
තයිරොක්සීන් ඌනතාවයටත් ඕක වෙනවා. TSH එකක් චෙක් කරල ඩොකෙක්ට පෙන්නපන්.

same thing happens to my mom too
but not that often
and it just fades away within few minutes
so we are not that worried

මට හිතෙන්නේ panic attack එකක් වෙන්න ඇති කියල, මානසික වෛද්‍ය වරයෙක් ගෙන් බෙහෙත් ගන්න, සුව වෙනවා අනිවාර්යයෙන්, මේ ගැන අත්දැකීමක් තියෙන නිසයි කියන්නේ. ඔබේ මෑණියන්ට ඉක්මණින් නීරෝගී සුවය ලැබේවායි පතමි!![]()
