එක එකාට උදව් කරන්න ගිහින් උබලට වෙලා තියෙන&#353

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    එක එකාට උදව් කරන්න ගිහින් උබලට වෙලා තියෙන&#353

    එක එකාට උදව් කරන්න ගිහින් උබලට වෙලා තියෙන්නේ මොනවද ? දාමුද බලන්න උබලට වෙලා තියෙන ඒවා

    මේ මට ලගදී වෙච දෙයක්

    මගෙන් ගොඩක් අය එක එක හෙල්ප් ඉල්ලනවා ඉතින් මම ඒ වෙලාවට එයාලට කොහොම හරි ඒ දේ කරලා දෙනවා පැය දෙක තුනක් ගිහින් හරි බැරිනම් දවස් දෙක තුනක් අරන් හරි කරලා දෙනවා තව කරන හැටි කියලා දෙනවා. එල කිරියේ අයයි වෙන හදුනා නොගත් අයත් ඉල්ලනවා එහෙම ඉතින් ගොඩක් අය මොනවත් බැරී මිනිස්සු නමේ (ෆේස් බුක් වල දාගෙන ඉන්නේ) web development , Web Desing , software engineering , Netwook engineering වගේ කරන අය. අනිත් එක එයාලා එක එක කොම්පැනි වලට සල්ලි වලට හදන වෙබ් අඩවි වලට තමයි මගෙන් ෆ්‍රී හෙල්ප් ගන්නේ. web development , Web Desing , software engineering , Netwook engineering දන්නා මේ මිනිස්සු මාව බයිට් කරන්නද මෙහෙම හෙල්ප් ඉල්ලන්නේ කියලා මට වෙලාවකට හිතෙන නමුත් උදව් ඉල්ලපු නිසා කරලා දෙනවා.

    මම දවසක් උදව් කරා කෙනක් ට එයාට මන් දවසට පැය 3 -4 විතර දවස් 4-5 කින් වැඩේ කරලා දුන්නා. එයාට ඔකොම කරලා දුන්නට පස්සේ එයා කියනවා එයා කරානම් ඔයිට වඩා හොදට කරනවා කියලා මට උගේ කතාව අහලා පුදුම හිතුණා මම උගෙන් බැනලා ඇහුවා තොට පුලුවන් නම් ඇයි මගෙන් ඇහුවේ කියලා. ඌ කියනවා Oder දෙකක් ලැබිලා කියලා අනිත් Oder එක කරගන්න කෙනක් නැතුව හිටියේ කියලා ඒක මට දුන්නා කියලා කරගන්න. මම වගේ මෝඩයෝ ඕන තරම් Internet එකේ ඉදිදි ඌට වැඩට කෙනක් ගන්න හිතන්නේ නෑ කියලා මට කිව්වා. මන් නම් අය හිතා ගත්තා කිසිම එකෙක් ට උදව් කරන්නේ නෑ කියලා මේ එක එකාට උදව් කරන්න ගිහින් වෙච පලමු එක නමේ
     
    • Like
    Reactions: somalal

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang podi Design case 1k tiyanawa karala denawa da..?

    Tho hoda.. Mama kelawagena tiyana aewa uba ahuwoth puka hapa gena marenawa...

    marama dial inne... podi wada kiyala full system hada gaththa aewun ananthai apramanai...

    thawa yalu FIT wala ta podi system hadanna gihin anthimedi henma system hadanna wuna aewa ananthai..

    Hosting walata fees ilapuwama hithanne ae cost 1a kiyala..
     
    හ්ම්ම්

    sirawata ohoma kalama wena ekekta udawwak karanna hithenneth na

    :yes:

    කඩ්ඩ බැරි එකා;22689234 said:
    how old are you broh!

    මන් 88 මචන්
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    Hodama uttare Development nam karanne backdoor system ekak dapan. ita passe ubata koka pennuwama uba dipan gema backdoor eken
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හ්ම්ම්

    :yes:

    මන් 88 මචන්

    :growl:

    යකෝ උබ මටත් වඩා වැඩිමල් නේ. මෙච්චර වයස වෙලත් දැන්ද ඔය පාඩම් ඉගෙන ගන්නේ? පිස්සුද බන් නිකන් ඩිවලොප්මන්ට් ඩැඩ කරන්න. සල්ලි ගනින් උබේ දැනුමට මහන්සියට. වැඩේ පොඩි උනාත්. උබ ඕක කරන්න ඉගෙන ගත්තේ කට්ට කාලනේ.. දැන් බලපන් දොස්තරල ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න තිබ්බත් නිකන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකකදි බලනවද? නෑනේ. ඒ උන් උන්ගේ දැනුමට , එක්ස්පීරියන්ස් කකට කරන රෙස්පෙක්ට් එක. උබ නිකන් බල්ල වගේ නිකන් දෙන්න ගියාම තමයි ඔය වගේ කුනුකතා අහගන්න වෙන්නේ. ඒකත් නිකන්. නොදකින් විතරක් මචං. සීරියස්ලි. මනුස්සයෙක් වෙයන් දැන්වත්. බාල්දු වෙන්න එපා ඔච්චර මිනිස්සුන්ට. :no::dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    කඩ්ඩ බැරි එකා;22689273 said:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    godak issara patta senaga bus eke wayasaka manussayek nagga kesel kenak aragena bus ekata man tak gala naigtala seat eka dunna pora kesel kena man hitagatta thenin thiyagatta aduma gane seat eka athulatawath gatte nah ohoma yaddi patta senaga kesel kena age wadinawa

    pora mata kiyanwa oya meke wadinna epa meke thalenwane kiyala :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    godak issara patta senaga bus eke wayasaka manussayek nagga kesel kenak aragena bus ekata man tak gala naigtala seat eka dunna pora kesel kena man hitagatta thenin thiyagatta aduma gane seat eka athulatawath gatte nah ohoma yaddi patta senaga kesel kena age wadinawa

    pora mata kiyanwa oya meke wadinna epa meke thalenwane kiyala :baffled:

    පුදුම මිනිස්සු නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    godak issara patta senaga bus eke wayasaka manussayek nagga kesel kenak aragena bus ekata man tak gala naigtala seat eka dunna pora kesel kena man hitagatta thenin thiyagatta aduma gane seat eka athulatawath gatte nah ohoma yaddi patta senaga kesel kena age wadinawa

    pora mata kiyanwa oya meke wadinna epa meke thalenwane kiyala :baffled:

    :lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    godak issara patta senaga bus eke wayasaka manussayek nagga kesel kenak aragena bus ekata man tak gala naigtala seat eka dunna pora kesel kena man hitagatta thenin thiyagatta aduma gane seat eka athulatawath gatte nah ohoma yaddi patta senaga kesel kena age wadinawa

    pora mata kiyanwa oya meke wadinna epa meke thalenwane kiyala :baffled:
    අන්න අහු උනා, උඹ අංකල්ගේ කෙහෙල් ගෙඩිය තලන්න නේද හැදුවේ ඉඳගන්නත් තැන දීල
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    අපේ තාත්තලාගේ ගමේ මහ ගෙවල් ලඟ අයියා කෙනෙක් ඉන්නවා, මම දවසක් එහේ ගියපු වෙලාවක සෙට් වුණා ඌත් එක්ක ඌට blowjob එකක් දුන්නා ඌ කිව්වා ඌට මුලින්ම දෙන්න පස්සේ මට දෙන්නම් කියලා මමත් ඉතින් දුන්නා, පස්සේ උගේ වැඩේ ඉවර වුණහම මම කිව්වා දැන් මගේ ගනින් කියලා මේ යකා කිව්වා "සොරි බන් මට බඩු ගියපු හින්දා දැන් ගන්න බෑ උඹට පස්සේ වෙලාවක දෙන්නම් "
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,047
    113
    yaluwek software project ekak katha kala ekathu wela partnership karamu kiyala. system eka 75,000.

    habai mata kiwwe 50,000 kiyala. ita passe porata system eka hadala dunnata passe kiyanwa.aparade bn ubawa ekathu karagtahe porata taniyen salli tika ganna tibba kiyala.
    ithin mn kiwwa ubata taniyen karnna tibba ne mona labbata da mata katha kare kiyla.

    pora kiyanwa uta kammali hinda lu dunne karnna. anthimata rs 2000 dunne. mn kiwwa oka aran ube puke gaha ganin kiyala.