ලක්ශ 3000 කට, ඒ කියන්නෙ කෝටි 300 කට කාර් තියනවද බං?
දැන ගන්න අහන්නෙ ටොයි හෝ බයි නොවෙමි.
ලක්ශ 3000 කට, ඒ කියන්නෙ කෝටි 300 කට කාර් තියනවද බං?
දැන ගන්න අහන්නෙ ටොයි හෝ බයි නොවෙමි.
ඒක අහපන් අගමැතිගෙන් ඌනෙ වාහන ගෙන්නන්නෙ අපිද??ලක්ශ 3000 කට, ඒ කියන්නෙ කෝටි 30 කට කාර් තියනවද බං?
දැන ගන්න අහන්නෙ ටොයි හෝ බයි නොවෙමි.
ලක්ෂ 3000 කියන්නේ කොටි 30යි බන්....

bullet proof lune illanne
ඒක අහපන් අගමැතිගෙන් ඌනෙ වාහන ගෙන්නන්නෙ අපිද??

ඔහ් සොර්යි එඩිට් කලා...
මේක දේසපාලන ප්‍රශ්නයික් නෙවෙයි ඇත්තටම එච්චර ගනන් වාහන තියනවද බං![]()
COMMISION ehema ad welaa ena kota hari ithin
ලංකාවෙ දේසපාලුවො ටික සේරම පාලිමන්ට් එකේ ඉද්දි ඕක බුං ගාල ගිලා බැස්ස නම් නරකාදියටම යන්න ලක්ශ 6000න්, වාහන වලට ලක්ස 1000 දාල ඉතුරුව සාක්කුවට දාගත්තම හොද නැද්ද.අඩේ දන් නැත් නිසා අහන්නෙ
මට වැඩක් නෑ අගමැති හෝ ජනපති උනත්.
![]()


ලක්ශ 6000න්, වාහන වලට ලක්ස 1000 දාල ඉතුරුව සාක්කුවට දාගත්තම හොද නැද්ද.![]()

bullet proof lune illanne
ඔබාමාගේ car එකත් $1.5m ලු එකියන්නේ රුපියක් කොටි 25ක් විතර.... අපෙ අගමති තුමාට ඊටවඩා වටින car එකක්(2ක්) තිබ්බම කාටද ආඩම්බර...




මිනිස්සුන්ගෙ සල්ලිවලින් උන් රජ සැප ගන්නව!!
මුන් එනකොට ආවෙ මිනිස්සුන්ට කාර් දෙනව කියාගෙන.දැන් උන්ට කෝටිගනන්වල කාර් ගන්නව......![]()

sirawataලංකාවෙ දේසපාලුවො ටික සේරම පාලිමන්ට් එකේ ඉද්දි ඕක බුං ගාල ගිලා බැස්ස නම් නරකාදියටම යන්න
- අපිට සතුටින් ඉන්න තිබ්බ





ලංකාවෙ දේසපාලුවො ටික සේරම පාලිමන්ට් එකේ ඉද්දි ඕක බුං ගාල ගිලා බැස්ස නම් නරකාදියටම යන්න
- අපිට සතුටින් ඉන්න තිබ්බ
බොරු බන් ඔය ..ඔය සින් එක කොටි 6යි ගානක් වෙන කාර් 2 කට කොටි 12 යි ගානක් වෙන් කරන්න යනවලු ...එක හොදයි කිව්වා එහෙම නෙවෙයි ..මුන් මේ ෆේස් බුක් එකේ හිතෙන හිතෙන ගණන් එඩිට් කරලා දාන්නේ ඔය ..ඇත්ත සින් එක මේක![]()

