එක දවසින් නොමිලේ ඇස් සුව කරනවා

galasundari

Member
Mar 24, 2017
39
8
0
එක දවසින් නොමිලේ ඇස් සුව කරනවා

මේක ගැන විස්තරයක් දන්න කවුරුහරි ඉන්නවද? කවුරුහරි ගිහින් තියනවද? විස්තරක් දන්න කෙනෙක් උදව්ව වශයෙන් කියන්නකො මෙතන වෙන්නෙ මොකද්ද කියල

https://www.youtube.com/watch?feature=youtu.be&v=UV3sbK8Acgw&app=desktop

පොඩ්ඩක් බලල දන්න කෙනෙක් කියන්නකෝ.:rolleyes:
 
Last edited:

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    mama thaththawa ekkagena yanawa oya place ekata.1st day nam inna una hawasa 4 wenakam.2parak giya.den nam giyapu gaman beheth tika aragena enna plwan.beheth walata 1000 ta kittu ganak yanne.hoda wechcha leddu innawa.lede hetiyata thamai dawas gana theranaya wenne.thaththata gunayak thiyenawa kiwwa