හැම එකාම බිස්නස් බිස්නස් ගානවා. මොන හුත්තක්ද බන් කරන්නේ? කුඩු විකුණන්නදබිස්නස් බිස්නස් බන් . . 0 ඉදන් ගොඩ ගිය උන් ඕනෑතරම් ඉන්නව බිස්නස් හරි ගිහින්
ඩිප්‍රෙශන් වගෙ බිස්නස් වචනෙ ඇහිලම
හැම එකාම බිස්නස් බිස්නස් ගානවා. මොන හුත්තක්ද බන් කරන්නේ? කුඩු විකුණන්නදබිස්නස් බිස්නස් බන් . . 0 ඉදන් ගොඩ ගිය උන් ඕනෑතරම් ඉන්නව බිස්නස් හරි ගිහින්
ඔව් බන්. ඕවා දැකලම දැන් stress වගේ. මේකට එන්න හිතෙන්නෙත් නෑ, FB එකටනම් යන්නෙම නෑ.Ow ban. Uba iye dekkada ara Suzuki fronx eke polima kiyala thread ekak dala thibba. Hithaganna be huththo. Kalakirenawa
තමන් දන්න තමන් ආස රීටේල්, සර්විස් වගේ ෆීල්ඩ් එකක රස්සාවකට යන්න. ඒක යටම ලේයර් එක උනත් අවුලක් නෑ. ඒකෙ රස්සාව කරද්දි ඒ බිස්නස් එක යන හැටි තේරුමක් එනව. ඊලගට බොහොම පොඩියට පටන් ගන්න තියෙන්නෙ. බිස්නස් එකක් කරල තෙම්පරාදු වෙනකොට ඕනෙම බිස්නස් එකක් කරන්න පුලුවන්. ෆ්ලෝ එක තේරෙන්න ගන්නව. එතකොට අදාල විශය දන්න අයව හයර් කරන්න තියෙන්නෙ. අලිබබා කියපු දෙයක් තියෙනව. ඔයා හැමදේම ගැනම දැන ගන්න ඕනෙ නෑ. ඔයාට වැඩිය ස්මාට් මිනිස්සු ඒ විශයට හයර් කරන්න.බිස්නස් කරනවා කියල කොතනින්ද බන් අපි පටන් ගන්නෙ? මම දන්න අය ඉන්නවා ඒ අයත් ඔය වගේ assets ගන්න එක තමයි කරන්නෙ ඒ කරලා ඒවගෙන් එන ආදායමෙන් තව මොනවාහරි කරනවා.
කොතනින් හරි පටං ගන්න එක තමා කරන්න ඕන. මහ ලොකු දේවල් හිතන්න එපා ඉස්සෙල්ල electricity bill එක ගෙවන්න ආදායමක්ද හදපංකො. බිස්නස් දුවනකොට තමා අවස්ථා එන්නෙ කරන්නෙ මොනාද කියල ගනං හද හද හිටියට වැඩක් නෑ.බිස්නස් කරනවා කියල කොතනින්ද බන් අපි පටන් ගන්නෙ? මම දන්න අය ඉන්නවා ඒ අයත් ඔය වගේ assets ගන්න එක තමයි කරන්නෙ ඒ කරලා ඒවගෙන් එන ආදායමෙන් තව මොනවාහරි කරනවා.
බිස්නස් කරද්දි පුලුවන් බන්. මගේ වයිෆගෙ අයියගෙ බිස්නස් එකේ දවසකට ලක්ශ 5ක් සේල්ස් කරනව. 5% net profit එක බැලුවත් දවසට 25,000ක්. ඉතින් ගේමක් නෑ. 750,000 එනව. ඔච්චර වියදම් නෑ. ඉතින් පොල් ඉඩම් ගන්නව ලෝන් ගහල අවුරුදු 5ට. ඊලගට ඒකෙනුත් ආදයම එනව. අවුරුදු 5න් ඉඩම ගෙවෙනව. ඉල්ලගට කුබුරු ගන්නව. ඒවත් 5න් ගෙවෙනව. දැන් ආදායම ඩබල් වෙලා. ඊලගට වාහන ගන්නව ඒව රෙන්ට් කරනව, ගෙවල් ගන්නව රෙන්ට් කරනව. අන්තිම අවුරුදු 20ක්වගේ යද්දි ලෝන් ලීස් ඔක්කොම ඉවර වෙලා හිතා ගන්න බැරි තරම් සල්ලි එනව මාසෙට.
Bandama thama ithin umbata rewenneAdo boru kiyanna one naane ban. Mama nam oya line eka atha aralama daala thiyenne ban salli hoyanna one kiyana mentality eka. Karima stressfull ewa gana hithaddi. mama ban mage hobby eka widihata Travel karanawa weekly. me sathiye witharayi yanna bariune , bike eke repair ekak awa nisa. adoo eka pattama stress relief ekak ban. maha wiyadamak yanneth na, eka trip ekakata athe 5000k thiyagena aliyata bahinne , one-day roadtrips , locations 3k withara cover karanawa, badata podi monahari dagannwa yana ena gaman. naththan two-days hike with camping. ethanadith maha loku dewal kanne bonne naha, noodles , sausage , bread , eggs , coffee wage thama.
mage monthly salary eken thama ithin okkoma,maha loku salary ekak ganne naha within 100,000 - 120,000, rolak thama yanne . eth e life eka athal ban. api godak expect kraddi thama apita apiwama epa wenne.
ado eka thama ban mage viewpoint eka anuwa life eka.
Bandama thama ithin umbata rewenne
අපේ මාමා කාරයා ගැන පොඩ්ඩක් කියන්නම්.. (අම්මගේ මල්ලි)හැම එකාම බිස්නස් බිස්නස් ගානවා. මොන හුත්තක්ද බන් කරන්නේ? කුඩු විකුණන්නද
ඩිප්‍රෙශන් වගෙ බිස්නස් වචනෙ ඇහිලම
)

මම දන්න කොල්ලෙක් ඉන්නව ඌ කරන්නෙ අලිබාබ එකේ බලල ටෙඩියොන්ගෙ ෆොටෝ දාල ටික් ටොක් එකේ වීඩියෝ කරනව. හොඳට රීච් තියෙන මොඩ්ල් ගෙන්නලා ටික් ටොක් එකේම විකුණනව. මාසෙට මෙච්චරයි කියන්න බැරි උනාට ඌ සාමාන්‍ය ගානක් ඕකෙන් හොයනව.හැම එකාම බිස්නස් බිස්නස් ගානවා. මොන හුත්තක්ද බන් කරන්නේ? කුඩු විකුණන්නද
ඩිප්‍රෙශන් වගෙ බිස්නස් වචනෙ ඇහිලම