එක දවසකට GTRZ වුනොත් මොකද කරන්නේ...

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
mama karana ekata samanai bt mamanam admin karala GT and anith ayage pattam aran danawa
mokada passe ung mawa ban karala demmoth ehema :P
අඩෝ අපිටනම් මෙලහකට වැඩක් දෙන්නත් තිබ්බ නේද බන් ඊ ඒසියා සීන් කෝන් එක මතකෙයි??:P:P:oo:

ලොල් මමනම් හොඳට මොඩ් වැඩ කල්ලා සිත දිනාගන්නවා :P:P
පව් ඕයි පට්ටම් අයින් කරාම ජීටීට හෘදයාබාධයක්වත් ආවොත්?:rofl:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අඩෝ අපිටනම් මෙලහකට වැඩක් දෙන්නත් තිබ්බ නේද බන් ඊ ඒසියා සීන් කෝන් එක මතකෙයි??:P:P:oo:

    ලොල් මමනම් හොඳට මොඩ් වැඩ කල්ලා සිත දිනාගන්නවා :P:P
    පව් ඕයි පට්ටම් අයින් කරාම ජීටීට හෘදයාබාධයක්වත් ආවොත්?:rofl:

    :lol: mataki matakai :P kohomada log unanam :P heka heka ada api ehenam raja welane :P

    admin api unu gaman nee ban ou server eken EK makal dai ape athata enawa kiyanne winasa una wage tamaine :P
    passe katath neee
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    :lol: mataki matakai :P kohomada log unanam :P heka heka ada api ehenam raja welane :P

    admin api unu gaman nee ban ou server eken EK makal dai ape athata enawa kiyanne winasa una wage tamaine :P
    passe katath neee
    hahaa එහෙනම් අද GTRZ උඹ
    Lich මම :lol::P
    Blacka අර චිරන්ත බුවා බුහහහහහා :lol::lol:

    ඒකත් ඇත්ත! අපි ඇඩ්මින් හොඳ හිත් ඇත්තෙක් කියලා හිතමු:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    hahaa එහෙනම් අද GTRZ උඹ
    Lich මම :lol::P
    Blacka අර චිරන්ත බුවා බුහහහහහා :lol::lol:

    ඒකත් ඇත්ත! අපි ඇඩ්මින් හොඳ හිත් ඇත්තෙක් කියලා හිතමු:rofl:

    ow ow api sadda dana ewun ban karala unta lassana lasana pattam demu :P
    EK eka pirisiduwa tabagamu

    hondha dark theme ekak damu :P :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ow ow api sadda dana ewun ban karala unta lassana lasana pattam demu :P
    EK eka pirisiduwa tabagamu

    hondha dark theme ekak damu :P :lol:
    අනිවා පිස්සු නටන කොන්ට්‍රෝල් නැති හැම එකාටම ලස්සන ලස්සන පට්ටම් දෙමු :P
    ඔව් ඩෙටෝල් දාමු දවසට සැරයක් :rofl:

    හිහහා එල එල ඩාර්ක් තීම්ස් ගොඩක් දාමු:lol:
    රෙප් සිස්ටම් එක අලුතෙන් හදමු!
    ට්‍රැෆික් අදින්න පුලුවන් ජෙනුයින් වැඩ හොයලා බලමු
    එස් එල් චික්ස්, ගූග්ල් ඇඩ්ස් හරියන්නෙ නෑනෙ:baffled:;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනිවා පිස්සු නටන කොන්ට්‍රෝල් නැති හැම එකාටම ලස්සන ලස්සන පට්ටම් දෙමු :P
    ඔව් ඩෙටෝල් දාමු දවසට සැරයක් :rofl:

    හිහහා එල එල ඩාර්ක් තීම්ස් ගොඩක් දාමු:lol:
    රෙප් සිස්ටම් එක අලුතෙන් හදමු!
    ට්‍රැෆික් අදින්න පුලුවන් ජෙනුයින් වැඩ හොයලා බලමු
    එස් එල් චික්ස්, ගූග්ල් ඇඩ්ස් හරියන්නෙ නෑනෙ:baffled:;)

    lol ow ow :P google adds nemei api chandayan lang weddi lokuwata campaign ekak nkarala salli godak hoyamu :P
    eka ethi wei eelanga chande enakan :P

    ow ow hethu netuwa rep adu karana ewunge rep 100k adu karamu :lol: :P
    masa 6kata serayak get ekak tiyamu
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Sl chicks update karanna pic danwa...thawa..romanien chiks, rusia chikis, uk chiks, india chiks kiyala ..thread godak patan gannawa...seramamm threads chiks threads bawata path karanwa..
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉස්සරලම පරණ GT වයි සපොට් එකට ඉන්න ගැන්සියයි බෑන්ඩ් කරල දානව (නැත්තන් උන් මට කෙලීනෙ)
    ඊට පස්සෙ ඕන කෙනෙතුට කුනුහරපෙන් බැනගන්න පුලුවන් Thread එකක් දානව (කාලීන අවශ්‍යතාවයනෙ)
    එස්එල් චික්ස් පාර්ට් 2 පටන්ගන්නව
    ඇඩ්වල්න් හම්බවෙන සල්ලිවලින් කීයක් හරි මාටිය ගහගන්වා (අපිත් ජීවත් වෙන්න එපැයි)

    :P:P:P:P:P