එක තැනක කොච්චරකල් වැඩ කරනවාද??

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    1. සාමන්‍යයෙන් එක කම්පැනි එකක කොච්චර කාලයක් වැඩ කරනවාද?
    2. වෙන එකකට ශිෆ්ට් වෙන්න සලකා බලන දේවල් මොනවද?
    3. මොන ෆීල්ඩ් එකේද ඉන්නේ?
     
    • Like
    Reactions: Solo Rider

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1. සාමන්‍යයෙන් එක කම්පැනි එකක කොච්චර කාලයක් වැඩ කරනවාද?
    2. වෙන එකකට ශිෆ්ට් වෙන්න සලකා බලන දේවල් මොනවද?
    3. මොන ෆීල්ඩ් එකේද ඉන්නේ?
    1. 13 years now.
    2. Salary and benifits.
    3. Engineering
     
    • Like
    Reactions: windows_ubuntu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    1. සාමන්‍යයෙන් එක කම්පැනි එකක කොච්චර කාලයක් වැඩ කරනවාද?
    2. වෙන එකකට ශිෆ්ට් වෙන්න සලකා බලන දේවල් මොනවද?
    3. මොන ෆීල්ඩ් එකේද ඉන්නේ?

    ohoma opa dupa hoyaddi, thamange details dala hitiyoth hodai neda????

    ps. mama weradi deyak kiuwanam, mata sama wela benapan, awulak neha.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ohoma opa dupa hoyaddi, thamange details dala hitiyoth hodai neda????

    ps. mama weradi deyak kiuwanam, mata sama wela benapan, awulak neha.
    තමන්ගේ එක කෙලවෙලා හින්දනේ ගොබිලෝ අනුන්ගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ්1 දැම්මේ . මගේ ඩීටේල්ස් දාලා තව එකෙක් ඒක ආදර්ශෙට ගත්තොත්...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    1. එක පාරක් 5 years වැඩ කරා.( කැපිම් කෙට්ලි /සිස්ටම් අවුල් හොදටම ඉවසගෙන කට්ට කාගෙන හිටියේ)

    දැන් නම් මාස දෙකයි උපරිම. තැන අවුල් නම් ඉන්නෙම නෑ. දෙපාරක් නොහිතා අයින් වෙනවා. (Not a Good Advice but im more interested in doing my own things.)

    2. Good Management and Vision + Salary + Work Environment ( මේ දේවල් බලන්නෙ මට මං ගැන හොදටම Confidence නිසා. වැල් බයිලා නෑ ඉල්ලන දේවල් 100% Delivery කරන්න බලාගෙන යන්නේ)

    3. කොහෙන් ගියත් IT සම්බන්ධයි
     
    • Like
    Reactions: windows_ubuntu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමන්ගේ එක කෙලවෙලා හින්දනේ ගොබිලෝ අනුන්ගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ්1 දැම්මේ . මගේ ඩීටේල්ස් දාලා තව එකෙක් ඒක ආදර්ශෙට ගත්තොත්...

    koheda gobila kela wela kiyala thiyenne???
    ehema kiyala thibbanam,mama arahema kathawak kiyanneth neha.

    wechcha dewal kiyalama dapan.
     
    • Like
    Reactions: windows_ubuntu

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    1. සාමන්‍යයෙන් එක කම්පැනි එකක කොච්චර කාලයක් වැඩ කරනවාද? උපරිම අවුරුදු දෙකයි
    2. වෙන එකකට ශිෆ්ට් වෙන්න සලකා බලන දේවල් මොනවද? Salary, Culture, දැන් නම් full WFH ද කියලත් බලනවා
    3. මොන ෆීල්ඩ් එකේද ඉන්නේ? IT
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    1. සාමන්‍යයෙන් එක කම්පැනි එකක කොච්චර කාලයක් වැඩ කරනවාද? 1 year, 8 months, 3 months and now almost 4 years. Eelanga eka balanna ona paninawada kiyala next year
    2. වෙන එකකට ශිෆ්ට් වෙන්න සලකා බලන දේවල් මොනවද? Salary, Full WFH, Leaves, COmpany sponsored travel (Meka thibba nam hondai)
    3. මොන ෆීල්ඩ් එකේද ඉන්නේ? IT - Platform Engineering