එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    උඹලට කතාවත් එක්ක හිටියට ගොඩක් පිං.

    :( ඔව් මචන් මම ඕක කොහොමහරි යටපත් කරගෙන ඉන්නවා. මේ කතාව තව දිගට ලියන්න තිබුනා. ඒත් ඉතිං හිතේ පීඩනයත් එක්ක පුලුවන් ඔච්චර තමයි.
    සුබ පතනවා උබේ අනාගතේ සාර්ථක වෙන්න කියල... උබේ කතාව අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    දැන් තමයි ආවේ බන්.. ආව ගමන් මේක කියෙව්වේ.. පිස්සු හැදෙනවා බන්.. අන්තිම කොටස කියෙව්වේ නැත්නම් කියල හිතිලා තියෙන්නේ මට දැන්.. ඇත්තටම මාර ලස්සනයි.. උබ කරපු දේ මට නම් කරන්න හයියක් නෑ බන්..
     
    iuwick

    Member
    Oct 12, 2016
    103
    3
    0
    එහෙ තමයි
    :(

    :(

    බොහෝම ස්තූතී මචන්. ඒත් ඔය කතාව නවකතාවක් කරන්න ඕනි නෑ මචන්. ඕක ලියද්දිත් මට දරාගන්න අමාරුයි. මම හිතුවට වඩා ගොඩක් අමාරුවෙන් අග ලිව්වේ.

    දරාගන්න ගොඩක් අමාරු උනා. ඒත් මම දුක හංගගන හිටියා. ටිකක් හරි දන්නේ මගේ මරුමුස් යාලුවා විතරයි. අපේ අම්මට ටිකක් දැනෙන්න ඇති.

    මගේ වර්තමානය නම් හොදයි :) දැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ඇය මට පණටත් වැඩිය ආදරෙයි. :love: මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
    නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා. මේ කතාව ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ දවස් දෙකක් ඇයව හිනෙන් දැක්කා.
    දැන් මම පුද්ගලික සමාගමක ශාකා කළමනාකරුවෙක් විදිහට රස්සාව කරනවා. පඩියත් හොදයි. මගේ සේවය අගයලා 3 පාරක්ම මට රට යන්නත් ලැබුනා.
    හැබැයි ඒ හැමදේටමත් පාර වැටුනේ මගේ ජිවිතේ මුලින් කඩාගන වැටුන අවස්තා දෙක නිසා. තාම මගේ යාලුවා ඒජන්සියේ. තාමත් මම ඒක ඇතුලට යන්නෙ නෑ. පහුගිය අව්රුදු 10 මම තාම බියර් බින්දුවක් කටේ තිබ්බෙ නැ.

    Oya wage uthum adarayaka awasanaya ohoma thamai mcn...... ube adare kochchara pirisiduda kiyanawanam kiyanna wachana na mcn.....
    Ada uba honda thanaka innawani.... kathawe awasaane duk bara unath uba gana sathutui mcn..... uba dakshayek newei athi dakshayek...... puluwannam eken passe jeewithe diunu karagena godanagaagaththa hati me wage kotas tikakin daahan thawa kathaawak..... eka godak denekta wadagath wei mcn.... me wage godak watunu thanakin nagitapu hati realma experience ekakin me wage oyage liyana dakshakamath daala liuwama godak kollonta wadagath wei kiyala hithanawa..... Suba Pathum mcn... Jaya Wewa....
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    :(

    :(
    දරාගන්න ගොඩක් අමාරු උනා. ඒත් මම දුක හංගගන හිටියා. ටිකක් හරි දන්නේ මගේ මරුමුස් යාලුවා විතරයි. අපේ අම්මට ටිකක් දැනෙන්න ඇති.

    මගේ වර්තමානය නම් හොදයි :) දැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ඇය මට පණටත් වැඩිය ආදරෙයි. :love: මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
    නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා. මේ කතාව ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ දවස් දෙකක් ඇයව හිනෙන් දැක්කා.
    දැන් මම පුද්ගලික සමාගමක ශාකා කළමනාකරුවෙක් විදිහට රස්සාව කරනවා. පඩියත් හොදයි. මගේ සේවය අගයලා 3 පාරක්ම මට රට යන්නත් ලැබුනා.
    හැබැයි ඒ හැමදේටමත් පාර වැටුනේ මගේ ජිවිතේ මුලින් කඩාගන වැටුන අවස්තා දෙක නිසා. තාම මගේ යාලුවා ඒජන්සියේ. තාමත් මම ඒක ඇතුලට යන්නෙ නෑ. පහුගිය අව්රුදු 10 මම තාම බියර් බින්දුවක් කටේ තිබ්බෙ නැ.

    sathutui macho ubagana.dan inna una marena ekane karanne oya wage ekak unama.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට හිතුන විදිහ :(

    1 කොටස - තවත් එක ලව් සීන් එකක් වගේ.. වැඩක් නෑ :dull:
    2 - 3 කොටස - :shocked: මෙකනම් ටිකක් හොඳ කතාවක් වගේ..
    4 කොටස ඉඳලා අන්තිම එකට කලින් එක වෙනකම් - :love: මටත් මේ වගේ ආදරයක් ඕනේ
    අන්තිම කොටස - :no: අපෝ මටනම් එපා
     
    Last edited:

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    දැන් තමයි ආවේ බන්.. ආව ගමන් මේක කියෙව්වේ.. පිස්සු හැදෙනවා බන්.. අන්තිම කොටස කියෙව්වේ නැත්නම් කියල හිතිලා තියෙන්නේ මට දැන්.. ඇත්තටම මාර ලස්සනයි.. උබ කරපු දේ මට නම් කරන්න හයියක් නෑ බන්..

    ඔව් බන් මටත් හිතා ගන්න බෑ ඔය වගේ දෙයක් මට උනොත් මොකද කරන්නෙ කියල...
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mata una seen ekak wage , uba kathawa liyala thiyena widihata danenne,,
    agatath pana nathi una , heart beat rate ekath wadi una wage :(

    seen eka wela 10 years wage unath ubata thama eka hithata wada denawa neda ban ? uba anthimata pin deepu ekenma eka hodata threnawa, :dull:

    mageth hithe thama kellek innawa ban parana lv ekak ,ekiwath mathak wenawa hamadama udetai hawasatai , busy nathi dawas walatai.monawa karannada ithin meka thamai life eka , api kamathi dewal apita hamathissema labenne nane :no::(
    wish you good luck ,with your family and job bro !
     
    apple.buddika

    Active member
  • මම මුකුත් කියන්නේ නැ බන් අවසානේ ගැන... දුකයි :( ... උබේ කතාවයි මගේ කථාවෙයි පොඩි වෙනසයි තියෙන්නේ. උබල දෙන්න නෑනයි මස්සිනයි. මගේ කතාවෙත් එහෙමයි. මායි නෑනයි. උබල දෙන්නට දෙන්න ආදරේ කලාට කිවේ නැහැ. මගේ කතාවේ අපි දෙන්නට දෙන්න ආදරෙයි කියල කිව. අපි ආදරේ කලා. උබ වගේම ගෙදරට ගෙනල්ල දැම්ම ඉස්කෝලේ එක්කන් ගියා. හැබැයි උබේ වගේම අවසානේ දුකක්. :( උබේ කතාවේ ප්‍රශ්න අවේ කෙල්ලගේ පැත්තෙන්. මට ආවේ මගේ පැත්තෙන්. :( අන්තිමට නතරවුණේ නෑකමුත් නැතිවෙලා බන්. :( එ අපි ආදරෙයි කියපු එකේ වරද. උබල දෙන්නට දෙන්න ආදරෙයි කියපු නැති නිසා උබට බය නැතුව කෙල්ල මුණ දිහා බලන්න පුළුවන්. කෙල්ලගේ අම්මගේ මුණ දිහා බලන්න පුළුවන්. මට එහෙම නෑ බන්. අදටත් දුක් වෙනවා හිතේ තියන් හිටපු නැති එක ගැන. එහෙම වුනානම් අදටත් අපි දකිනවා කතාකරනවා.
     
    apple.buddika

    Active member
  • mata una seen ekak wage , uba kathawa liyala thiyena widihata danenne,,
    agatath pana nathi una , heart beat rate ekath wadi una wage :(

    seen eka wela 10 years wage unath ubata thama eka hithata wada denawa neda ban ? uba anthimata pin deepu ekenma eka hodata threnawa, :dull:

    mageth hithe thama kellek innawa ban parana lv ekak ,ekiwath mathak wenawa hamadama udetai hawasatai , busy nathi dawas walatai.monawa karannada ithin meka thamai life eka , api kamathi dewal apita hamathissema labenne nane :no::(
    wish you good luck ,with your family and job bro !

    totally agreed machan...
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මම මුකුත් කියන්නේ නැ බන් අවසානේ ගැන... දුකයි :( ... උබේ කතාවයි මගේ කථාවෙයි පොඩි වෙනසයි තියෙන්නේ. උබල දෙන්න නෑනයි මස්සිනයි. මගේ කතාවෙත් එහෙමයි. මායි නෑනයි. උබල දෙන්නට දෙන්න ආදරේ කලාට කිවේ නැහැ. මගේ කතාවේ අපි දෙන්නට දෙන්න ආදරෙයි කියල කිව. අපි ආදරේ කලා. උබ වගේම ගෙදරට ගෙනල්ල දැම්ම ඉස්කෝලේ එක්කන් ගියා. හැබැයි උබේ වගේම අවසානේ දුකක්. :( උබේ කතාවේ ප්‍රශ්න අවේ කෙල්ලගේ පැත්තෙන්. මට ආවේ මගේ පැත්තෙන්. :( අන්තිමට නතරවුණේ නෑකමුත් නැතිවෙලා බන්. :( එ අපි ආදරෙයි කියපු එකේ වරද. උබල දෙන්නට දෙන්න ආදරෙයි කියපු නැති නිසා උබට බය නැතුව කෙල්ල මුණ දිහා බලන්න පුළුවන්. කෙල්ලගේ අම්මගේ මුණ දිහා බලන්න පුළුවන්. මට එහෙම නෑ බන්. අදටත් දුක් වෙනවා හිතේ තියන් හිටපු නැති එක ගැන. එහෙම වුනානම් අදටත් අපි දකිනවා කතාකරනවා.

    Balapuwama hamogema jiwithawala duka hithena deyak thiyenawa mayi.
     
    • Like
    Reactions: LazyLizard

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    :(

    :(

    බොහෝම ස්තූතී මචන්. ඒත් ඔය කතාව නවකතාවක් කරන්න ඕනි නෑ මචන්. ඕක ලියද්දිත් මට දරාගන්න අමාරුයි. මම හිතුවට වඩා ගොඩක් අමාරුවෙන් අග ලිව්වේ.

    දරාගන්න ගොඩක් අමාරු උනා. ඒත් මම දුක හංගගන හිටියා. ටිකක් හරි දන්නේ මගේ මරුමුස් යාලුවා විතරයි. අපේ අම්මට ටිකක් දැනෙන්න ඇති.

    මගේ වර්තමානය නම් හොදයි :) දැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ඇය මට පණටත් වැඩිය ආදරෙයි. :love: මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
    නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා. මේ කතාව ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ දවස් දෙකක් ඇයව හිනෙන් දැක්කා.
    දැන් මම පුද්ගලික සමාගමක ශාකා කළමනාකරුවෙක් විදිහට රස්සාව කරනවා. පඩියත් හොදයි. මගේ සේවය අගයලා 3 පාරක්ම මට රට යන්නත් ලැබුනා.
    හැබැයි ඒ හැමදේටමත් පාර වැටුනේ මගේ ජිවිතේ මුලින් කඩාගන වැටුන අවස්තා දෙක නිසා. තාම මගේ යාලුවා ඒජන්සියේ. තාමත් මම ඒක ඇතුලට යන්නෙ නෑ. පහුගිය අව්රුදු 10 මම තාම බියර් බින්දුවක් කටේ තිබ්බෙ නැ.

    නියමයි මචන් ඔන්න කොල්ලො උබවගෙ එකෙක් ලබන්න තරම එ කෙල්ල පින් කරල නැතුව ඇතිබන්.දැන් කොහොමද එ කෙල්ලට හොදින් ඉන්නවද.කොහොම හරි උබ දැන් ඉන්න තැන ගැනත් හරිම සතුටුයි. උබට ජය.......:)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    :(

    :(

    බොහෝම ස්තූතී මචන්. ඒත් ඔය කතාව නවකතාවක් කරන්න ඕනි නෑ මචන්. ඕක ලියද්දිත් මට දරාගන්න අමාරුයි. මම හිතුවට වඩා ගොඩක් අමාරුවෙන් අග ලිව්වේ.

    දරාගන්න ගොඩක් අමාරු උනා. ඒත් මම දුක හංගගන හිටියා. ටිකක් හරි දන්නේ මගේ මරුමුස් යාලුවා විතරයි. අපේ අම්මට ටිකක් දැනෙන්න ඇති.

    මගේ වර්තමානය නම් හොදයි :) දැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ඇය මට පණටත් වැඩිය ආදරෙයි. :love: මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
    නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා. මේ කතාව ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ දවස් දෙකක් ඇයව හිනෙන් දැක්කා.
    දැන් මම පුද්ගලික සමාගමක ශාකා කළමනාකරුවෙක් විදිහට රස්සාව කරනවා. පඩියත් හොදයි. මගේ සේවය අගයලා 3 පාරක්ම මට රට යන්නත් ලැබුනා.
    හැබැයි ඒ හැමදේටමත් පාර වැටුනේ මගේ ජිවිතේ මුලින් කඩාගන වැටුන අවස්තා දෙක නිසා. තාම මගේ යාලුවා ඒජන්සියේ. තාමත් මම ඒක ඇතුලට යන්නෙ නෑ. පහුගිය අව්රුදු 10 මම තාම බියර් බින්දුවක් කටේ තිබ්බෙ නැ.

    මේ ටික කියෙව්වම මගෙත් පපුව ඇතුලෙන් අමුතු රිදුමක් වගේ එනව බන්. :(:(:(
    ගොඩක් අයගෙ ජීවිතවල ඔය වගේ කවදාවත් අමතක නොවෙන ආදර කතාවක් තියනව.
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    උබ බියර් එකක් බිව්වනම් ඔහොම වෙන්නෙ නැනෙ මචන්

    ඇත්තටම හොද කතාවක් බන්. මගෙ ආදර කතාවත් මතක් උනා උබගෙ කතාව කියෙව්වට පස්සෙ. මගෙ එකනම් වෙනස් එකක්. එත් ඉතින් අන්තිමට දුක තමයි බන්:(:(

    මොනා උනත් උබ අඩුම ගානෙ බියර් එකක්වත් බොන්න තිබුනා
    :lol::lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ado, itz a disaster. :'(
    Ade puluwan nam grammer danna ekekta kiyala correct karala keti kathaawak wage publish karapan. Original name eka nathuwa wena name ekakin publish karapan. Umbata connection athi neh. Ai ban lassana love Story mehema iwara wenne. Shik :(
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    තාම කාටවත් රිප්ලයි කරන්න බැරි උනා. සමාවෙන්න දැන් රිප්ලයි කරනවා.
     
    Status
    Not open for further replies.