken passe aluth nirmanayak karahan... Jaya wewa mcn... :):):):)
    බොහෝම ස්තූතී මචන්. ඇත්තටම මනුස්ස හිතේ ඇතිවෙන ආදරයෙදි ඒ ආදරය බොක්කෙන්ම එන එකක්නම් එහෙම රාගික හැගීමක් එන්නෙ නෑ මචං.
    මිනිස්සුන්ට ප්‍රාතමික සත්ව ලක්ෂනයක් වෙන රාගය හිත්වල ඇති වෙන්න පුලුන් තමයි. නමුත් මචං බොක්කෙන්ම එන ආදරයක එහෙම දෙයක් උනොත් වෙන්නේ ආදරය අව්රුදු කීපයක් ගිහින් දෙන්නා බදින තත්වෙන් ඉන්නකොට විතරයි. ඒත් ඒ වගේ ආදරයකදී රාගය කියලා අහවල් කාර්යය කරන තැනට කොල්ලා පත්වෙන්නෙ නෑ. මොකද ආදරයේ උත්තරිතර බව රැදෙන්නේ ආදරය ආදරයක්ම උනාම. එහෙම ආදරයකදී කොල්ලා හැමතිස්සෙම බලන්නේ කෙල්ලව රකින්න. ඕක තමයි ආදරය ගැන මට දැනෙන විදිහ නම්.
    නෙට් එකේ කෙල්ලන්ගේ ඇගවල් බල බල ඉදලා මොලේ කුරුවල් කරගත්ත උන්ටනම් ඔය බොක්කෙන්ම එන ආදරය කොහොම දැනෙනවද දන්නෙ නෑ මචන්. එතකොට බොක්කෙන්මඑනවා කියල දෙයක් නැද්ද දන්නෙ නෑනේ :P
    මගේ වාසනාවට මේ කතාව කියවන්න ආපු අයගෙන් කමෙන්ට් කරන හැමෝම වගේ සැබෑ ආදරය ගැන දන්න සංවේදී කොල්ලෝ.

    PDF හරි ඕනි විදිහකට හරි තියාන්න මචන් කිසි අව්ලක් නෑ.

    අඩෝ ඉක්මනට දාපාන්.... ඉන්න බැරියෝ.....

    Ou mcn aththa... apita mona nolabunath hama welema balanne, prarthan karanne eyage diunuwa, eyage sathuta.... eth mcn mage athdakeeme nam awasaanaya duk sahithai.... :( meke ese nowee thibeewa kiyala prarthana karanawa.... :)
     
    Status
    Not open for further replies.