එක අතකින් පව් කියලත් හිතෙනව රජයෙ ගොබ්බොයො

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගෙත් එක්ක a/l කරපු ගොඩක් උන් a/l වලින් පස්සෙ අවුරුදු 20න් 21න් ජොබ්වලට ගියා. ගොඩක් උන් බෑංක් වලට පැන ගත්ත.
    මට පැන ගන්න බැරි උනා. මාස ගානක් වැඩ කරාට කනෙක්ෂන්ස් නැති නිසා පර්මනන්ට් කරේ නෑ. හතර පස් දෙනෙක් ලංකා, nsb ගියා. ඉස්සරත් හොඳට සැලරි තිබ්බ.
    මට කර කියා ගන්න දෙයක් නැතුව පොඩි පොඩි කම්පනි වල 35000-50000 වගේ වැඩ කරා. ටික ටික ඉගෙන ගත්ත. ස්කිලිස් හදාගත්ත.
    දැන් මායි තව එකෙකුයි එකතු වෙලා ඔෆිස් එකක් රෙන්ට් කරල පොඩියට ඒජන්සි එකක් කරනව. අරුං තවම එක තැන. කිසිම ස්කිල් එකක් නෑ. මැෂින් වගේ වැඩ.

    හිතපං උන් 20දි ජොබට ගියා කියල දැන් වයස 27යි. ඒකියන්නේ මාස 84ක් පඩි අරන් හිතපං ගිය ගමන් රු 70000ක් ලැබුන කියල. එච්චර නෑ බං. මම ගියේ රු 15000ට ට්‍රේනි com bank. මුලින්. උදාහරණයක් විදියට හිතපන් හැත්තෑවක් හම්බ උනා කියල. එතකොට ඌ හම්බ කරල තියෙන්නේ 5,880,000යි. මේකත් ප්‍රැක්ටිකලි කරන්න බෑනේ. මාසෙට වියදම් සෙට් වෙනවනේ. අවුලක් නෑ ලක්ෂ 60ක් හෙව්ව කියපන්.

    ලක්ෂ 60 .. 420න් බෙදුවොත් මුන් හොයල තියනේනේ ඩොලර් 15000ටත් අඩුවෙන්. $15000කට දැන් අපි එන්ට්‍රිලෙවල් ප්‍රොජෙක්ට්ස් වත් කරන්නෑ මිනිමම් 25k - 30k ගන්නව . මේවත් මාස 3නේ 4 ප්‍රොජක්ටස්. බලන් ගියාම මුං හෙන හිගන්නොනො.

    මුලදි වැරදිලා හරි කෙල විලා හරි මේ පාත් එකට වැටුන එක ගැන පට්ට සතුටුයි.

    ස්කිලිස් හදාගනින් ඩිසයින්, ඩිවලොප්මන්ට්, seo, marketing ඔය ඕන මගුලක්. අන්තිමට ඕක විතරයි පිහිටට ඉන්නේ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට.
    හුත්තෝ :rofl:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.

    බොක්කා
    ආදරෙයි
    උම්මා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela

    මූ මේ සයිකෝ හුත්තෙක්. @KuKu KoKa කියන අකවුන්ට් එකෙන් ලොග් වෙන්නෙත් මූ.
    තව ෆේක් තියෙනව බර තොගයක්.
    අනිත් එවුන් කරන දේවල් ගැන කැරිම ඉරිසියාවකින් ඉන්නේ.
    මූ තමා අර මයිහබ් ඩිල්ශාන්ගේ ෆයිවර් ගිග් එක්ස්පෝස් කරලා උට කෙලවන්න හදපු එකා.😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,414
    32,126
    113
    මගෙත් එක්ක a/l කරපු ගොඩක් උන් a/l වලින් පස්සෙ අවුරුදු 20න් 21න් ජොබ්වලට ගියා. ගොඩක් උන් බෑංක් වලට පැන ගත්ත.
    මට පැන ගන්න බැරි උනා. මාස ගානක් වැඩ කරාට කනෙක්ෂන්ස් නැති නිසා පර්මනන්ට් කරේ නෑ. හතර පස් දෙනෙක් ලංකා, nsb ගියා. ඉස්සරත් හොඳට සැලරි තිබ්බ.
    මට කර කියා ගන්න දෙයක් නැතුව පොඩි පොඩි කම්පනි වල 35000-50000 වගේ වැඩ කරා. ටික ටික ඉගෙන ගත්ත. ස්කිලිස් හදාගත්ත.
    දැන් මායි තව එකෙකුයි එකතු වෙලා ඔෆිස් එකක් රෙන්ට් කරල පොඩියට ඒජන්සි එකක් කරනව. අරුං තවම එක තැන. කිසිම ස්කිල් එකක් නෑ. මැෂින් වගේ වැඩ.

    හිතපං උන් 20දි ජොබට ගියා කියල දැන් වයස 27යි. ඒකියන්නේ මාස 84ක් පඩි අරන් හිතපං ගිය ගමන් රු 70000ක් ලැබුන කියල. එච්චර නෑ බං. මම ගියේ රු 15000ට ට්‍රේනි com bank. මුලින්. උදාහරණයක් විදියට හිතපන් හැත්තෑවක් හම්බ උනා කියල. එතකොට ඌ හම්බ කරල තියෙන්නේ 5,880,000යි. මේකත් ප්‍රැක්ටිකලි කරන්න බෑනේ. මාසෙට වියදම් සෙට් වෙනවනේ. අවුලක් නෑ ලක්ෂ 60ක් හෙව්ව කියපන්.

    ලක්ෂ 60 .. 420න් බෙදුවොත් මුන් හොයල තියනේනේ ඩොලර් 15000ටත් අඩුවෙන්. $15000කට දැන් අපි එන්ට්‍රිලෙවල් ප්‍රොජෙක්ට්ස් වත් කරන්නෑ මිනිමම් 25k - 30k ගන්නව . මේවත් මාස 3නේ 4 ප්‍රොජක්ටස්. බලන් ගියාම මුං හෙන හිගන්නොනො.

    මුලදි වැරදිලා හරි කෙල විලා හරි මේ පාත් එකට වැටුන එක ගැන පට්ට සතුටුයි.

    ස්කිලිස් හදාගනින් ඩිසයින්, ඩිවලොප්මන්ට්, seo, marketing ඔය ඕන මගුලක්. අන්තිමට ඕක විතරයි පිහිටට ඉන්නේ.
    eth banker kiyala ali puken nemeida
    okun counter ekata giyahamath inne.........
    lol
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මූ මේ සයිකෝ හුත්තෙක්. @KuKu KoKa කියන අකවුන්ට් එකෙන් ලොග් වෙන්නෙත් මූ.
    තව ෆේක් තියෙනව බර තොගයක්.
    අනිත් එවුන් කරන දේවල් ගැන කැරිම ඉරිසියාවකින් ඉන්නේ.
    මූ තමා අර මයිහබ් ඩිල්ශාන්ගේ ෆයිවර් ගිග් එක්ස්පෝස් කරලා උට කෙලවන්න හදපු එකා.😂
    me thiyenne muge anik account walin dapu me samana katha...

    https://elakiri.com/threads/මම-success-ද-බං-ඇත්ත-කියපං-අවුලක්-නෑ.1981428/

    https://elakiri.com/threads/මට-එකෙක්-කැරි-වැඩක්-කරා-මට-ඌට-ගේමක්-දෙන්න-ඕන.1989986/
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,661
    5,206
    113
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
    බොක්කා
    ආදරෙයි
    උම්මා

    ------

    ත්‍රෙඩ් එක දාපු එකාගේ චරිත ලක්ෂණ වලිං පේන්නේ ඌ කවදාවත් සැනසීමේ ඉන්න එකෙක් නෙමේ.
    කොච්චර මිල මුදල්, සැප සම්පත් තිබ්බත්,, මානසිකව වැටෙන්න හේතුවක් හොයාගන්න එකෙක්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මූ මේ සයිකෝ හුත්තෙක්. @KuKu KoKa කියන අකවුන්ට් එකෙන් ලොග් වෙන්නෙත් මූ.
    තව ෆේක් තියෙනව බර තොගයක්.
    අනිත් එවුන් කරන දේවල් ගැන කැරිම ඉරිසියාවකින් ඉන්නේ.
    මූ තමා අර මයිහබ් ඩිල්ශාන්ගේ ෆයිවර් ගිග් එක්ස්පෝස් කරලා උට කෙලවන්න හදපු එකා.😂
    @DragonD fyi :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    තවත් undiagnosed බුවෙක් නේද

    වෙන උන්ගෙ පඩිය ගනන් හද හද මහන්සි වෙන්න උබට සෑහෙන ඇරියස් එකක් ඇති නේද. නිදහසේ ඉදපන් උට්ටෝ උබට ඔච්චර ප්‍රොජෙක්ට් එනව නම් ඒකෙන් සතුටු වෙයන්. වෙන උන් ගැන ඔච්චරම කල්පනා කරල ඒකෙන් අමුතු ත්‍රිල් එකක් සතුටක් ලබන්න උබ නම් සෑහෙන කුහකයෙක් වෙන්න ඔනෙ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හුත්තෝ :rofl:
    ඒ මනුස්සයා සෑහෙන්න වැඩිමල් යකෝ....🤣🤣

    ට්
    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ මෙතන ගන්නේ වෙනම ආතල් එකක්. සමහර විට උබට අද ඉන්නවට වඩා හොද තැනක ඉන්න තිබුණා අනිත් උන්ගේ අසාර්ථකත්වය කිරන්න මනින්න කාලේ නාස්ති නොකරා නම්. උබ මෙතන උන්ට පව් කියලා උන්ගැන දුක්වෙනවා කියලා පෙන්නන්න හැදුවට යටිහිතින් පට්ට හැපී උන්ට කෙලවෙච්ච එක ගැන ඒක ලංකාවේ උන්ගේ ජාන වලින්ම එන එකක් වෙන්න ඕන. සම්පුර්ණ සතුටක් ලැබෙන්න නම් තමන්ට හරි ගිහින් විතරක් මදි අනුන්ට කෙලවෙන්නම ඕන සැනසීමක් දැනෙන්න උබේ මේ ත්‍රෙඩ් එක පුරාම තියෙන්නේ ඒ සතුට. අපි කන්ද උඩට යන්න ඕන කොල්ලෝ අපිට ලෝකේ බලන්න මිසක් ලෝකෙට අපිව පේන්න නෙවෙයි. උබේ යාළුවෝ එදා එහෙම රස්සාවක් හොයාගන්න ඇත්තේ උන්ට තවත් ඉගෙනගන්න තරම් ආර්ථික ශක්තියක්‌ නැති නිසා වෙන්න බැරිද?? උබ උනත් එදා රස්සාව හම්බවුනානම් දැන් ඉන්නේ උබේ යාලුවගෙ තැනම වෙන්න පුළුවන්. ඇති එකාට නැතිවෙන්න වගේම නැති එකාට ඇතිවෙන්නත් ලොකු කාලයක් යන්නේ නෑ. අපි මේ ගතකරන හැම මොහොතක්ම ප්‍රී ප්ලැන් වෙලා තියෙන්නේ ඒවා වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්.
    හම්මටසිරි 😍😍
    ------ Post added on May 26, 2022 at 5:29 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වගේ හීනමාන යාලුවෙක් හිටිය. අවුරුදු ගානකට පස්සෙ දවසක් මට ඌව මහරගම KFC එකේදී හම්බඋනා. ඌ මුලින්ම මගෙන් ඇහුවේ කෝ උඹේ කාර් එක මොකක්ද කියල. පාක් කරපු වාහන දිහා බලනවා ඒ හැම වාහනයකම මිල හිතෙන් තක්සේරු කරන්න වගේ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    මචං මේ පෝස්ට් එක බැලුවම උබේ හිතේ උන් ජොබ් වලට සෙට් වෙනකොට උබට කනෙක්ෂන් නැති නිසා ජොබ් එකක් සෙට් වෙන්නෙ නැති වෙනකොට උබේ හිතේ ඇතිවෙච්ච වේදනාව කොතරම් ද කියල පෙනෙන්නට තියෙනවා. උබ ඒක හරි පැත්තට අරගෙන දැන් හොදට සල්ලි හොයනවා. නමුත් මචං අපි රැකියාව මිල මුදල් මත පදනම් වෙලා කෙනෙක්ව පහත්කොට සැලකීම කරන්න හොද දෙයක් නෙවෙයි. අපි හැමෝම ජීවත් වෙන්නෙ මාස 600ක් වගේ පොඩි කාලයක්.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මූ මේ සයිකෝ හුත්තෙක්. @KuKu KoKa කියන අකවුන්ට් එකෙන් ලොග් වෙන්නෙත් මූ.
    තව ෆේක් තියෙනව බර තොගයක්.
    අනිත් එවුන් කරන දේවල් ගැන කැරිම ඉරිසියාවකින් ඉන්නේ.
    මූ තමා අර මයිහබ් ඩිල්ශාන්ගේ ෆයිවර් ගිග් එක්ස්පෝස් කරලා උට කෙලවන්න හදපු එකා.😂
    Mu oya kiyana widiyata dollar bara ganak hoyana ekek da?
     
    Similar threads