එක තැන පල් වෙවි හිටු. ලොකෙ යනවා ඉස්සරහට
sinhawanshaya Well-known member Jul 28, 2024 13,867 11,319 113 Mar 3, 2025 #1 එක තැන පල් වෙවි හිටු. ලොකෙ යනවා ඉස්සරහට Reactions: Candid-B
lilman Well-known member May 10, 2009 40,934 54,512 113 Colombo Mar 3, 2025 #2 එක තැන පල් වෙවි හිටු. ලොකෙ යනවා ඉස්සරහට
jabok Well-known member Oct 14, 2023 1,025 1,014 113 Mar 3, 2025 #3 Loke kohe giyath lankawata danma robolagen athi wadak ne. Reactions: Yin And Yang
Amith0424 Well-known member Oct 27, 2010 14,260 24,416 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 3, 2025 #4 කොහොමත් universe එක ප්රසාරණය වෙනකොට ලෝකෙ ඉස්සරහට යනව නෙ. අපිත් කැරකි කැරකි ඉස්සරහට යනව.. Reactions: Yin And Yang and Error365!
N nalin0001 Well-known member Jun 12, 2014 20,041 34,533 113 Mar 3, 2025 #5 රෝබෝගෙන් ගුටිකාලා ආත්මේ මාරුකරගනිල්ලා
dayt0na Well-known member Jan 2, 2012 29,886 28,795 113 Mar 3, 2025 #6 1st world countries wala lat hodelath iwerai
oOopSie Well-known member Jan 31, 2023 722 713 93 Mar 3, 2025 #7 යකු ලංකාව එක තැන තියෙන එකත් ලොකු දෙයක් එක තැන නෙමේ නේ දැන් තව අවුරදු 10ක් විතර පස්සට ගියේ විරුවෙක් ගෙනත් Reactions: Yin And Yang
යකු ලංකාව එක තැන තියෙන එකත් ලොකු දෙයක් එක තැන නෙමේ නේ දැන් තව අවුරදු 10ක් විතර පස්සට ගියේ විරුවෙක් ගෙනත්
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,967 15,461 113 New Zealand Mar 3, 2025 #8 අපේ සිම්හලුන්ට මොන රොබෝලද බන්. අපේ රටට රොබෝලා ගෙනාවොත් එළකිරියේ උන් මුලින්ම කරන්නේ උන්ට උක්ක-න්න ක්‍රමයක් හොයයි. AI Image/video generate ආවා. ඒත් අපේ උන් කරන්නේ අදුරන කෙල්ලොන්ගේ ෆොටෝ අප්ලෝඩ් කරලා AIවලින් ඇදුම් ගලවලාඅ #තේ ගහනවා. Reactions: Jihadi john, Yin And Yang and channaq4
අපේ සිම්හලුන්ට මොන රොබෝලද බන්. අපේ රටට රොබෝලා ගෙනාවොත් එළකිරියේ උන් මුලින්ම කරන්නේ උන්ට උක්ක-න්න ක්‍රමයක් හොයයි. AI Image/video generate ආවා. ඒත් අපේ උන් කරන්නේ අදුරන කෙල්ලොන්ගේ ෆොටෝ අප්ලෝඩ් කරලා AIවලින් ඇදුම් ගලවලාඅ #තේ ගහනවා.
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) Mar 3, 2025 #9 api danatamath ine 25yr wage pitipassen podak hithala balanna ape rate waddo serama yanwa wena rata walata.
api danatamath ine 25yr wage pitipassen podak hithala balanna ape rate waddo serama yanwa wena rata walata.