එක නැට්ටේ දෙහි

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එක නැට්ටේ දෙහි

    එක නැට්ටේ දෙහි කිව්වට දෙහි ගෙඩි ගැන නම් නෙවෙයි මේ කතාව හරිය?
    මේක මිනිස්සු ගැන කතාවක්

    ගොඩක් පවුල් වල ළමයි සියේට අනුවක් විතරම තමුන්ගේ දෙමව්පියන්ගේ මුහුණුවර ඇතුව උපදිනවා.මේ තත්වය වෙනත් ජානමය හේතු හන්ද හෝ ඊටත් අමතර වෙනත් හේතු හන්ද වෙනස් වෙන්න පුළුවන්(ජානමය නොවන වෙනත් හේතු මොනවද කියල ඉතින් අමුතුවෙන් අටුවා ටීකා ඕන නැහැනේ)
    ප්‍රංශ චායාරූප කරුවෙක් වන Ulric Collette විසින් කරලා තියෙනවා අමුතුම තාලේ සමීක්ෂණයක්...ඒ කිව්වේ එක පවුලේ දෙමාපියෝ,සහෝදර සහෝදරියෝ portrait පින්තුර අරන් දෙකට කපලා ඒවා බද්ධ කරලා ඒවායින් සමාන හැඩහුරුකම් මතු කරගන්න...මිනිහ මේක නම් කරලා තියෙන්නේ PORTRAITS GÉNÉTIQUES එහෙමත් නැත්තන් “Genetic Portraits” කියල.
    මේකේ තියෙන හැම පින්තුරෙකම තියෙන්නේ එහෙම දෙන්නෙක්ගේ මූණු වල භාග දෙකක් එකතු කරලා හදපු තනි මූණු...
    පොඩ්ඩක් බලල ඉන්නකෝ මේ පින්තුර ටික...
    මේක බැලුවාම පේනවා සමාන හැඩහුරුකම් වලට ලිංග භේදයක් එහෙම නැත්තන් gender difference එකක් නෑ කියල ඔප්පු වෙනවා...
    අක්කයි නංගියි....Roxane(22) & Jill(25)
    Roxane-Jill.jpg



    අම්මයි දුවයි Jill(25) & Johanne(54)
    Jill-Johanne.jpg


    තාත්තයි දුවයි Ariane(13) & André(55)
    IMG_5864_Web_290.jpg



    තාත්තයි පුතයි Nathan(9) & Ulric(32)
    Nathan-Ulric_290.jpg



    මේ ඉන්නේ කලින් තාත්තයි මිනිහගේ දුවයි Ismaëlle10 & Ulric(32)
    IMG_3025_web_290.jpg



    අයියයි නංගියි..Alex & Sandrine(20) නිවුන්නු
    IMG_2749_web.jpg



    මේ තියෙන්නේ තව අක්කලා නංගිලා සෙට් එකක්(එක එකාගේ නම් ටයිප් කරන්න අමාරුයි)
    IMG_2766_web.jpg

    Gab-Lea_web_290.png

    UlricCollette-Isa-Ame_290.jpg


    ulriccollette_genetic_9913.jpg



    අම්මල දුලා සෙට් එකක් මේ ඉන්නේ
    UlricCollette-Julie-Isa_290.jpg

    UlricCollette_Julie-Ame_290.jpg

    ulriccollette_genetic_9916.jpg


    තාත්තල දූල සෙට් එකක්
    UlricCollette_Ame-Daniel_290.jpg

    UlricCollette_Daniel-Isa_290.jpg

    ulriccollette_genetic_julien.jpg



    අයියල මල්ලිලා සෙට් එකක්
    ulriccollette_genetic_chr.jpg

    ulriccollette_genetic_nat.jpg

    ulriccollette_genetic_mat.jpg



    තාත්තල පුතාල සෙට් එකක්
    ulriccollette_genetic_den.jpg

    ulriccollette_genetic_vin.jpg

    ulriccollette_genetic_wil.jpg


    අයියයි නංගියි
    ulriccollette_genetic_just.jpg


    කොහොමද?එක පවුලේ අය අතරේ අපි නොහිතන තරමේ සමානකම් තියෙනවා කියලා දැන් පේනවා නේද?
    බලලා හොඳයි නම් මේක උස්සලා තියලා යන්න...