එක පාරට සීතලක් එනවලු

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    තයිරොක්සීන් ඌනතාවයටත් ඕක වෙනවා. TSH එකක් චෙක් කරල ඩොකෙක්ට පෙන්නපන්.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    same thing happens to my mom too
    but not that often
    and it just fades away within few minutes
    so we are not that worried
     
    • Like
    Reactions: AnuradhaRa

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මට හිතෙන්නේ panic attack එකක් වෙන්න ඇති කියල, මානසික වෛද්ය වරයෙක් ගෙන් බෙහෙත් ගන්න, සුව වෙනවා අනිවාර්යයෙන්, මේ ගැන අත්දැකීමක් තියෙන නිසයි කියන්නේ. ඔබේ මෑණියන්ට ඉක්මණින් නීරෝගී සුවය ලැබේවායි පතමි! :)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    This happens usually when your body is trying to fight off an infection. Thus, chills assist in causing fever, but often arrive first before your body temperature actually goes up. The most common causes of chills in the setting of infection are Influenza, Pneumonia, Kidney infections etc.
    Cystitis or infection of the bladder
    Complications with prescription medicine
    Malnutrition
    Anemia or low hemoglobin
    Hypoglycemia or low glucose / blood sugar
    Hypothyroidism
    Lack of sleep
    Cold environment
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මට හිතෙන්නේ panic attack එකක් වෙන්න ඇති කියල, මානසික වෛද්ය වරයෙක් ගෙන් බෙහෙත් ගන්න, සුව වෙනවා අනිවාර්යයෙන්, මේ ගැන අත්දැකීමක් තියෙන නිසයි කියන්නේ. ඔබේ මෑණියන්ට ඉක්මණින් නීරෝගී සුවය ලැබේවායි පතමි! :)

    :)