Rathu Pata Mal Mata Thama Mathakai - Indrani Wijebandara
Rathu Pata Unath - Ajith Muthukumarana
Rathu Pata Hendewe - Ajith Muthukumarana
Rathu Pata Handawe - Prince Udaya Priyantha
Rathu Pata Hiru - Edward Jayakody
කාලෙකින් මෙන්න තව ටිකක්
සඳ ලතා පායලා - කීර්ති පැස්කුවල්
සඳ ලතා නගේ ගඟ - නිරංජලා සරෝජිනී
සඳ ලතා තනිව එපා හඩනු - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි



‘‘ඔබ මා’’ට පස්සෙ මෙන්න මගෙන් දෙවෙනි ඉණිම,
මල් මල් විලේ රොන් සොයා - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
මල් මල් මල් මල් මල් ම්ල් - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
මල් මල් හිනා ඔබේ මුවේ - ෂර්ලි වෛජයන්ත
මල් මල් වන මල් - සුජාතා අත්තනායක
මල් මල් වාරම් හරිම උදාරම් - සුනිල් ශාන්ත
මල් මල් පිපිලා පරිසරය පුරා - සුනිල් පෙරේරා
මල් මල් හීනය සීතල උදයේ - නන්දා මාලනී
එකම වචනෙ දෙපාරයි.
තව තියෙනවනේ බං...
ඔබ මා ළග නැති අතරේ - තනිකම දැනුනා අදුරේ - රූකාන්තද දන්නේ නෑ....
ඔබේ ආදරේ දෙවෙනි පෑ තිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ - මර්වින් පෙරේරා
ඔබේ ආදරේ මා කෙරේනම් ඇයි වේදනාවන් මේ තරම් - රෝයි පීරිස්
ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියුවත් ලඳේ - සෝමසිරි මැදගෙදර
ඔබ ළග නැති මේ සසරේ...
තනිකම දැනුනා අදුරේ....
පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ......
ඔබ මා ළග නැති අතරේ...
රන් දේදුනු පෑයු දා ඔබ හා මා එක්වු දා.....
මතකයි...ඔබේ සුදු අත ගෙන පිය මැන්නා...
පොද වැස්සක අපි දෙන්නා....
ගායනය - ග්‍රේෂන් ජයමහ
සංගීතය - රූකාන්ත ගුණතිලක
ගී පද - රූකාන්ත ගුණතිලක
BUMP
බැරිනම් බම්පි
Bump..