එක දිගට ගොඩක්

cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    අපේ රටේ cricket වලට ඇයි දැන් මෙහෙම වෙන්නේ ...:shocked: එක දිගට ගොඩක් තරග පරාදයි...:(:(අපි 1996 ලෝක ශුරයෝ :shocked:...ලෝක වාර්තා එක පිට එක තියපු රටක් අපි:shocked:.ඒවා තාම කඩන්න තියා හිතන්නවත් බෑ:lol: ..දැන් අපි බන්ගලින් එක්ක සෙල්ලම් කලත් පරාදයි ....වරදක් තියනවා කියල හිතෙනවා ...ඒත් ඒ කොතනද ??:(:(

    1.දේශපාලන බලපෑම් ද ??

    2.cricket පාලක මණ්ඩලයේ විවිධ තීරණ ද ??

    3.කණ්ඩායමේ නායකත්වයේ දුර්වලතා ද ??

    4.කණ්ඩායම අදක්ෂ වීම ද ??

    5.මේ ඔක්කොම ද ??

    ඊයේ තරගය පැරදුනාට පස්සේ ගොඩක් දුක හිතුන....සනාලා කළුවිතාරණලා අර්ජුන අරවින්ද cricket වලින් අපේ රට මුදුනටම ගෙනවා ...සංගා මහේල වාස් මුරලි ඒ තැන ගොඩක් කල් රැක ගත්තා ..දැන් මොකද වෙලා තියන්නේ ....දිල්ෂාන් චන්දිමාල් out වුනාම එතනින් ඉවරයි...ඇදගෙන යන්න කව්රුත් නෑ ...මැද පෙළ පිතිකරුවෝ ගැන කතා කරන්න දෙයක් නැ ...

    අනිත් රටවල් එක්කෙනෙක් සමු ගන්නකොට එතනට කෙනෙක් හරිගස්සනවා .....බලන්න ඉන්දියාව සචින්ලා ෂෙවාග්ල සමු ගත්තට අව්ලක් ඇත්තෙම නැ.ඒ ස්ථාන වලට දක්ෂ අය ඇවිත් ඉන්නවා..අපිට කොච්චර පේන්න බැරි එකෙක්ද කෝලි ..ඒ වුනත් කෝලි කුට්ටුව දක්ෂ පිතිකරුවෙක් ..මැද පෙළ ඉතාමත් ශක්තිමත් කඩුලු 5ක් ගියාම එන්නේ දෝනි..පාකිස්තානේ කඩුලු 5ක් ගියාම එන්නේ අෆ්රිඩි ......

    ඉස්සර සනාලා කළුවිතාරණලා බැට් කරනකොට පන්දු යවන්නෝ බයේ වෙව්ලනවා ....අපේ වාස් මුරලි බෝල් කරනකොට බැටාල ඇඹරෙනවා .....
    ඒ කාලේ cricket මැච් බලල ගන්න සතුටයි ...දැන් cricket මැච් බලල ගන්න දුකයි වචනෙන් කියන්න බෑ මහත්තයෝ .....:lol::lol::(:(
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    api kochara banath india team eka daksha team ekak.jadeja onama welawaka wicket ekak ganawa,ashvin hodatama bowl karanawa,apita ehema aya ne ban,eka thamai atha,match 10 gawama yantham kauru hari gahala ekak dinanawa,eka ona team ekaka wena deyak.meka nemei ban cricket.

    vass
    murali
    sanga
    mahela
    herath
    dilshan
    malinga

    me wage eun ai kawadath ene ne.dammikai,herathui test walin ain unama test meeta wada antha wei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම තමයි මචන් හැමදාම එකවගේ නෑනෙ. අනික මේ T20 හින්ද ගොඩක් මැච් පරදින්නේ oneday වල අපි මෙච්චර චාටර් නෑ.
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    ehema ne ban,esara dilharala bowl karalath T20 dinuwa ban.ehema kalayakuth tiba.dilharalata banata e wage eun adatath ne..
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    api kochara banath india team eka daksha team ekak.jadeja onama welawaka wicket ekak ganawa,ashvin hodatama bowl karanawa,apita ehema aya ne ban,eka thamai atha,match 10 gawama yantham kauru hari gahala ekak dinanawa,eka ona team ekaka wena deyak.meka nemei ban cricket.

    vass
    murali
    sanga
    mahela
    herath
    dilshan
    malinga

    me wage eun ai kawadath ene ne.dammikai,herathui test walin ain unama test meeta wada antha wei

    Ubalata Jayasuriyalawa amathakada..hama ekekma muladi ohoma thamai..parana wenna wenna thamai e thathweta enna puluwan wenne..apu kale sangala gahuwada..sanga form une 2009n passe..e wage thamai munta thama experience na..
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    api kochara banath india team eka daksha team ekak.jadeja onama welawaka wicket ekak ganawa,ashvin hodatama bowl karanawa,apita ehema aya ne ban,eka thamai atha,match 10 gawama yantham kauru hari gahala ekak dinanawa,eka ona team ekaka wena deyak.meka nemei ban cricket.

    vass
    murali
    sanga
    mahela
    herath
    dilshan
    malinga

    me wage eun ai kawadath ene ne.dammikai,herathui test walin ain unama test meeta wada antha wei

    සිරාවටම සහෝ ......
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    එහෙම තමයි මචන් හැමදාම එකවගේ නෑනෙ. අනික මේ T20 හින්ද ගොඩක් මැච් පරදින්නේ oneday වල අපි මෙච්චර චාටර් නෑ.

    T 20 මැච් වලට දක්ෂතාවය විතරක් මදි .....වාසනාවත් තියන්න ඕනි නේද ...:):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    T 20 මැච් වලට දක්ෂතාවය විතරක් මදි .....වාසනාවත් තියන්න ඕනි නේද ...:):)

    වාසනාව නං තියෙනව එකනේ ඩිල්ශාන්ගේ කැච් දෙකක්ම මිස් කරේ එකෙක් :lol:
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    Ubalata Jayasuriyalawa amathakada..hama ekekma muladi ohoma thamai..parana wenna wenna thamai e thathweta enna puluwan wenne..apu kale sangala gahuwada..sanga form une 2009n passe..e wage thamai munta thama experience na..

    ඉතින් සහෝ අපේ කාටවත් එහෙම හැදිලා ඉස්සරහට එන්න දෙන්නේ නෑනේ ....උපරිම මැච් 2යි 3යි ....:dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම තමා ඉතින් .. හිටපු හොද උන් අයින් උනානේ දැන් ටික කාලයක් යනවා settle වෙන්න ..
    ඉස්සර ඔක්කොම දිනන කිව්වට බන් මතක තියෙන්නේ දිනපුවා විතරනේ එකනේ එහම හිතෙන්නේ , නැත්තන් 96 දින්නට ඊට පස්සේ world cup එකේ ඔක්කොම පැරදිද කොහේදෝ ..

    අනික ලංකාවේ විතරක් නෙමේ එහම වෙන්නේ ඉතින් , world cup 4ක් දිනලා තිබ්බ Aus team එක උන්ගේ රටේ තියන match වලටවත් බලන්න උන් එන්නේ නැති ගානට පරදින කාලයක් තිබ්බේ , දැන් ආයේ හොදට ගහන්නේ , WI මුල් world cup දෙකම අරන් ඊට පස්සේ කෙල වෙලා ඉදල ආයේ t20 එක ගත්තේ .. ඒ වගේ තමා කාලෙන් කාලෙට වෙනස් වෙන්ව ,
     
    nspsandun

    Member
    Jun 1, 2010
    21
    3
    3
    සනාලා, කළුවිතාරණලා, අර්ජුන, අරවින්ද යද්දී තමයි සංගා මහේල ආවේ, සංගා මහේල ආපු කාලේ ඔහොම තමයි. ටික කාලයක් යනවා අලුතෙන් එන අය හරියන්න ....
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එහෙම තමයි මචන් හැමදාම එකවගේ නෑනෙ. අනික මේ T20 හින්ද ගොඩක් මැච් පරදින්නේ oneday වල අපි මෙච්චර චාටර් නෑ.
    :yes::yes::yes::yes: