එළකිරියේ ආගම් ත්රෙඩ් ගාන spike උනා නේද. මේ වෙලාවේ ආගම් ත්රෙඩ් ගොඩක් ඉස්සරහ පිටුවේ තියෙනවා දැක්ක. සික තද වෙන්න මොනවා හරි උනාද අද?