මචංලා මම ඉන්නේ ලංකාවේ නෙමේ. මට ඕන එකපාර අලුත් / පරණ සිංහල mp3 ටිකක් බාගන්න නෙට් එකෙන්. එක එක බාන්න ගියාම එපා වෙනවා බං. ඒ නිසා බැරිද බං සිංදු 300/400 තියෙන ෆයිල් එකක් වගේ බා ගන්න එක පාර.... එහෙම දන්න තැනක් තියේනම් ලින්ක් එකක් දියල්ලකෝ පිංවතෙක්....