







ela kollekne.. hawasa hamuwemu ehenm![]()

thanks machanඔව් මචන්. අද නම් රෑ වෙන්න කලින් ඒ කොටස දානවා. මට අද නිවාඩු නෑ. ඒත් වැඩ අතරේ ටික ටික කතාව ටයිප් කරනවා. අන්තිම ටික ටයිප් කරන්න ටිකක් මහන්සී වගේ.Ade, thava ekaida?
Kamak ne. Ikmanata ekath daapanko niwadu davase![]()
එල එල රැ වෙන්න කලින් අනිත් කොටසත් දාන්න. මේක කියන්නම ඕනෙ මේක තමා එළකිරියෙ ගිය ලස්සනම කතාව.




බොහෝම ස්තූතී මචන්. රෑ වෙන්න කලින් අනිවාර්යෙන් දානවා.අවසන් කොටස බම්ප්





Bumpz









bump



thanks හවස් වෙනකොට දෙන්නම් මචං ටයිප් කරන්න එපැයි.ඊළඟ කොටස දැන්ම ඕනේ![]()
බොහෝම ස්තූතී මචං. අන්ති කෑල්ලත් බලන්න.බොක්කටම වදිනව මචං ආයි කතා දෙකක් නෑ. මගේ ජිවිතේ කියවපු ලස්සනම ආදර කතාව. අන්තිම කෑල්ල සතුටු නම් මටත් සතුටුයි නැත්තං දවස් ගානක් හිතේ දුක තියෙයි ඒක අනිවා.
bump




අන්තිම එක බලන්න මචංmacho adawanna nam epa anthima eka kiyala
ඔව්. අන්තිම කොටස බලන්න අයියේ.කියෙව්වා මල්ලි අන්තිම කොටස බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ඔයාට ඒ නංගිට කෙලින්ම කියන්න තිබුනා මල්ලි
බොහෝම ස්තූතී මචන්. ඇත්තටම මනුස්ස හිතේ ඇතිවෙන ආදරයෙදි ඒ ආදරය බොක්කෙන්ම එන එකක්නම් එහෙම රාගික හැගීමක් එන්නෙ නෑ මචං.Ade maaaaaaaaaaaaaaaaaaaaaarai ban.... bokkatama danenawa mcn... uba hena dakshayek..... Wena katha kiyawala mehema feeling ekak awith na ban... raagika balaporoththuwalin thora supirisidu chethanawen galagena yana ekak nisa wennath athi....
mcn meka PDF ekak gahala thiyagaththata kamak nadda?
Meken passe aluth nirmanayak karahan... Jaya wewa mcn...![]()

අඩෝ ඉක්මනට දාපාන්.... ඉන්න බැරියෝ.....




Bump![]()




අන්තිම එක බලන්න මචං
බොහෝම ස්තූතී මචන්. ඇත්තටම මනුස්ස හිතේ ඇතිවෙන ආදරයෙදි ඒ ආදරය බොක්කෙන්ම එන එකක්නම් එහෙම රාගික හැගීමක් එන්නෙ නෑ මචං.
මිනිස්සුන්ට ප්රාතමික සත්ව ලක්ෂනයක් වෙන රාගය හිත්වල ඇති වෙන්න පුලුන් තමයි. නමුත් මචං බොක්කෙන්ම එන ආදරයක එහෙම දෙයක් උනොත් වෙන්නේ ආදරය අව්රුදු කීපයක් ගිහින් දෙන්නා බදින තත්වෙන් ඉන්නකොට විතරයි. ඒත් ඒ වගේ ආදරයකදී රාගය කියලා අහවල් කාර්යය කරන තැනට කොල්ලා පත්වෙන්නෙ නෑ. මොකද ආදරයේ උත්තරිතර බව රැදෙන්නේ ආදරය ආදරයක්ම උනාම. එහෙම ආදරයකදී කොල්ලා හැමතිස්සෙම බලන්නේ කෙල්ලව රකින්න. ඕක තමයි ආදරය ගැන මට දැනෙන විදිහ නම්.
නෙට් එකේ කෙල්ලන්ගේ ඇගවල් බල බල ඉදලා මොලේ කුරුවල් කරගත්ත උන්ටනම් ඔය බොක්කෙන්ම එන ආදරය කොහොම දැනෙනවද දන්නෙ නෑ මචන්. එතකොට බොක්කෙන්මඑනවා කියල දෙයක් නැද්ද දන්නෙ නෑනේ
මගේ වාසනාවට මේ කතාව කියවන්න ආපු අයගෙන් කමෙන්ට් කරන හැමෝම වගේ සැබෑ ආදරය ගැන දන්න සංවේදී කොල්ලෝ.
PDF හරි ඕනි විදිහකට හරි තියාන්න මචන් කිසි අව්ලක් නෑ.
meke ese nowee thibeewa kiyala prarthana karanawa.... 