එක අත්තේ කුරුල්ලෝ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    එක අත්තේ කුරුල්ලෝ

    21371286_10214087086800130_1134037843350455636_n-2.jpg


    බලන්න මේ මහත්තුරු හැමෝම හොද යාළුවේ ඒගොල්ලෝ අපි වගේ මරාගන්නේ නෑ


    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/09/mahinda-ranil-anusha-lalith.html


    අනුෂ - ලලිත් හිරේ දැමූ විගස
    මහින්ද ඇතුළු ඒකාබද්ධය රනිල් හමුවෙලා
    බරපතල වැඩ නැතිව රෝහල්ගතවේ

    මිලියන 600 වංචාවක් සම්බන්ධයෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනා ඊයේ සිරගත කිරීමෙන් ටික වේලාවකට පසු කලබලයට පත් ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද ඇතුළු පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී හමුවී තිබෙයි.පැයකට ආසන්න කාලයක්
    මෙම සාකච්ඡා පැවැත්වී තිබෙන අතර


    ඊට ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම දෙදෙනා බන්ධනාගාර රෝහලට මාරු කිරීම ගැනත් අභියාචනයකින් ප්‍රශ්නය විසඳාගතහැක්කේ කෙසේද යන්න ගැනත් රනිල් සමග සාකච්ඡා කර ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.
    එය සාර්ථක වීම නිසාදෝ ඊයේ සවසම මේ දෙදෙනා අධික දියවැඩියා තත්වය මත බන්ධනාගාර රෝහලට මාරු කරන්නට නිර්දේශ කර ඇත්තේ බරපතල වැඩ නොලබාය.
    මේවනවිට වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි ඔවුන් රඳවා ඇති බවත් වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබෙන බවත් වාර්තා වුණා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි ඔක්කොම රජ හොරු ඔක්කොම මිනීමරු
    තුන්සින්හලයම අපි කෑවෝ
    අපි ඔක්කොම එක වලු ඔක්කොම පින් බතු
    ඉතුරු ටිකත් ඉදගෙන කනවෝ //
    :(:(:(:(:(:(
     
    • Like
    Reactions: Kasippu Sira

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    හිරේ ගියේ පොඩි හොරු දෙන්නයි
    මහ හොරු සේරම කලබල ඇයි
    රනිල් හාමු වෙත දුවගෙන එයි
    හිරේ නොයන්නට ඩීල් දමයි...

    ඕ.. යේ...
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කව්ද මේ වෛද්‍ය නිර්මලී තේනුවර? ඕකුන් බොරු කියන්න සල්ලි ගන්න එක ගැන කවුරුත් හොයන්නේ නැද්ද දන්නෙ නෑ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිරේ ගියේ පොඩි හොරු දෙන්නයි
    මහ හොරු සේරම කලබල ඇයි
    රනිල් හාමු වෙත දුවගෙන එයි
    හිරේ නොයන්නට ඩීල් දමයි...

    ඕ.. යේ...

    :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    රනිල්ට ප්‍රශ්නයක්නම් මහින්ද එතන. මහින්දට ප්‍රශ්නයක්නම් රනිල් එතන. කොහොමද දෙන්නගේ love එක
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    රනිල්ට ප්‍රශ්නයක්නම් මහින්ද එතන. මහින්දට ප්‍රශ්නයක්නම් රනිල් එතන. කොහොමද දෙන්නගේ love එක

    ඕක මුන්ට දිවිහිමියෙන් කඩේ යන එවුන්ට තේරෙන්නෙ නැති එකනෙ වැඩේ. කිරියෙ ඉන්න බත් ගොට්ටො ටික සද්දයක් නෑ මේවාට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිරේ ගියේ පොඩි හොරු දෙන්නයි
    මහ හොරු සේරම කලබල ඇයි
    රනිල් හාමු වෙත දුවගෙන එයි
    හිරේ නොයන්නට ඩීල් දමයි...

    ඕ.. යේ...

    සා.. රී.. ගා.. සරිගම පදනිසා සා.. ඕයේ