එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු

    එළකිරියනේ, වෙනසකටත් එක්ක ඉන්න ගමන් පොඩි වැඩක් කරමු ද?

    අපි දාමු බලන්න එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු. හැබැයි අඩුම ගානේ වචන දෙකකට වැඩි වෙන්න ඕනි. කට්ටියට තේරුම් ගන්නත් එක්ක ඔන්න මම දැම්ම පළවෙනි එක,

    1. ඔබ මා හමුවන මේ ඉර හඳ යට - කරුණාරත්න දිවුල්ගනේ
    2. ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ - ෂර්ලි වෛජයන්ත
    3. ඔබ මා පෙලූ දා නොදොඩා - මිලටන් මල්ලවාරච්චි
    4. ඔබ මා හමු වූ අවසන් දිනේ - කීර්ති පැස්කුවල්
    5. ඔබ මා සමග අතිනත ගන්නා - ඩබ්.ඞී. අමරදේව
    6. ඔබ මා හමුවුනු දා දෑත් දරා - ශෂිකා නිසංසලා
    7. ඔබ මා හමුවේ නම් - ජගත් වික‍්‍රමසිංහ
    8. ඔබ මා ළගින් මා ඔබ ළගින් - ජයනි වනිගසේකර
    9. ඔබ මා ළගින් නැතත් - මංජුල වික‍්‍රමාරච්චි
    10. ඔබ මා ළගින් යනකොට - අසංක ප‍්‍රදීප්
    11. ඔබ මා ආයේ හමුවෙන්නෑනේ - පසිඳු ප‍්‍රවීන්

    අවවාදයයි : ‘‘සහයෝගය දීමෙන් රෙප් ලැබිය හැක’’ බැරිනම් බම්පියක්වත් දාගෙන යමු.
    :D:D:D:D:D
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    1. Sudu mal sugandini.. - Namal Udugama
    2. Sudu mal haduwa oba nathi me ra.. - Roshan Fernando
    3. Sudu mal pokurak athin dara maa.. - Prince Udaya Priyantha

    :) :)
     
    • Like
    Reactions: sudu23

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ - චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි
    ඈත දිලිසෙන හිරු සඳු - ජෝති ඇන්ජලින්
    ඈත එපිට හිම කන්දෙන් - ක්ලැරන්ස්
    ඈත හමා යන මද සුලගේ - චන්ද්‍රසේන
    හෙට්ටි ආරච්චි
    ඈත එපිට දුර ආකාසේ - මිල්ටන් මල්ලවආරච්චි
     
    • Like
    Reactions: sudu23

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    එළකිරියනේ, වෙනසකටත් එක්ක ඉන්න ගමන් පොඩි වැඩක් කරමු ද?

    අපි දාමු බලන්න එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු. හැබැයි අඩුම ගානේ වචන දෙකකට වැඩි වෙන්න ඕනි. කට්ටියට තේරුම් ගන්නත් එක්ක ඔන්න මම දැම්ම පළවෙනි එක,

    1. ඔබ මා හමුවන මේ ඉර හඳ යට - කරුණාරත්න දිවුල්ගනේ
    2. ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ - ෂර්ලි වෛජයන්ත
    3. ඔබ මා පෙලූ දා නොදොඩා - මිලටන් මල්ලවාරච්චි
    4. ඔබ මා හමු වූ අවසන් දිනේ - කීර්ති පැස්කුවල්
    5. ඔබ මා සමග අතිනත ගන්නා - ඩබ්.ඞී. අමරදේව
    6. ඔබ මා හමුවුනු දා දෑත් දරා - ශෂිකා නිසංසලා
    7. ඔබ මා හමුවේ නම් - ජගත් වික‍්‍රමසිංහ
    8. ඔබ මා ළගින් මා ඔබ ළගින් - ජයනි වනිගසේකර
    9. ඔබ මා ළගින් නැතත් - මංජුල වික‍්‍රමාරච්චි
    10. ඔබ මා ළගින් යනකොට - අසංක ප‍්‍රදීප්
    11. ඔබ මා ආයේ හමුවෙන්නෑනේ - පසිඳු ප‍්‍රවීන්

    අවවාදයයි : ‘‘සහයෝගය දීමෙන් රෙප් ලැබිය හැක’’ බැරිනම් බම්පියක්වත් දාගෙන යමු.
    :D:D:D:D:D

    Oba Maa Rawatu Tharam -Niroshan Kadupitige
    https://www.youtube.com/watch?v=xNgwmFN1Fko
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ♥-Aurora-♥;23215704 said:
    1. Sudu mal sugandini.. - Namal Udugama
    2. Sudu mal haduwa oba nathi me ra.. - Roshan Fernando
    3. Sudu mal pokurak athin dara maa.. - Prince Udaya Priyantha

    :) :)

    4 - sudu pata mal wetunu rathu pata reli gauma - gayantha wijerathne
     
    Last edited:

    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    හුත්තේ කොන් තුනයි මැද කවඩිය වාගේ....
    හුකන්නියේ හිල කොතැනද කියාපිය...
    හුත්තයි පකයි එක නැකතේ උපන්නේ...
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,204
    614
    113
    Dubai
    තව තියෙනවනේ බං...

    ඔබ මා ළග නැති අතරේ - තනිකම දැනුනා අදුරේ - රූකාන්තද දන්නේ නෑ.... :confused:

    ඔබ මා ලග නෙවෙයි බොල ඔබ ලග නැති සසරේ ;)

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ - චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි
    ඈත දිලිසෙන හිරු සඳු - ජෝති ඇන්ජලින්
    ඈත එපිට හිම කන්දෙන් - ක්ලැරන්ස්
    ඈත හමා යන මද සුලගේ - චන්ද්‍රසේන
    හෙට්ටි ආරච්චි
    ඈත එපිට දුර ආකාසේ - මිල්ටන් මල්ලවආරච්චි

    අඩුම ගානේ වචන දෙකකට වැඩි වෙන්න ඕනි.

    Any way Rep+
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    නින්ද නේන රාත්‍රියේ - මේ පාළු කාන්සියේ

    නින්ද නැති රැයේ - සඳ කඳුළු මීදුමේ

    නින්ද නැතුවම මැවුව සිහිනෙට - ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට

    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්..

    මේකේ දෙවෙනි වචනේ සමාන නොවුනට තේරුම සමානයි ;)
     
    Last edited:
    • Like
    Reactions: sudu23