එක කිරියයි - එක වාක්‍යයයි....
මේකත් පුංචි රියලටි වැඩක් තමයි...
අපි එළකිරියේ සැරිසරන කොට විවිධ චරිත හමුවෙනවා...
ඇත්තටම ඔවුන් ගැන ඔබේ තක්සේරුව කොහොමද?
දැන් තමයි ඒකට අවස්ථාව...
වැඬේ වෙන්නේ මෙහෙමයි....
ඔබ කැමති ඕනෑම සාමාජිකයෙක් ගැන ඔබට හිතෙන දේ එක වාක්‍යයකින් කියන්න පුලූවන්.
(එක වාක්‍යයකින් කියපුවම ආයේ වාක්‍ය දෙකක් බෑ හරී...
)
එක් සාමාජිකයෙක් ගැන එක් කෙනෙකුට දාන්න පුලූවන් වෙන්නේ එක වාක්‍යයක් පමණයි.
සෑම විටම වාක්‍ය දැමීමට පෙර අදාල සාමාජිකයාගේ ඇවටාර් එකත් දාන්න පුලූවන් නම් වැඬේ තවත් ලස්සනයි....
වැදගත්ම දේ තමයි මොන වාක්‍ය දැම්මත් කුණුහරුප කියාගෙන, බැනගෙන, පුටු පෙරළගෙන පිස්සු කෙලින්න එපා....
හරි මම ම වැඬේ පටන් ගන්නම්.....
මේකත් පුංචි රියලටි වැඩක් තමයි...
අපි එළකිරියේ සැරිසරන කොට විවිධ චරිත හමුවෙනවා...
ඇත්තටම ඔවුන් ගැන ඔබේ තක්සේරුව කොහොමද?
දැන් තමයි ඒකට අවස්ථාව...
වැඬේ වෙන්නේ මෙහෙමයි....
ඔබ කැමති ඕනෑම සාමාජිකයෙක් ගැන ඔබට හිතෙන දේ එක වාක්‍යයකින් කියන්න පුලූවන්.
(එක වාක්‍යයකින් කියපුවම ආයේ වාක්‍ය දෙකක් බෑ හරී...
)එක් සාමාජිකයෙක් ගැන එක් කෙනෙකුට දාන්න පුලූවන් වෙන්නේ එක වාක්‍යයක් පමණයි.

Last edited: