එක උපපොලක් බිදවැටුන ගමන් කරන්ට් යන්නේ ඇය&#3538

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    එක උපපොලක් බිදවැටුන ගමන් කරන්ට් යන්නේ ඇය&#3538

    12814435_1231970306830444_173759836612809544_n.jpg
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මීට කලින් මේ වගේ උනේ නෑනේ..මෙතන වෙන කේ්ස් එකක් මුන්ට නඩත්තු කරගන්න විදියක් නැතුවද කොහෙද
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මීට කලින් මේ වගේ උනේ නෑනේ..මෙතන වෙන කේ්ස් එකක් මුන්ට නඩත්තු කරගන්න විදියක් නැතුවද කොහෙද


    :angry::angry::angry::angry::angry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    power cut ඇත්ත කතාව...

    තාක්ෂණිකව තරමක් හරි උනාට සම්පුර්ණ නැහැ. මොකද මිට කලින් ඔහොම වෙලා නැද්ද අහ්හ්..:confused: මේක තමා සැගවුණු ඇත්ත. මගේ post එකයි මේ post එකයි එකතු කරලා කියවන්න. එතකොට තේරෙයි මෙහෙමෙ current යන්නේ අයි හා හදන්න වෙලා යන්නේ ඇයි කියන්නන... මේකට හිටපු ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙකම වැරදි.

    නොරොච්චෝලේ හැදුවේ මහින්දගේ කලේ.. මුළු රටේ බල අවශ්ශ්‍යථාවෙන් 41%ක් දෙන්නේ නොරොච්චෝලේන්.. ඇත්තටම් එක මහා පො%න වැඩක්. සාමාන්යෙන් රටක මුළු අවශ්‍යතාවෙන් 25%කට වඩා එක බලගරෙකට දෙන්නේ නැහැ. මොකද ඒ බලගරේ breakdown උනොත් ඉතිරි පොඩ්ඩෙන් රටක් දුවන්න බැහැ. එතකොට අනිත් බලාගාර ඔක්කොම auto switch off වෙනවා..

    එතකොට මේ ආණ්ඩුව... ගල් අගුරු බලාගාර කැඩෙනවා කියන්න සාමාන්‍යයි. එත් ඒ කියන්නේ මෙතන machine පිච්චෙනවා නෙවෙයි. සාමන්යෙන් ගල් අගුරු බලාගාරයක් switch off උනොත් on කරලා power එක හදන්න දවස් තුනක් හතරක් යනවා (මොකද ගල් අගුරු රත් කරලා හුමලෙන් ටර්බයින් කරකන්නේ හුමලේ කිව්වේ 100C නෙවෙයිනේ.:lol: ) මේ ආණ්ඩුව කියන්නේ බඩු බලයි කියලා. අනික තමා මේ බලගරෙන් දෙන 41%ක 25% දක්වා අඩු කරන්න ඕනේ. එකට ඉතින් ඔය සම්පුර් වගේ හදන අනිත් බලාගාර වල වැඩ නවත්තන්න බැහැ. ඒවා ඉක්මනට හදන්න ඕනේ..

    එතකොට මේ දවස් දෙක තුනේම උනේ ඕකයි එදා අකුනයි අද ට්‍රාන්ස්පොමරෙයි නිසා උන අසමතුලිතතවෙට අපේ කරුමෙට නොරොච්චෝලේ switch off උන.(කරුමේත් නෙවෙයි ලොකු load එකක් එකෙන් දෙද්දී මොකක් හරි අසමතුලිතතවෙකදී එකට දැනෙන බලපෑම වැඩියිනේ.)

    අවසාන වශයෙන් මේකට ආණ්ඩු දෙකම වගකිව යුතුයි.