එක අයකුට 750 යි ලු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,568
    113
    පොන්සි ආණ්ඩුව
    13239194_1018357148242975_3999142938694253219_n.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලක්ශ 3000 කට, ඒ කියන්නෙ කෝටි 30 කට කාර් තියනවද බං?
    දැන ගන්න අහන්නෙ ටොයි හෝ බයි නොවෙමි.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලක්ශ 3000 කට, ඒ කියන්නෙ කෝටි 300 කට කාර් තියනවද බං?
    දැන ගන්න අහන්නෙ ටොයි හෝ බයි නොවෙමි.

    ලක්ෂ 3000 කියන්නේ කොටි 30යි බන්....
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ලක්ශ 3000 කට, ඒ කියන්නෙ කෝටි 300 කට කාර් තියනවද බං?
    දැන ගන්න අහන්නෙ ටොයි හෝ බයි නොවෙමි.

    bullet proof lune illanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 3000 කට, ඒ කියන්නෙ කෝටි 30 කට කාර් තියනවද බං?
    දැන ගන්න අහන්නෙ ටොයි හෝ බයි නොවෙමි.
    ඒක අහපන් අගමැතිගෙන් ඌනෙ වාහන ගෙන්නන්නෙ අපිද??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහ් සොර්යි එඩිට් කලා...
    මේක දේසපාලන ප්‍රශ්නයික් නෙවෙයි ඇත්තටම එච්චර ගනන් වාහන තියනවද බං :dull:

    වෙඩි නොවදින, අගමැතිටම ඔනවිදියට කස්ටමයිස් කරපු ලක්ෂරි වාහනයක් හදල ගෙන්නන්න ඒ ගාන යනවා ඇති බන්....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    COMMISION ehema ad welaa ena kota hari ithin

    :( ලංකාවෙ දේසපාලුවො ටික සේරම පාලිමන්ට් එකේ ඉද්දි ඕක බුං ගාල ගිලා බැස්ස නම් නරකාදියටම යන්න

    - අපිට සතුටින් ඉන්න තිබ්බ
     
    • Like
    Reactions: DangerMan119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ දන් නැත් නිසා අහන්නෙ
    මට වැඩක් නෑ අගමැති හෝ ජනපති උනත්.

    :baffled:
    ලක්ශ 6000න්, වාහන වලට ලක්ස 1000 දාල ඉතුරුව සාක්කුවට දාගත්තම හොද නැද්ද.:):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔබාමාගේ car එකත් $1.5m ලු එකියන්නේ රුපියක් කොටි 25ක් විතර.... අපෙ අගමති තුමාට ඊටවඩා වටින car එකක්(2ක්) තිබ්බම කාටද ආඩම්බර...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔබාමාගේ car එකත් $1.5m ලු එකියන්නේ රුපියක් කොටි 25ක් විතර.... අපෙ අගමති තුමාට ඊටවඩා වටින car එකක්(2ක්) තිබ්බම කාටද ආඩම්බර...

    බොරු බන් ඔය ..ඔය සින් එක කොටි 6යි ගානක් වෙන කාර් 2 කට කොටි 12 යි ගානක් වෙන් කරන්න යනවලු ...එක හොදයි කිව්වා එහෙම නෙවෙයි ..මුන් මේ ෆේස් බුක් එකේ හිතෙන හිතෙන ගණන් එඩිට් කරලා දාන්නේ ඔය ..ඇත්ත සින් එක මේක :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මිනිස්සුන්ගෙ සල්ලිවලින් උන් රජ සැප ගන්නව!!
    මුන් එනකොට ආවෙ මිනිස්සුන්ට කාර් දෙනව කියාගෙන.දැන් උන්ට කෝටිගනන්වල කාර් ගන්නව......:(:angry::growl:
     
    KELAUNA77

    Member
    May 10, 2016
    68
    4
    0
    මිනිස්සුන්ගෙ සල්ලිවලින් උන් රජ සැප ගන්නව!!
    මුන් එනකොට ආවෙ මිනිස්සුන්ට කාර් දෙනව කියාගෙන.දැන් උන්ට කෝටිගනන්වල කාර් ගන්නව......:(:angry::growl:

    :sorry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :( ලංකාවෙ දේසපාලුවො ටික සේරම පාලිමන්ට් එකේ ඉද්දි ඕක බුං ගාල ගිලා බැස්ස නම් නරකාදියටම යන්න

    - අපිට සතුටින් ඉන්න තිබ්බ
    sirawata :yes::yes::yes::yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :( ලංකාවෙ දේසපාලුවො ටික සේරම පාලිමන්ට් එකේ ඉද්දි ඕක බුං ගාල ගිලා බැස්ස නම් නරකාදියටම යන්න

    - අපිට සතුටින් ඉන්න තිබ්බ

    එතකොට ඊලග පාර එන එඋන් හොදට ඉදිද?
    මයිත්‍රී අවේ 10 පෑනෙන් අත්සන් කරගෙන්. දැන්?
    අපිට උනත් ඔහොම තම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොරු බන් ඔය ..ඔය සින් එක කොටි 6යි ගානක් වෙන කාර් 2 කට කොටි 12 යි ගානක් වෙන් කරන්න යනවලු ...එක හොදයි කිව්වා එහෙම නෙවෙයි ..මුන් මේ ෆේස් බුක් එකේ හිතෙන හිතෙන ගණන් එඩිට් කරලා දාන්නේ ඔය ..ඇත්ත සින් එක මේක :)

    siyalu wachana walata agree (highlight kara points):) :(:dull: