එක දවසක් සාමකාමී නොවූ සින්හලයා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බොරු කියන්න එපා දෙමලෝ. දෙපැත්තෙන්ම නෙම උනේ. දෙමල්ලු සෙට් එකක් ආමි කොල්ලෝ ටිකක් මරුවා. ඊට පස්සේ තමයි කළු දෙමල්ලු ටිකාව සිංහලු ටයර් ඇතුලේ. හෙළුවෙන් වෙඩි තියලා වඳ කරාලා දැම්මේ. ඊට පස්සේ තොපේ ඊලාම් සෙට් එක මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා විසින් අතුගාලම දැම්මා.

අහ්.. වෙන්ඩැති.. එතකොට ඉය දැන් ඉන්නවා කියන ජාතියන්තර බලවේග කවුද?
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මේ පරණ සීන් මතක් කරල රිද්දව ගන්නෙ? දැන් මේ ඉන්න විදිහ හොද මදි වගේද? ආයිත් පරණ සීන් තිබ්බ කාලෙ හොදයි වගේද? ඇයි ඔච්චරම කෙළගන්න ආසාව?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි මේ පරණ සීන් මතක් කරල රිද්දව ගන්නෙ? දැන් මේ ඉන්න විදිහ හොද මදි වගේද? ආයිත් පරණ සීන් තිබ්බ කාලෙ හොදයි වගේද? ඇයි ඔච්චරම කෙළගන්න ආසාව?
    නැ. නැ.. මේ කෙනෙක් දාලා තිබුන ත්‍රේඩ් එකක් දැකලා මතක් උනේ.. ආයේ කෙලව ගන්න වත් කෙලවන්නවත් ඔනැ නැ.. ඒත් ඉතිහාසේ මකන්නත් ඔනා නැ.. මම කිව්වේ දෙගොල්ලොම කරපුවා..
     

    aruna47

    Well-known member
  • නැ. නැ.. මේ කෙනෙක් දාලා තිබුන ත්‍රේඩ් එකක් දැකලා මතක් උනේ.. ආයේ කෙලව ගන්න වත් කෙලවන්නවත් ඔනැ නැ.. ඒත් ඉතිහාසේ මකන්නත් ඔනා නැ.. මම කිව්වේ දෙගොල්ලොම කරපුවා..

    දෙගොල්ලෝ? ප්‍රභාකරන් පටන් ගත්තේ. නැත්නම් සිංහලු දෙමල්ලු එක්ක සමාදානයෙන් හිටිය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැ. නැ.. මේ කෙනෙක් දාලා තිබුන ත්‍රේඩ් එකක් දැකලා මතක් උනේ.. ආයේ කෙලව ගන්න වත් කෙලවන්නවත් ඔනැ නැ.. ඒත් ඉතිහාසේ මකන්නත් ඔනා නැ.. මම කිව්වේ දෙගොල්ලොම කරපුවා..

    මතක් වුනානන් මතකේ තියාගෙන හිටපන් ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව
    උඹත් අර ප්ලාස්ටික් කිම්**හ් වගේමයි.. පොරත් චූන් වෙච්ච හැටියෙ එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා තමයි ආතල් ගන්නෙ..:frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්.. දෙපැත්තම. ආයේ මේවා නොවෙන්න වගබලාගන්න ඔනා. මිනිස්සු කුපිත කරන්න ලෙසියි, හදන්න අමාරුයි.

    උඹත් දැන් කරන්න යන්නෙ ඒ ලේසි පහසු වැඩේම නේද.. :oo:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මතක් වුනානන් මතකේ තියාගෙන හිටපන් ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව
    උඹත් අර ප්ලාස්ටික් කිම්**හ් වගේමයි.. පොරත් චූන් වෙච්ච හැටියෙ එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා තමයි ආතල් ගන්නෙ..:frown:
    :(:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැ. නැ.. මේ කෙනෙක් දාලා තිබුන ත්‍රේඩ් එකක් දැකලා මතක් උනේ.. ආයේ කෙලව ගන්න වත් කෙලවන්නවත් ඔනැ නැ.. ඒත් ඉතිහාසේ මකන්නත් ඔනා නැ.. මම කිව්වේ දෙගොල්ලොම කරපුවා..

    uba nikan nathi prashna athi karanna hadanna epa.
    Mehe demala minissu sinhala minissu ekka ehati waliyak nathuwa samen innawa.
    Uba nikan me rate paya gahanneth nathuwa... Nikan nathi prashna athi karanna epa.
     

    waligamaya

    Well-known member
  • දෙපැත්තෙන්ම උනාලු.. හරියට දන්නේ නැ, අන්තිමට දෙපැත්තෙම අහින්සකයො මලා ලොක්කො දියුනු උනා. දත් කිඹුලා කිව්වා ලගදි ලිපියක් ලියනවා කියලා ඔය සම්බන්දව.. ඒකේන් කරුනු ටිකක් බලාගන්න පුලුවන්..

    :yes::yes:

    බිදුනු තල් රුක පොත කියවන්න.
    කලු ජුලිය create කලේ අන්ඩුවෙ දෙශ පලකයන්:growl::(:(. දමල මිනිස්සු මැරුවෙ දෙශ පලකයන් මෙහයපු මැරයන් මිසක් සින්හල මිනිස්සු නෙමෙයි:(:(. මෙපිලිබද jafna university cv පොතක් ලිවෙව. පුලුවන්නම් එක කියවන්න.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1.පරණ දේවල් හාර හාර ඇවිස්සුව කියල ලැබෙන රෙද්දක් නෑ.
    2.දැන් තියෙන්නේ අනාගතයේදි ඔහොම වැරදි නොකර දියුණු වෙන්න බලන එක
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes:

    බිදුනු තල් රුක පොත කියවන්න.
    කලු ජුලිය create කලේ අන්ඩුවෙ දෙශ පලකයන්:growl::(:(. දමල මිනිස්සු මැරුවෙ දෙශ පලකයන් මෙහයපු මැරයන් මිසක් සින්හල මිනිස්සු නෙමෙයි:(:(. මෙපිලිබද jafna university cවv පොතක් ලිවෙව. පුලුවන්නම් එක කියවන්න.
    ස්තුතියි. මම කියවලා බලන්නම්.
    11.gif
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඇත්ත තමයි. ඉවසීම නෑ. :angry:
    මුන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑනෙ පාරේ කුණු පුච්චන්න එපා කියල. පොඩ්ඩක් ඉවසල කුණු එකතු කරන දවසේ නගරසබාවේ ලොරියට දුන්නනම් හරිනේ.:rolleyes:

    :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • ඊට පස්සේ දෙමල්ලු ඔක්කොම ටික nuke කරා..

    1983_rioters-_2.jpg

    යාලුවා මෙම පින්තුර විහිලුවකට ගන්න එපා:(:no::no:.
    අපි දැනගන්න ඔන අත්තටම මෙව ඇතිකල සහ ක්‍රියත්මක කරන්නේ ක උද කියල.
    මුලිකවශයෙන් 83 කලු ජුලිය ක්‍රියත්මක කලේ අන්ඩුවෙන්:growl::growl:, ආන්ඩුවෙ මැරයන් සහ ඔවුන් සමග සිටි මොඩ සින්හලයන් තමයි දෙමල මිනිත්සු මරුවේ. ඒවගේම දෙමල මිනිත්සුන්ව එදා බේරගත්තේ සින්හල මිනිත්සුබව දේමල මිනිස්සු දැනගන්න් ඔන.
    ඇත්තටම ඊලම් ප්‍රශ්නය ඇතිකලේ සුද්ද, මෙක ඉදිරියට ගෙනියන්නේ සින්හල සහ දෙමල දේශපලකයන්. අනිත් කරනය තමයි දමල මිනිත්සු කියන්නේ හරිම ඉහින්සක මිනිත්සු කොටසක් ඒ අහිසක කම මෙකපටි දේමල දේශපලකයො ප්‍රොයොජනයට ගන්නවා.

    මම එලකිරියේ කොල්ලන්ගෙන් ඊල්ලනව පුලුවන්නම් මේපොත් දෙක කියවන්න,
    01 බිදුණු තල් රුක. Dr. Rajini Thiranagama
    02තව එකලේ Jafna University VC ලියපු පොතක් තියනව නමනම් මතකනැ.
     
    Last edited: