එක කතිරයෙන් ගෙදර ගිය සෙට් එක

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    oya set ekama next President election enakota lassanata lasthi wela eyi. anurayiyage keruwawa matha eka depend. habayi eth eyi,
    dan illuwoth aniwa loss handa un ayin wenne,

    ubala bajaw danne nathuwa ayi un kwadawath parliment enne nathi wena thanta wada karahalla.

    Tyre Cooker eka / Enforce the law with maximum penalties
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේකම වෙන්සක් නෙවෙයිද පුතා :love: :love: :love:
    නෑ අපි සජිත් මහත්තයගෙ රනිල් මහත්තයගෙ පාක්ෂිකයො
    ඔය බයියො වගේ රැල්ලට යන්නෙ නෑ
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    බලය තියන කාලේ රටේ ජනතාවගේ සල්ලි වලින් චූන් එකේ ඉදලා රට විනාශ කරලා දැන් කට්ටිය බලං ඉන්නේ රටට කෙල වෙනකම්, ඉට පස්සෙ ලස්සනට ඇවිත් ජන්දෙ ඉල්ලන්න පූළුවන්. එතකම් පොඩ්ඩක් තාවකාලිකව අයින් වෙනවා.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අඩෝ කප්පම් ප්‍රසන්නත් ඉල්ලන්නේ නැද්ද ? ඊයේ පෙරේදා දැක්කනේ රනිල්ගේ ගෙදර රැස්වීම් වලට යනවා එහෙම
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අඩෝ කප්පම් ප්‍රසන්නත් ඉල්ලන්නේ නැද්ද ? ඊයේ පෙරේදා දැක්කනේ රනිල්ගේ ගෙදර රැස්වීම් වලට යනවා එහෙම
    nomination na wage
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    FB_IMG_1728642701735.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බලය තියන කාලේ රටේ ජනතාවගේ සල්ලි වලින් චූන් එකේ ඉදලා රට විනාශ කරලා දැන් කට්ටිය බලං ඉන්නේ රටට කෙල වෙනකම්, ඉට පස්සෙ ලස්සනට ඇවිත් ජන්දෙ ඉල්ලන්න පූළුවන්. එතකම් පොඩ්ඩක් තාවකාලිකව අයින් වෙනවා.
    ඉස්සර වගේ නෙමෙයි . කියපු කරපු දේවල් මිනිස්සුන්ට පේනව මතකයි වීඩියෝ තව අවුරුදු 10ක් ගියත් තියනව . දැන් ඉස්සර දේශපාලනේ කරන්න බෑ . කවද ආයෙ ආවත් පරන ඒව ඇදිල එනව
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    ආයි එන එක හරි නැති එක තීරණය වෙන්නේ දැන් ඉන්න උන් කරන විදිය අනුව තමයි. ජනේලේ එල්ලපු උන් කරේ තියාගෙන අරගෙන ආපු රටක් නෙහ් මේක
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,151
    1
    15,995
    113
    utto අන්න
    කප්පම් ප්‍රසන්නයත් එන්නෙ නෑලු..
    ලොරි ටෝක්ස් නෙහ් දුන්නෙ...
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,102
    2,606
    113
    කට්ටියටම හෙක් වෙලා නෙහ. ජෝන්ටව නම් කොහොමත් ඇතුලේ දාල පුක පලයි. අර මොකක්ද එකක් ඩෝසර් කරපු නගරදිපතියටත් ෂොට් එක හම්බෙනවලු
     
    • Like
    Reactions: silent one