එක අත්තේ කුරුල්ලෝ
බලන්න මේ මහත්තුරු හැමෝම හොද යාළුවේ ඒගොල්ලෝ අපි වගේ මරාගන්නේ නෑ
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/09/mahinda-ranil-anusha-lalith.html
අනුෂ - ලලිත් හිරේ දැමූ විගස
මහින්ද ඇතුළු ඒකාබද්ධය රනිල් හමුවෙලා
බරපතල වැඩ නැතිව රෝහල්ගතවේ
මිලියන 600 වංචාවක් සම්බන්ධයෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනා ඊයේ සිරගත කිරීමෙන් ටික වේලාවකට පසු කලබලයට පත් ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද ඇතුළු පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී හමුවී තිබෙයි.පැයකට ආසන්න කාලයක්
මෙම සාකච්ඡා පැවැත්වී තිබෙන අතර
ඊට ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම දෙදෙනා බන්ධනාගාර රෝහලට මාරු කිරීම ගැනත් අභියාචනයකින් ප්රශ්නය විසඳාගතහැක්කේ කෙසේද යන්න ගැනත් රනිල් සමග සාකච්ඡා කර ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.
එය සාර්ථක වීම නිසාදෝ ඊයේ සවසම මේ දෙදෙනා අධික දියවැඩියා තත්වය මත බන්ධනාගාර රෝහලට මාරු කරන්නට නිර්දේශ කර ඇත්තේ බරපතල වැඩ නොලබාය.
මේවනවිට වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි ඔවුන් රඳවා ඇති බවත් වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබෙන බවත් වාර්තා වුණා.