එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    බිස්නස් බිස්නස් බන් . . 0 ඉදන් ගොඩ ගිය උන් ඕනෑතරම් ඉන්නව බිස්නස් හරි ගිහින්
    හැම එකාම බිස්නස් බිස්නස් ගානවා. මොන හුත්තක්ද බන් කරන්නේ? කුඩු විකුණන්නද

    ඩිප්‍රෙශන් වගෙ බිස්නස් වචනෙ ඇහිලම
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,002
    10,287
    113
    Ow ban. Uba iye dekkada ara Suzuki fronx eke polima kiyala thread ekak dala thibba. Hithaganna be huththo. Kalakirenawa
    ඔව් බන්. ඕවා දැකලම දැන් stress වගේ. මේකට එන්න හිතෙන්නෙත් නෑ, FB එකටනම් යන්නෙම නෑ.
    ඇත්තට මූණදෙනවනම් අපිත් ලෙවල් එකකට එන්න ඕනෙ බන්. ඊලඟ generation එකටත් අපේ ලෙවල් එකම බාර දීලා බෑ කියල හිතෙනවා. ඒත් කරන්න දෙයක් හිතාගන්න බෑ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    බිස්නස් කරනවා කියල කොතනින්ද බන් අපි පටන් ගන්නෙ? මම දන්න අය ඉන්නවා ඒ අයත් ඔය වගේ assets ගන්න එක තමයි කරන්නෙ ඒ කරලා ඒවගෙන් එන ආදායමෙන් තව මොනවාහරි කරනවා.
    තමන් දන්න තමන් ආස රීටේල්, සර්විස් වගේ ෆීල්ඩ් එකක රස්සාවකට යන්න. ඒක යටම ලේයර් එක උනත් අවුලක් නෑ. ඒකෙ රස්සාව කරද්දි ඒ බිස්නස් එක යන හැටි තේරුමක් එනව. ඊලගට බොහොම පොඩියට පටන් ගන්න තියෙන්නෙ. බිස්නස් එකක් කරල තෙම්පරාදු වෙනකොට ඕනෙම බිස්නස් එකක් කරන්න පුලුවන්. ෆ්ලෝ එක තේරෙන්න ගන්නව. එතකොට අදාල විශය දන්න අයව හයර් කරන්න තියෙන්නෙ. අලිබබා කියපු දෙයක් තියෙනව. ඔයා හැමදේම ගැනම දැන ගන්න ඕනෙ නෑ. ඔයාට වැඩිය ස්මාට් මිනිස්සු ඒ විශයට හයර් කරන්න.

    බිස්නස් කරන්න බය වෙලා බෑ. කෙලවෙයි කෙලවෙයි කියල බයේ බිස්නස් කරන්නත් බෑ. බයෙන් බිස්නස් කරන මිනිස්සු හැමදාම එකතැන පල් වෙනව. බය නැතුව පටන් ගන්න ඕනෙ. ණයට බයවෙන්න බෑ. සර්වයිවල් පැටන් එකෙන් (කිරියෙ ඉන්න බහුතරයක් මෙහෙම අය) බිස්නස් කරන්න බෑ.
     

    Sen-lu

    Well-known member
  • බිස්නස් කරනවා කියල කොතනින්ද බන් අපි පටන් ගන්නෙ? මම දන්න අය ඉන්නවා ඒ අයත් ඔය වගේ assets ගන්න එක තමයි කරන්නෙ ඒ කරලා ඒවගෙන් එන ආදායමෙන් තව මොනවාහරි කරනවා.
    කොතනින් හරි පටං ගන්න එක තමා කරන්න ඕන. මහ ලොකු දේවල් හිතන්න එපා ඉස්සෙල්ල electricity bill එක ගෙවන්න ආදායමක්ද හදපංකො. බිස්නස් දුවනකොට තමා අවස්ථා එන්නෙ කරන්නෙ මොනාද කියල ගනං හද හද හිටියට වැඩක් නෑ.

    income එකෙන් 1/5 කට වඩා මූලික ප්‍රාග්ධනය ඕන බිස්නස් මුලින්ම පටන්ගන්න එපා.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    business gana ahana nisa mama wadiya click wenne nathi patta profit hoyana business ekak kiyannada?

    chicken.

    ape gewal paththe porak innawa u kukullu athi karanneth na. miniha karanne bulk live kukullu gannawa farm ekakin. aragena unwa marala, clean karala, parts separate karala wikunanawa area eke shops walatai samahara contract gaththa hotels, bath parcel hadala wikunana ayatai.

    eke kukullu marana ekage salary eka 200,000. ekath full time karanna one na. dawasata 3, 4 hours wage.

    e mas marana eka anith welawe karanne bona ekai kudu gahana ekai ara salli walin. hama dama duppath. & eth salli madi nisa horakam karanawa area ekema. gahaka pol gediyak thibbath kadan yanawa.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,161
    1,660
    113
    බිස්නස් කරද්දි පුලුවන් බන්. මගේ වයිෆගෙ අයියගෙ බිස්නස් එකේ දවසකට ලක්ශ 5ක් සේල්ස් කරනව. 5% net profit එක බැලුවත් දවසට 25,000ක්. ඉතින් ගේමක් නෑ. 750,000 එනව. ඔච්චර වියදම් නෑ. ඉතින් පොල් ඉඩම් ගන්නව ලෝන් ගහල අවුරුදු 5ට. ඊලගට ඒකෙනුත් ආදයම එනව. අවුරුදු 5න් ඉඩම ගෙවෙනව. ඉල්ලගට කුබුරු ගන්නව. ඒවත් 5න් ගෙවෙනව. දැන් ආදායම ඩබල් වෙලා. ඊලගට වාහන ගන්නව ඒව රෙන්ට් කරනව, ගෙවල් ගන්නව රෙන්ට් කරනව. අන්තිම අවුරුදු 20ක්වගේ යද්දි ලෝන් ලීස් ඔක්කොම ඉවර වෙලා හිතා ගන්න බැරි තරම් සල්ලි එනව මාසෙට.

    මචන් මට තියන ප්‍රශ්නේ බිස්නස් කරද්දී අද තියනව හෙට නැති වෙනවා. කොහොමද බන් ලෝන් දාන්න රිසක් එකක් ගන්නේ හිත හදාගන?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Business kiyana tharam lesi na..godak ma trial and error karala thama honda ekak set wenne.. wasanawa thiyennath ona.. api kochchara plan karala karath mokak hari henayak watenawa samahara welawata... pressure eka daraganna puluwan wenna ona..kochchara watunath allan inna puluwan wenna ona.. risk ganna puluwan wenna ona..business lesi nah ne.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ado boru kiyanna one naane ban. Mama nam oya line eka atha aralama daala thiyenne ban salli hoyanna one kiyana mentality eka. Karima stressfull ewa gana hithaddi. mama ban mage hobby eka widihata Travel karanawa weekly. me sathiye witharayi yanna bariune , bike eke repair ekak awa nisa. adoo eka pattama stress relief ekak ban. maha wiyadamak yanneth na, eka trip ekakata athe 5000k thiyagena aliyata bahinne , one-day roadtrips , locations 3k withara cover karanawa, badata podi monahari dagannwa yana ena gaman. naththan two-days hike with camping. ethanadith maha loku dewal kanne bonne naha, noodles , sausage , bread , eggs , coffee wage thama.

    mage monthly salary eken thama ithin okkoma,maha loku salary ekak ganne naha within 100,000 - 120,000, rolak thama yanne . eth e life eka athal ban. api godak expect kraddi thama apita apiwama epa wenne.


    ado eka thama ban mage viewpoint eka anuwa life eka.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Ado boru kiyanna one naane ban. Mama nam oya line eka atha aralama daala thiyenne ban salli hoyanna one kiyana mentality eka. Karima stressfull ewa gana hithaddi. mama ban mage hobby eka widihata Travel karanawa weekly. me sathiye witharayi yanna bariune , bike eke repair ekak awa nisa. adoo eka pattama stress relief ekak ban. maha wiyadamak yanneth na, eka trip ekakata athe 5000k thiyagena aliyata bahinne , one-day roadtrips , locations 3k withara cover karanawa, badata podi monahari dagannwa yana ena gaman. naththan two-days hike with camping. ethanadith maha loku dewal kanne bonne naha, noodles , sausage , bread , eggs , coffee wage thama.

    mage monthly salary eken thama ithin okkoma,maha loku salary ekak ganne naha within 100,000 - 120,000, rolak thama yanne . eth e life eka athal ban. api godak expect kraddi thama apita apiwama epa wenne.


    ado eka thama ban mage viewpoint eka anuwa life eka.
    Bandama thama ithin umbata rewenne
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Bandama thama ithin umbata rewenne

    mama married puthee. wife job ekak karanawa . eth mama eyagen depend wenne naha. mage hama widamakma mama cover karanne mage salary eken , ita amatharawa gedara wiyadam unath cover karaganawa shape eke.

    ubata grab une naha mama highlight karapu point eka. EXPECTATIONS .....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    හැම එකාම බිස්නස් බිස්නස් ගානවා. මොන හුත්තක්ද බන් කරන්නේ? කුඩු විකුණන්නද

    ඩිප්‍රෙශන් වගෙ බිස්නස් වචනෙ ඇහිලම
    අපේ මාමා කාරයා ගැන පොඩ්ඩක් කියන්නම්.. (අම්මගේ මල්ලි)
    අපේ අම්ම බැදලා මෙහෙට එනකොට පොර අවුරු 13ක් වගේ එකෙක් . 5ට විතරයි ඉස්ක්කොලේ ගිහින් තියෙන්නේ . ඌ ගමේ කොල්ලෝ එක්ක කට්ටි පැන පැන , ගස් වල නැග නැග පිස්සු කෙල කෙල හිටපු එකෙක් ලු . දන්නේ නැද්ද ගම් වල පොඩි උන් .
    අපේ තාත්තා පොරව මෙහෙ එක්කන් ඇවිත් . අවුරුදු 15දී විතර . අපේ ගෙදරට වෙලා ඉදල . පස්සේ මූ එහෙ ගිහින් වෙළදාමක් කරන්නම් කියපු නිසා තාත්තා මූට කොලබින් එකට ඕන බඩුයි , තරාදියකුයි අරන් දීල ගමේ යවල . මූ ගිහින් ඒවා ටිකයි තරාදියයි විකුණලා :ROFLMAO: ආයිත් කොල්ලෝ එක්ක පිස්සු කෙල කෙල ඉන්නවලු .

    තාත්තා ආයිත් මූව එක්කන් ඇවිත් . ඒ පාර මුව දාල වඩුවැඩ උගන්නන තැනකට . එතන කාලයක් යද්දී මුට වැඩේ ටිකක් සෙට් වෙලා .
    ඒ කාලේ අපේ ගෙදර ඉස්සරහ කෙලවරේ තිබ්බ කාමර කෑල්ලක් . පස්සේ මේක දීල ඕන බඩු ටිකත් අරන් දීල පොඩි වඩු මඩුවක් දාගන්න කියලා .. මූ දෙතුන් දෙනෙක් සෙට් වැඩේ කරගෙන ගියා . වඩු මඩුව තියන කාලේ තමයි මට මතක .. එතකොට මුට අවු 20-22ක් වගේ ඇති .
    ඕක නැගල ගියා . පට්ට උගේ වයසේම සුපිරි කොල්ලෝ ටිකක් එතන වැඩ කර හිත හොද ..
    මූ වැඩිය ඉගෙන ගත්තේ නැති උනාට මොලේ තියනව . මුල් කාලේ ඉදන්ම බැංකු එක්ක වැඩ කරා , ණය ගත්ත ..
    බැංකු ලියුම් ටික උස්සන් ඉස්සර එනව තාත්ත හම්බෙන්න ඉරිදට කඩ්ඩ බැරි නිසා ඒ කාලේ .

    ටික ටික ලොකු වැඩ ආව . පස්සේ මූ ටිකක් එහායින් furniture shop එකක් දැම්ම මට මතකයි . තව ටික කාලෙකින් hardwear එකකුත් දැම්ම . අවු 28වගේ වෙද්දී ලොරියක් (එල්ෆ් එකක් ) , car එකක් තිබ්බ .
    මේ පැත්තේ factories වල maintaince contract සෙට් වුනා . cocacola , keells , pepsi වගේ ඒවා dealership වැඩ කරා .. ( ඒවාට දාපු සමහර උන් සල්ලිත් ගොඩක් ගහගත්තා account වැඩ වලින් හොර කරල .. )
    contacts ගොඩක් සෙට් උනා factories එක්ක . ඔය maintaince වැඩ කියන්නේ factories වල ආයිත් ඉතින් සල්ලි තමයි . කඩන්න තියනව හදන්න තියනව ....
    පස්සේ ඔය dealership වැඩ , hardwear , furniture ඔක්කොම නවත්තල ලොකුවට දැම්ම සුපිරි ලී මඩුවක් රටින් මැෂින් ගෙනල්ලා . . ඒක තමයි ඌ හොදටම දන්නේ . ඒකත් එක්ක ඉඩම් අරන් විකුන්නා , maintaince වැඩ , building contact වගේ ඒවත් කරා.. keells /elephanthouse එකත් එක්ක ගොඩක් වැඩ කරා . (ඉස්සර ඔය කඩවල් වල නැති hotels වලට විතරක් වගේ දාන keells products පොරට සෑහෙන හම්බෙනව . අපේ ගෙදරත් තිබ්බ . ;))

    මිනිස්සු හොදට manage කරන්න පුලුවන් නම් , කම්මැලි නැත්නම් , හරියට රිසක් එකක් ගන්නත් බය නැත්නම් බිස්නස් කරන්න පුලුවන් .
    ටික කාලෙකට කලින් වෙන මොකක් හරි ලොකු වැඩකට අත ගහන්න දඩ loan එකක් ගන්න ගිහින් පොර බැංකුවට බිලියනකට වැඩි වත්කම් පෙන්නල තිබ්බ ඉඩම් / සල්ලි ඔක්ක්කොම එක්ක . :rofl:


    තාම පොර නාකි නෑ . දැන් ශේප් එකේ ඉන්න තියෙන්නේ . ඌ මට මතක කාලෙත් වඩු වැඩ කරේ නෑ... කට්ටිය දම්මලා බලපු එක තමයි කරේ . .හොදට වැඩ දන්නවා හැබැයි . මොකක් හරි හදිස්සි ලොකු වැඩක් උනොත් නම් කට්ටියත් එක්ක රෑ ඉදල ඌත් වැඩ කරා . පස්සේ කාලේ එකත් නෑ . වාහනේ නැගල එහෙ මෙහෙ යන එක ඌ කරන්නේ..
    hardwear , furniture shop වලත් ඌ කඩේට වෙලා හිටියේ නෑ . වෙන කට්ටිය දම්මලා කරේ .. ඌ එහෙ යනවා මෙහෙ යනවා වැඩ බලනව , ඉඩම් බලන්න යනවා , කන්ට්‍රක්ට් ගන්නවා .......

    ඌ කියනව ඌ ඉගෙන ගත්තනම් ඔයිට වඩා දෙයක් කරනවා කියලා . මම නම් හිතන්නේ ඌ ඉගෙන ගත්තනම් එක තැනකට හිර වෙලා හම්බකරගෙන ඉදි . . :rofl:
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • හැම එකාම බිස්නස් බිස්නස් ගානවා. මොන හුත්තක්ද බන් කරන්නේ? කුඩු විකුණන්නද

    ඩිප්‍රෙශන් වගෙ බිස්නස් වචනෙ ඇහිලම
    මම දන්න කොල්ලෙක් ඉන්නව ඌ කරන්නෙ අලිබාබ එකේ බලල ටෙඩියොන්ගෙ ෆොටෝ දාල ටික් ටොක් එකේ වීඩියෝ කරනව. හොඳට රීච් තියෙන මොඩ්ල් ගෙන්නලා ටික් ටොක් එකේම විකුණනව. මාසෙට මෙච්චරයි කියන්න බැරි උනාට ඌ සාමාන්‍ය ගානක් ඕකෙන් හොයනව.

    ඌ හැබැයි ගේම් ගහන්න, PC එක හදන්න වගේ ඒවට තමා ඕව වියදම් කරන්නෙ. ගේමක් ගහන්න ඕන එකෙක්ට ජොබක් කරන ගමන් ඔය වගේ එකක් කරන්න බෑ කියල මම නම් පිලිගන්නෙ නෑ.