සුබ පතනවා උබේ අනාගතේ සාර්ථක වෙන්න කියල... උබේ කතාව අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි....උඹලට කතාවත් එක්ක හිටියට ගොඩක් පිං.
ඔව් මචන් මම ඕක කොහොමහරි යටපත් කරගෙන ඉන්නවා. මේ කතාව තව දිගට ලියන්න තිබුනා. ඒත් ඉතිං හිතේ පීඩනයත් එක්ක පුලුවන් ඔච්චර තමයි.

බොහෝම ස්තූතී මචන්. ඒත් ඔය කතාව නවකතාවක් කරන්න ඕනි නෑ මචන්. ඕක ලියද්දිත් මට දරාගන්න අමාරුයි. මම හිතුවට වඩා ගොඩක් අමාරුවෙන් අග ලිව්වේ.
දරාගන්න ගොඩක් අමාරු උනා. ඒත් මම දුක හංගගන හිටියා. ටිකක් හරි දන්නේ මගේ මරුමුස් යාලුවා විතරයි. අපේ අම්මට ටිකක් දැනෙන්න ඇති.
මගේ වර්තමානය නම් හොදයිදැන් මම බැදලා ඉන්නෙත් ආදර සම්බන්ධතාවයකින්. ඒ සම්බන්ධය පටන් ගත්තේ ඔය සිද්දිය ඉවර වෙලා අව්රුදු 5 කට විතර පස්සේ. එතකන් මම ඔහේ හිටියා. ඇය මට පණටත් වැඩිය ආදරෙයි.
මගේ පනත් එයා. මගේ මේ සිද්දිය නිසා මගේ බිරිදට එක දශමෙක වත් හිත් වේදනාවක් ඇතිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
නමුත් ඔය සිද්දිය මගේ හිතේ පොඩිකාලේ ඉදලා දලුලා වැඩුන එකක් නිසාදෝ තවමත් වේදනාව දැනෙනවා. මේ කතාව ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ දවස් දෙකක් ඇයව හිනෙන් දැක්කා.
දැන් මම පුද්ගලික සමාගමක ශාකා කළමනාකරුවෙක් විදිහට රස්සාව කරනවා. පඩියත් හොදයි. මගේ සේවය අගයලා 3 පාරක්ම මට රට යන්නත් ලැබුනා.
හැබැයි ඒ හැමදේටමත් පාර වැටුනේ මගේ ජිවිතේ මුලින් කඩාගන වැටුන අවස්තා දෙක නිසා. තාම මගේ යාලුවා ඒජන්සියේ. තාමත් මම ඒක ඇතුලට යන්නෙ නෑ. පහුගිය අව්රුදු 10 මම තාම බියර් බින්දුවක් කටේ තිබ්බෙ නැ.

මෙකනම් ටිකක් හොඳ කතාවක් වගේ..
මටත් මේ වගේ ආදරයක් ඕනේ
අපෝ මටනම් එපාදැන් තමයි ආවේ බන්.. ආව ගමන් මේක කියෙව්වේ.. පිස්සු හැදෙනවා බන්.. අන්තිම කොටස කියෙව්වේ නැත්නම් කියල හිතිලා තියෙන්නේ මට දැන්.. ඇත්තටම මාර ලස්සනයි.. උබ කරපු දේ මට නම් කරන්න හයියක් නෑ බන්..

... උබේ කතාවයි මගේ කථාවෙයි පොඩි වෙනසයි තියෙන්නේ. උබල දෙන්න නෑනයි මස්සිනයි. මගේ කතාවෙත් එහෙමයි. මායි නෑනයි. උබල දෙන්නට දෙන්න ආදරේ කලාට කිවේ නැහැ. මගේ කතාවේ අපි දෙන්නට දෙන්න ආදරෙයි කියල කිව. අපි ආදරේ කලා. උබ වගේම ගෙදරට ගෙනල්ල දැම්ම ඉස්කෝලේ එක්කන් ගියා. හැබැයි උබේ වගේම අවසානේ දුකක්.
උබේ කතාවේ ප්රශ්න අවේ කෙල්ලගේ පැත්තෙන්. මට ආවේ මගේ පැත්තෙන්.
අන්තිමට නතරවුණේ නෑකමුත් නැතිවෙලා බන්.
එ අපි ආදරෙයි කියපු එකේ වරද. උබල දෙන්නට දෙන්න ආදරෙයි කියපු නැති නිසා උබට බය නැතුව කෙල්ල මුණ දිහා බලන්න පුළුවන්. කෙල්ලගේ අම්මගේ මුණ දිහා බලන්න පුළුවන්. මට එහෙම නෑ බන්. අදටත් දුක් වෙනවා හිතේ තියන් හිටපු නැති එක ගැන. එහෙම වුනානම් අදටත් අපි දකිනවා කතාකරනවා.mata una seen ekak wage , uba kathawa liyala thiyena widihata danenne,,
agatath pana nathi una , heart beat rate ekath wadi una wage
seen eka wela 10 years wage unath ubata thama eka hithata wada denawa neda ban ? uba anthimata pin deepu ekenma eka hodata threnawa,
mageth hithe thama kellek innawa ban parana lv ekak ,ekiwath mathak wenawa hamadama udetai hawasatai , busy nathi dawas walatai.monawa karannada ithin meka thamai life eka , api kamathi dewal apita hamathissema labenne nane
wish you good luck ,with your family and job bro !
මම මුකුත් කියන්නේ නැ බන් අවසානේ ගැන... දුකයි... උබේ කතාවයි මගේ කථාවෙයි පොඩි වෙනසයි තියෙන්නේ. උබල දෙන්න නෑනයි මස්සිනයි. මගේ කතාවෙත් එහෙමයි. මායි නෑනයි. උබල දෙන්නට දෙන්න ආදරේ කලාට කිවේ නැහැ. මගේ කතාවේ අපි දෙන්නට දෙන්න ආදරෙයි කියල කිව. අපි ආදරේ කලා. උබ වගේම ගෙදරට ගෙනල්ල දැම්ම ඉස්කෝලේ එක්කන් ගියා. හැබැයි උබේ වගේම අවසානේ දුකක්.
උබේ කතාවේ ප්රශ්න අවේ කෙල්ලගේ පැත්තෙන්. මට ආවේ මගේ පැත්තෙන්.
අන්තිමට නතරවුණේ නෑකමුත් නැතිවෙලා බන්.
එ අපි ආදරෙයි කියපු එකේ වරද. උබල දෙන්නට දෙන්න ආදරෙයි කියපු නැති නිසා උබට බය නැතුව කෙල්ල මුණ දිහා බලන්න පුළුවන්. කෙල්ලගේ අම්මගේ මුණ දිහා බලන්න පුළුවන්. මට එහෙම නෑ බන්. අදටත් දුක් වෙනවා හිතේ තියන් හිටපු නැති එක ගැන. එහෙම වුනානම් අදටත් අපි දකිනවා කතාකරනවා.