අපේ රටේ cricket වලට ඇයි දැන් මෙහෙම වෙන්නේ ...
එක දිගට ගොඩක් තරග පරාදයි...
අපි 1996 ලෝක ශුරයෝ
...ලෝක වාර්තා එක පිට එක තියපු රටක් අපි
.ඒවා තාම කඩන්න තියා හිතන්නවත් බෑ
..දැන් අපි බන්ගලින් එක්ක සෙල්ලම් කලත් පරාදයි ....වරදක් තියනවා කියල හිතෙනවා ...ඒත් ඒ කොතනද ??

1.දේශපාලන බලපෑම් ද ??
2.cricket පාලක මණ්ඩලයේ විවිධ තීරණ ද ??
3.කණ්ඩායමේ නායකත්වයේ දුර්වලතා ද ??
4.කණ්ඩායම අදක්ෂ වීම ද ??
5.මේ ඔක්කොම ද ??
ඊයේ තරගය පැරදුනාට පස්සේ ගොඩක් දුක හිතුන....සනාලා කළුවිතාරණලා අර්ජුන අරවින්ද cricket වලින් අපේ රට මුදුනටම ගෙනවා ...සංගා මහේල වාස් මුරලි ඒ තැන ගොඩක් කල් රැක ගත්තා ..දැන් මොකද වෙලා තියන්නේ ....දිල්ෂාන් චන්දිමාල් out වුනාම එතනින් ඉවරයි...ඇදගෙන යන්න කව්රුත් නෑ ...මැද පෙළ පිතිකරුවෝ ගැන කතා කරන්න දෙයක් නැ ...
අනිත් රටවල් එක්කෙනෙක් සමු ගන්නකොට එතනට කෙනෙක් හරිගස්සනවා .....බලන්න ඉන්දියාව සචින්ලා ෂෙවාග්ල සමු ගත්තට අව්ලක් ඇත්තෙම නැ.ඒ ස්ථාන වලට දක්ෂ අය ඇවිත් ඉන්නවා..අපිට කොච්චර පේන්න බැරි එකෙක්ද කෝලි ..ඒ වුනත් කෝලි කුට්ටුව දක්ෂ පිතිකරුවෙක් ..මැද පෙළ ඉතාමත් ශක්තිමත් කඩුලු 5ක් ගියාම එන්නේ දෝනි..පාකිස්තානේ කඩුලු 5ක් ගියාම එන්නේ අෆ්රිඩි ......
ඉස්සර සනාලා කළුවිතාරණලා බැට් කරනකොට පන්දු යවන්නෝ බයේ වෙව්ලනවා ....අපේ වාස් මුරලි බෝල් කරනකොට බැටාල ඇඹරෙනවා .....ඒ කාලේ cricket මැච් බලල ගන්න සතුටයි ...දැන් cricket මැච් බලල ගන්න දුකයි වචනෙන් කියන්න බෑ මහත්තයෝ .....