එක කිරියයි - එක වාක්‍යයයි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එක කිරියයි - එක වාක්‍යයයි....


    saffs.png



    මේකත් පුංචි රියලටි වැඩක් තමයි...
    අපි එළකිරියේ සැරිසරන කොට විවිධ චරිත හමුවෙනවා...
    ඇත්තටම ඔවුන් ගැන ඔබේ තක්සේරුව කොහොමද?

    දැන් තමයි ඒකට අවස්ථාව...

    වැඬේ වෙන්නේ මෙහෙමයි....
    ඔබ කැමති ඕනෑම සාමාජිකයෙක් ගැන ඔබට හිතෙන දේ එක වාක්‍යයකින් කියන්න පුලූවන්.

    (එක වාක්‍යයකින් කියපුවම ආයේ වාක්‍ය දෙකක් බෑ හරී...:))

    එක් සාමාජිකයෙක් ගැන එක් කෙනෙකුට දාන්න පුලූවන් වෙන්නේ එක වාක්‍යයක් පමණයි.

    සෑම විටම වාක්‍ය දැමීමට පෙර අදාල සාමාජිකයාගේ ඇවටාර් එකත් දාන්න පුලූවන් නම් වැඬේ තවත් ලස්සනයි....

    වැදගත්ම දේ තමයි මොන වාක්‍ය දැම්මත් කුණුහරුප කියාගෙන, බැනගෙන, පුටු පෙරළගෙන පිස්සු කෙලින්න එපා.... :)

    හරි මම ම වැඬේ පටන් ගන්නම්.....

    pathfinder_PNG_Face.png

     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    avatar1_1.gif


    GTRZ වනාහි ජාති - ආගම්, කුල-මල, වත්-පොහොසත්කම් නොසලකා එකම තැනක රොද බඳින්න තැනක් හදල දුන්න අපේ කාලයේ යුගපුරුෂයෙකි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    මූන්සොන් යනු එලකිරියෙහි සිටින,සිරිකොත වෙනුවෙන් ගුද මාර්ගය අලෙවි කර අදායම් ලබන පුද්ගලයන් අතුරින් ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙකි.

    avatar30005_1.jpg
     
    • Like
    Reactions: SCBmedia

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar558124_32.gif

    Pathfinder_A2Z වනාහි තමන්ගේ මතය කුමක් වුවත් සැම විට එය නිවැරදි යැයි සිතා සිටින, තරමක් තමන්ගැන අධිතක්සේරුවෙන් සිතන නමුදු එළකිරියට වැඩක් කළ අයෙකි.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    avatar558124_32.gif

    Pathfinder_A2Z වනාහි තමන්ගේ මතය කුමක් වුවත් සැම විට එය නිවැරදි යැයි සිතා සිටින, තරමක් තමන්ගැන අධිතක්සේරුවෙන් සිතන නමුදු එළකිරියට වැඩක් කළ අයෙකි.

    :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    avatar557900_2.gif


    Kota Nihal යනු අසහනකාරයින්ට සහනයක් වූ ද, අන් අයට අසහනයක් ද වූ සිරා ඩෑල් එකකි.

    එක් කෙනුකුට එකය් නේද දාන්න පුළුවන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar153518_3.gif

    harindugamlath යනු නිහතමානී අතිදක්ශයෙක් වුවද තමන්ගේ හැකියාවන් හරි හැටි භාවිතයකට නොගන්නා මිත්‍රයෙකි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    රත්තරං අය්යා යනු සිංහලයට ජය පතන දියුනු වෙන්න කට්ට කන එළකිරි වැසියන් ගේ මොරාල් අප් කරන අමුතු නානා කෙනෙකි....
    (අවතාරේ දැන්මේ නෑ දන්නා නිසා )
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar123679_11.gif

    thanujaka යනු පැසුනු ගොයම් කරල පහතට බරවන්නා සේ තමන්ගේ උගත්කම, බලය කෙතරම් වැඩි වුවද, ඒ වැඩි වෙන තරමට නිහතමානී වූ පරමාදර්ශීය චරිතයකි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar169735_30.gif

    Dinushasankalpa කැළයේ පිපුන මලක් වැනිය. තමන්ට තිබෙන වෙන අයට නැති සුවිශේෂී හැකියාවෙන් වැඩක් ගන්නේම නැති තරම්ය.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    avatar546449_39.gif


    අපේ කටුසු රාජයා,මෙයා ගැන කිව්වොත් හිත හොද මනුස්සයෙක්,කවෘවත් තරහ කර ගන්න අකමැති කෙනෙක්,ඉන්නේ කම්මැලි කමින්,නමුත් ඔන වෙලවක ඔන උදව්වක් කරන හිත හොද චරිතයක්.:lol::lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    avatar546449_39.gif


    අපේ කටුසු රාජයා...මෙයා ගැන කිව්වොත් හිත හොද මනුස්සයෙක්.කවෘවත් තරහ කර ගන්න අකමැති කෙනෙක්..ඉන්නේ කම්මැලි කමින්.නමුත් ඔන වෙලවක ඔන උදව්වක් කරන හිත හොද චරිතයක්

    එක වැකියයි.... සංශෝධනය කරන්න... මෙතන වැකි ගොඩක් තියෙනවා.... :P
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    avatar559392_15.gif


    මේ තමයි අපේ කුක්කා,ඇත්තටම ඔහු කුක්කෙක්,මොහුගේ ජිවිතය නැව ගිලුනත් බැන් චුන්,හැම නුලම බම්ප් කරන චරිතයක්..