එක කිරියයි - එක වාක්‍යයයි....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    avatar546449_39.gif


    හැමෝටම උදවු කරන, පිළිතුරු දෙන දැනුවත් උගත් බුද්ධිමත් නිතරම online ඉන්න සද්ගුණවත් පුද්ගලයෙක්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar546449_39.gif


    අපේ කටුසු රාජයා,මෙයා ගැන කිව්වොත් හිත හොද මනුස්සයෙක්,කවෘවත් තරහ කර ගන්න අකමැති කෙනෙක්,ඉන්නේ කම්මැලි කමින්,නමුත් ඔන වෙලවක ඔන උදව්වක් කරන හිත හොද චරිතයක්.:lol::lol:

    KATUSSA YANU NIDAHAS MANASAK SAHITHA KARUNIKA HADAWATHAK HIMI NIRMANASHEELI ADAHAS WALIN PIRUNU HARDAYANGAMA SAHODARAYEKI (PUTHEKI)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar182056_9.gif

    upulpdn යනු පුලුල් දැනුමක් ඇති, වැඩකට බැසගත් පසු එය අවසන් වෙන තෙක් කුමන බාධකය ආවද රැදීසිටින නමුත් ඔන්ලයින් ජීවිතය සදහ තරමක වැඩි කාළයක් නාස්ථි කරන අයෙකි.

    avatar555440_11.gif

    Kasippu Sira යනු දෙයක් කියා අවබෝධ කරවිය හැකි, අන්මත වලට ගරු කරන නිහතමානී අයෙකි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    WHIRMGK.gif

    mahesh1297 යනු හොන්ඩා අනාතයෙක් වන අතර කවුරුහරි මෆ්ලර් ටිප් එකක් ගැන ඇසූ විට එක්සෝස්ට් මැනිෆෝල්ඩයේ සිට ඔක්සිජන් සෙන්සර්, රෙසනේටර්, කැටලිටික් කොන්වර්ටර්, මෆ්ලර්, එක්සෝස්ට් පයිප් ගැන සවිස්තරාත්මක විස්තරයක් පළ කර එව්වා ෆෝමියුලා වන් කාර්වල පාවිච්චි වෙන හැටි ගැනත් චේදයක් ලියා පළ කරන පට්ට බුවෙකි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    kotanihal.jpg


    කාන්තා යට ඇඳුම් පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි, පර්යෙෂකයෙකි, දේශකයෙකි, සොරෙකි, අවිවාහකයෙකි.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Monson & Sandun Buwa යනු..


    (කුනුහරුප ලියන්න බෑ කිව්වනේ, ඒ හින්දා ලියන්න මොකුත් නෑ)