මට පැටලුනා කිව්වේ ලියන විදියෙ වැරැද්දකට නෙමේ.........
ලියලා තියෙන දේ හරියටම හරි හින්දා




මට පැටලුනා කිව්වේ ලියන විදියෙ වැරැද්දකට නෙමේ.........
ලියලා තියෙන දේ හරියටම හරි හින්දා





ස්තුතියි සඳුන් මල්ලියෝ...හරියටම තේරුම් ගියෙ විස්තරය දැක්කට පස්සෙයි
හිතන්න යමක් තියෙන නිර්මාණයක් අයියෙ..
අපූරුයි.. දිගටම ලියන්න!![]()



මොනව කරන්නද ඉතින්...
කවද හරි දානකම් බලන් ඉන්න තමයි වෙන්නෙ...
සංසාරෙන් එගොඩ වෙන්න අඩුපාඩු නැති මාර්ගයක් තිබෙද්දී බැදීම් කරපින්නගෙන සංසාරෙම බැදෙනවා කියලා වෙන්නැති කියන්නේ..නියමයි මචං(+)






මම බලං හිටියෙ අයියගෙ අදහස් දැනගන්න... මට වඩා හොඳට අයියට පැහැදිලි කරන්න පුළුවන් නිසා...කැරකිලා කැරකිලා අපි ඇවිත් තියෙන්නේ පටන් ගත්තු තැනටමයි..අපේ ගමන කවුරුත් අපිට කෙලින් දික් කරල දෙන්නේ නෑ..පුලුවන් තරම් වංගු දාලා බාධක වලින් මග අවුරෝල තියන්න තමයි වෙහෙසෙන්නෙ...බුදු දහමට අනුව නම් එය සංසාර චක්රය කියල අර්ථ ගන්වන්න පුළුවන්...
අපිම විසින් එය එලි පෙහෙලි කරගෙන යාම තමයි අපි ඉපදෙනකොටම අපිට ලැබෙන අභියෝගය...
ඉතාමත් වටිනා එමෙන්ම සාර්ථක නිර්මානයක් මල්ලියා...
තව තවත් මේ ආරේ නිර්මාන කරන්න..එය අප සමාජයට අදට වඩා හෙට හරි කර ගන්නට මහෝපකාරී වනවාට කිසිම සැකයක් නැත..
මල්ලිට ජය...




මාවත් නිකන් කැරකෙනවා වගෙයි..
හැමදාම වගේ අපූරුයි යාළුවා
ස්තුතියි යාළුවේ...


අන්තිමට බලද්දි රවුම් බර ගානක් අපි එක තැනම කැරකිලා..දැන්වත් පාර හොයාගන්න බලමු. පටන් ගන්න තැන සලකුණක් දාලා යමු. අඩු ගනනේ ඒක දකිද්දි අපිට දැනගන්න පුලුවන්නේ ආයෙමත් ගිහින් තියෙන්න රවුමක් කියලා
මම ආසයි මේ නිර්මාණයට සහෝ.
![]()
ඔව්. අපිට පුළුවන්නම් එහෙම සළකුණක් දාන්න... අපිට මතකයක් හරි ඉතිරිවෙයි...

