එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Rathu Pata Mal Mata Thama Mathakai - Indrani Wijebandara
    Rathu Pata Unath - Ajith Muthukumarana
    Rathu Pata Hendewe - Ajith Muthukumarana
    Rathu Pata Handawe - Prince Udaya Priyantha
    Rathu Pata Hiru - Edward Jayakody
     
    • Like
    Reactions: khjinesh

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    කාලෙකින් මෙන්න තව ටිකක්

    සඳ ලතා පායලා - කීර්ති පැස්කුවල්
    සඳ ලතා නගේ ගඟ - නිරංජලා සරෝජිනී
    සඳ ලතා තනිව එපා හඩනු - චන්ද‍්‍රසේන හෙට්ටිආරච්චි
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    කාලෙකින් මෙන්න තව ටිකක්

    සඳ ලතා පායලා - කීර්ති පැස්කුවල්
    සඳ ලතා නගේ ගඟ - නිරංජලා සරෝජිනී
    සඳ ලතා තනිව එපා හඩනු - චන්ද‍්‍රසේන හෙට්ටිආරච්චි

    :love::love::love:
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    ඔබේ ආදරේ දෙවෙනි පෑ තිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ - මර්වින් පෙරේරා
    ඔබේ ආදරේ මා කෙරේනම් ඇයි වේදනාවන් මේ තරම් - රෝයි පීරිස්
    ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියුවත් ලඳේ - සෝමසිරි මැදගෙදර
     
    • Like
    Reactions: khjinesh

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ‘ඔබ මා’’ට පස්සෙ මෙන්න මගෙන් දෙවෙනි ඉණිම,

    මල් මල් විලේ රොන් සොයා - චන්ද‍්‍රසේන හෙට්ටිආරච්චි
    මල් මල් මල් මල් මල් ම්ල් - චන්ද‍්‍රසේන හෙට්ටිආරච්චි
    මල් මල් හිනා ඔබේ මුවේ - ෂර්ලි වෛජයන්ත
    මල් මල් වන මල් - සුජාතා අත්තනායක
    මල් මල් වාරම් හරිම උදාරම් - සුනිල් ශාන්ත
    මල් මල් පිපිලා පරිසරය පුරා - සුනිල් පෙරේරා
    මල් මල් හීනය සීතල උදයේ - නන්දා මාලනී

    එකම වචනෙ දෙපාරයි.


    මල් මල් මල් වරුෂාවේ - සුමිත් ප්‍රියංකර
     
    • Like
    Reactions: khjinesh

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    Neela Dase Dutuwa - Romesh & Lakshan
    Neela Desa Pura - H R Jothipala
    Neela Dasa Ha Dodawannam - Ravi Jay ft Charitha
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    තව තියෙනවනේ බං...

    ඔබ මා ළග නැති අතරේ - තනිකම දැනුනා අදුරේ - රූකාන්තද දන්නේ නෑ.... :confused:

    ඔබ ළග නැති මේ සසරේ...
    තනිකම දැනුනා අදුරේ....
    පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ......
    ඔබ මා ළග නැති අතරේ...
    රන් දේදුනු පෑයු දා ඔබ හා මා එක්වු දා.....
    මතකයි...ඔබේ සුදු අත ගෙන පිය මැන්නා...
    පොද වැස්සක අපි දෙන්නා....

    ගායනය - ග්‍රේෂන් ජයමහ
    සංගීතය - රූකාන්ත ගුණතිලක
    ගී පද - රූකාන්ත ගුණතිලක
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    ඔබේ ආදරේ දෙවෙනි පෑ තිස් රජ දවසේ ශිලා ලිපියක් වගේ - මර්වින් පෙරේරා
    ඔබේ ආදරේ මා කෙරේනම් ඇයි වේදනාවන් මේ තරම් - රෝයි පීරිස්
    ඔබේ ආදරේ මහා සාගරේ හා සමානයි කියුවත් ලඳේ - සෝමසිරි මැදගෙදර

    Rep 17+
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    ඔබ ළග නැති මේ සසරේ...
    තනිකම දැනුනා අදුරේ....
    පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ......
    ඔබ මා ළග නැති අතරේ...
    රන් දේදුනු පෑයු දා ඔබ හා මා එක්වු දා.....
    මතකයි...ඔබේ සුදු අත ගෙන පිය මැන්නා...
    පොද වැස්සක අපි දෙන්නා....

    ගායනය - ග්‍රේෂන් ජයමහ
    සංගීතය - රූකාන්ත ගුණතිලක
    ගී පද - රූකාන්ත ගුණතිලක


    බැරිනම් බම්පි

    Bump..


    Rep 17+
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    එකම තනි වචනෙ මුලට

    දැන්නම් වචන දෙකේ එ්ව නෑ වගේ, එහෙනම් පටන්ගමු එකම තනි වචනෙ මුලට,

    සිතින් පතා ඉන්නම් - කුමාරසිරි
    සිතින් විතරක් පෙම් කරන්නම් - චාමර
    සිතින් අදිනවා - චන්දන
    සිතින් ඉවසන්න බෑ - ප‍්‍රින්ස්
    සිතින් සිනා සිසී - චන්ද‍්‍රලේඛා
    සිතින් මා නොසැලී - ටී.එම්.
    සිතින් ළංවෙලා - මිලින්ද
    සිතින් හිඳින්න - මොහාන්
    සිතින් සිත සිතා - සම්පත්
    සිතින් සිත සුව - ශ‍්‍රීපාලි
    සිතින් සිත තෙරපා මගේ - චන්ද‍්‍රසේන
    සිතින් පතන්න මා - ශිහාන්
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    පාවී පාවී මේ එන්නේ - ටී.එම්.
    පාවී ගියාවේ ළඳේ මා ඔබේ - නුවන්
    පාවී යන්න ගියා - ෂෙල්ටන්
    පාවී ඇදි එන්න ආයේ මාගේ - මිල්ටන්
     
    • Like
    Reactions: khjinesh

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    අපේ පොතේ ලියා - රූකාන්ත ගුණතිලක
    අපේ පන්සල - එඩ්වඩ් ජයකොඩි

    නින්ද නෙන රාත්‍රියේ - H R ජෝතිපාල
    නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ


    සිතක් කෙලෙසේද - මාලනි බුලත්සිංහල
    සිතක් තිබෙනවා - ඉන්ද්‍රජිත් දොළමුල්ල
    සිතක් සිරකර - ශාලිත අබේවික්‍රම
     
    Last edited:
    • Like
    Reactions: khjinesh