එක කිරියයි - එක වාක්‍යයයි....

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    rosh.jpg

    අහිංසකයි, රටක් වටී..හෝ.. හෝ.. රටක්ම නෙවෙයි රටෙන් ½ ක් වටී..
    :rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    avatar510219_23.gif

    මනුස්සකම තියෙන, අහිංසක, හැමෝටම උදව් කරන නිහතමාන පුද්ගලයෙක් :love:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    avatar1_1.gif

    GTRZ වනාහි ජාති - ආගම්, කුල-මල, වත්-පොහොසත්කම් නොසලකා එකම තැනක රොද බඳින්න තැනක් හදල දුන්න අපේ කාලයේ යුගපුරුෂයෙකි.

    හම්මෙ කොහොමද ඒ බටර් පාර... :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    avatar1_1.gif

    GTRZ වනාහි ජාති - ආගම්, කුල-මල, වත්-පොහොසත්කම් නොසලකා එකම තැනක රොද බඳින්න තැනක් හදල දුන්න අපේ කාලයේ යුගපුරුෂයෙකි.
    අම්මෝ එක :lol::lol:

    බටර් ගෑම කලාවක්නම් පාත්තයා එහි පිකාසෝ වෙයි :lol:
     
    • Like
    Reactions: Kasippu Sira

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Pathfinder_A2Z එළකිරි එකේ බොක්කෙන් වැඩක් කරන ඉතා වැදගත් සාමාජිකයෙක් වන අතර මම ඔහු පැවසු ලෙස අපේ කාලයේ යුගපුරුෂයෙක් තරම් නම් පොරක් නොවෙමි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Pathfinder_A2Z එළකිරි එකේ බොක්කෙන් වැඩක් කරන ඉතා වැදගත් සාමාජිකයෙක් වන අතර මම ඔහු පැවසු ලෙස අපේ කාලයේ යුගපුරුෂයෙක් තරම් නම් පොරක් නොවෙමි.
    :rofl:
    යුගපුරුෂයෙක්