එක පාරක් බලපු කෙනෙක් තව පාරක් බලනවා..

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එක පාරක් බලපු කෙනෙක් තව පාරක් බලනවා..

    එක පාරක් බලපු කෙනෙක් තව පාරක් බලනවා..
    70/80/90/2000 දශක වලට පස්සෙ
    අහන්න පුලුවන් සිංදු අපිට දුන්න
    චාමර වීරසිංහ වගේම පට්ට Talent එකක් තියන ගායකයෙක්ගේ
    හදවතට දැනුන ලස්සණ සින්දුවක්.
    මියුසික් හරියටම International ගතියටම තියනව.​



    උඹලටත් හිතෙන දෙයක් කොටාගෙන යමල්ලා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,995
    10,284
    113
    TFS machan. Chamara Weerasinheta passe mn aasama gaayakaya. Nahayen kiyana sindu wage newei. Maara deep voice eka. Thawa Amila Perera ehemath niyamai.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dan hithapanko mehema,godak aya kiyanawa mal sindu,bus ajith wage katha,me gayakayange song hindi tami copy neme,ajjage,kinsli,roshan,chamara,damith oya wage ayage songs copy neme,ekai api agaya karanna ona,
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳට ගායනයකරන්න පුළුවන් පොරක්. මා නොවන මම එකේ මෙයා ආපු දවසේ වැඩසටහන බලන්න.:):)

    පේන විදියටනම් දැන් පොර පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ :dull::dull:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හොඳට ගායනයකරන්න පුළුවන් පොරක්. මා නොවන මම එකේ මෙයා ආපු දවසේ වැඩසටහන බලන්න.:):)

    පේන විදියටනම් දැන් පොර පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ :dull::dull:
    mokadda ban aula ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mokadda ban aula ?
    ඌ ඉස්සරට වඩා වෙනස්..... පොඩ්ඩක් මා නොවන මම ප්‍රෝග්‍රෑම් එක බලන්න. සින්දු සුපිරියට කියනවා ඒත් කියන දේ වල උගේ හිතේ කලකිරීමක් තියෙනවා :(:(






    :cool::cool: