එක තැන කැර කෙන අපි...

Jan 15, 2009
9,238
368
0
හරියටම තේරුම් ගියෙ විස්තරය දැක්කට පස්සෙයි
හිතන්න යමක් තියෙන නිර්මාණයක් අයියෙ..
අපූරුයි.. දිගටම ලියන්න!
:D
 
nwnbs

Member

ස්තුතියි සඳුන් මල්ලියෝ...:):):)
දැන් හිටිය ඇති... හෙට අනිද්දා දිහාට කවියක් දැම්මෙ නැත්නම් ඔන්න...:frown:මොනව කරන්නද ඉතින්...:rofl:කවද හරි දානකම් බලන් ඉන්න තමයි වෙන්නෙ...:)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සංසාරෙන් එගොඩ වෙන්න අඩුපාඩු නැති මාර්ගයක් තිබෙද්දී බැදීම් කරපින්නගෙන සංසාරෙම බැදෙනවා කියලා වෙන්නැති කියන්නේ..නියමයි මචං(+)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කැරකිලා කැරකිලා අපි ඇවිත් තියෙන්නේ පටන් ගත්තු තැනටමයි..අපේ ගමන කවුරුත් අපිට කෙලින් දික් කරල දෙන්නේ නෑ..පුලුවන් තරම් වංගු දාලා බාධක වලින් මග අවුරෝල තියන්න තමයි වෙහෙසෙන්නෙ...බුදු දහමට අනුව නම් එය සංසාර චක්‍රය කියල අර්ථ ගන්වන්න පුළුවන්...

අපිම විසින් එය එලි පෙහෙලි කරගෙන යාම තමයි අපි ඉපදෙනකොටම අපිට ලැබෙන අභියෝගය...

ඉතාමත් වටිනා එමෙන්ම සාර්ථක නිර්මානයක් මල්ලියා...

තව තවත් මේ ආරේ නිර්මාන කරන්න..එය අප සමාජයට අදට වඩා හෙට හරි කර ගන්නට මහෝපකාරී වනවාට කිසිම සැකයක් නැත..

මල්ලිට ජය...
 
Last edited:

nwnbs

Member
සංසාරෙන් එගොඩ වෙන්න අඩුපාඩු නැති මාර්ගයක් තිබෙද්දී බැදීම් කරපින්නගෙන සංසාරෙම බැදෙනවා කියලා වෙන්නැති කියන්නේ..නියමයි මචං(+)
:yes::yes::yes:
ගොඩක් ස්තුතියි යාළුවා... :):):)
 
nwnbs

Member
කැරකිලා කැරකිලා අපි ඇවිත් තියෙන්නේ පටන් ගත්තු තැනටමයි..අපේ ගමන කවුරුත් අපිට කෙලින් දික් කරල දෙන්නේ නෑ..පුලුවන් තරම් වංගු දාලා බාධක වලින් මග අවුරෝල තියන්න තමයි වෙහෙසෙන්නෙ...බුදු දහමට අනුව නම් එය සංසාර චක්‍රය කියල අර්ථ ගන්වන්න පුළුවන්...

අපිම විසින් එය එලි පෙහෙලි කරගෙන යාම තමයි අපි ඉපදෙනකොටම අපිට ලැබෙන අභියෝගය...

ඉතාමත් වටිනා එමෙන්ම සාර්ථක නිර්මානයක් මල්ලියා...

තව තවත් මේ ආරේ නිර්මාන කරන්න..එය අප සමාජයට අදට වඩා හෙට හරි කර ගන්නට මහෝපකාරී වනවාට කිසිම සැකයක් නැත..

මල්ලිට ජය...
මම බලං හිටියෙ අයියගෙ අදහස් දැනගන්න... මට වඩා හොඳට අයියට පැහැදිලි කරන්න පුළුවන් නිසා...:D
ගොඩක් ස්තුතියි අයියා... මේ වගේ දේවල් ලියන්න තමයි හිත වැඩි ඉතිං... :)
:):)
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
අන්තිමට බලද්දි රවුම් බර ගානක් අපි එක තැනම කැරකිලා..:cool: දැන්වත් පාර හොයාගන්න බලමු. පටන් ගන්න තැන සලකුණක් දාලා යමු. අඩු ගනනේ ඒක දකිද්දි අපිට දැනගන්න පුලුවන්නේ ආයෙමත් ගිහින් තියෙන්න රවුමක් කියලා:lol: මම ආසයි මේ නිර්මාණයට සහෝ.:)
 
:)ඔව්. අපිට පුළුවන්නම් එහෙම සළකුණක් දාන්න... අපිට මතකයක් හරි ඉතිරිවෙයි...
ස්තුතියි සහෝදරයා ඔබේ අදහස් වලට...:):):)