එක රැයකින් කාබනික වගාව

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    එක රැයකින් කාබනික වගාව

    එක රැයකින් කාබනික වගාව හඳුන්වලා දුන්නා..ඇත්තටම එතැනදි මොකක්ද උනේ ..නොදන්නකමද නැත්තං දැනගෙන කරාද...අපි හැමෝම දන්නවා අපේ කෘෂිකර්මය තියෙන්නේ අලුත් බීජ වර්ග ඒවා හදන්න ඕනේ පොහොර පලිබෝධනාශක දාලා .ඉතිං ඒ පොහොර නැවැත්තුවාම මොකද උනේ ? අපේ තේ පොල් රබර් වී බඩඉරිඟු එළවළු ඔක්කොගෙම අස්වැන්න ගොඩක් අඩු වුනා ..නියමිත පොහොර නැතිවුනත් කළු කඩේ වැඩි මුදලට පොහොර විකුනුනා...අපේ ගොවියා හැමදාම දුප්පත් ...මේ වැඩෙන් වුනේ අපේ ගොවියා තවත් දුප්පත් වුණා(අස්වැන්න නැතිවුණා ...මොනවා කරලා හරි වැඩිමුදලට කලු කඩෙන් පොහොර පළිබෝධනාශක ගන්න ඕන වුණා ) ..ඔයාලම ගිහිල්ලා බලන්න වෙළඳ පොලේ තියෙන ලංකා අල ගෙඩියක සයිස් එක ..පුවක් ගෙඩියක් වගේ ...මේ දෙමයි ලූනුවලට උනේ..බලන්න කුබුරකට ගිහිල්ලා අපේ වි අස්වැන්න කොහොමද කියලා ...
    මේ වැඩෙන් අපේ ඇත්ත අස්වැන්නෙන් 2/3 රටට අහිමි උනා...මන් දන්න තරමින් ලෝකයේ කිසිම රටක් කාබනික වගාව පමණක් මත යැපෙන් නෑ...

    ඉතිං අපිට මොකද උනේ ..අපේ අපනයන ආදායම අඩු වුණා .මොකද අපේ තේ පොල් රබර් ..ප්‍රධාන ආදායම් බෝගවල අස්වැන්න අඩු වුනා(තේ වගාවට මොකද වුණේ හොයලා බලන්න) ... අපි හාල් පොල් කෑම ජාති රටින් වැඩි වැඩියෙන් ආනයන කලා..ආනයන වියදම වැඩි වුණා ..රටේ මූල්‍ය විනයක් නැතිවුණා. දැන් ඉතිං අපේ භාණ්ඩාගාරයෙත් (මහබැංකු ) සල්ලි නෑ ($)..ඒ කියන්නේ අපිට නොකා නොබී මැරෙන්න වෙයිද දන් නෑ ....සාගතයක් වැඩි ඈතක නොවේ ...😥😥😥😥
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    falls GIF

    පඩි පෙලෙන් බැස්ස නම් ගොඩක් වෙලා යනවා නේ මචං 😅
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There is no point in just talking these with a person with Military mindset (who said he would deploy military to implement organic fertilizer policy!!) and his close associates such as Dr. Padeniya , Wimal, Vasu, Gampila, Cabral etc and supporters such as Tissa , Dr. Nailin Silva, Dr. Godahewa tec.
    It was known from the start that it was going to fail.
    same with Economic condition
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වීර කුඹුරු පුරන් අප්පු කෘශි ෆීල්ඩ් එකේ එක්ස්පර්ට්ලටත් පස් ගෑන උපදෙස් දීලා කෙලෙව්වා නේද රටටම? ඔය ගෑන දන්න හෑම එකාම කිව්වේ එක පාර 100% කරන්න යනවා කියන්නේ විනාශයක් කියලා..
     
    • Like
    Reactions: Pali8928

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    ඇත්ත.. මෝඩ තීරණ ගැනීම නිසා රටක් හාමත් වෙන්න යන්නෙ. වැස්ස නෑ.. ඉස්සරහට වෙන්න යන දේ හිතාගන්න බෑ. යන විදියට සාගතයක් ඒවි. බතල අලයක් හරි තමන්ගෙ කියල හදාගන්න වෙනව..
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Pali8928

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එක රැයකින් කාබනික වගාව

    එක රැයකින් කාබනික වගාව හඳුන්වලා දුන්නා..ඇත්තටම එතැනදි මොකක්ද උනේ ..නොදන්නකමද නැත්තං දැනගෙන කරාද...අපි හැමෝම දන්නවා අපේ කෘෂිකර්මය තියෙන්නේ අලුත් බීජ වර්ග ඒවා හදන්න ඕනේ පොහොර පලිබෝධනාශක දාලා .ඉතිං ඒ පොහොර නැවැත්තුවාම මොකද උනේ ? අපේ තේ පොල් රබර් වී බඩඉරිඟු එළවළු ඔක්කොගෙම අස්වැන්න ගොඩක් අඩු වුනා ..නියමිත පොහොර නැතිවුනත් කළු කඩේ වැඩි මුදලට පොහොර විකුනුනා...අපේ ගොවියා හැමදාම දුප්පත් ...මේ වැඩෙන් වුනේ අපේ ගොවියා තවත් දුප්පත් වුණා(අස්වැන්න නැතිවුණා ...මොනවා කරලා හරි වැඩිමුදලට කලු කඩෙන් පොහොර පළිබෝධනාශක ගන්න ඕන වුණා ) ..ඔයාලම ගිහිල්ලා බලන්න වෙළඳ පොලේ තියෙන ලංකා අල ගෙඩියක සයිස් එක ..පුවක් ගෙඩියක් වගේ ...මේ දෙමයි ලූනුවලට උනේ..බලන්න කුබුරකට ගිහිල්ලා අපේ වි අස්වැන්න කොහොමද කියලා ...
    මේ වැඩෙන් අපේ ඇත්ත අස්වැන්නෙන් 2/3 රටට අහිමි උනා...මන් දන්න තරමින් ලෝකයේ කිසිම රටක් කාබනික වගාව පමණක් මත යැපෙන් නෑ...

    ඉතිං අපිට මොකද උනේ ..අපේ අපනයන ආදායම අඩු වුණා .මොකද අපේ තේ පොල් රබර් ..ප්‍රධාන ආදායම් බෝගවල අස්වැන්න අඩු වුනා(තේ වගාවට මොකද වුණේ හොයලා බලන්න) ... අපි හාල් පොල් කෑම ජාති රටින් වැඩි වැඩියෙන් ආනයන කලා..ආනයන වියදම වැඩි වුණා ..රටේ මූල්‍ය විනයක් නැතිවුණා. දැන් ඉතිං අපේ භාණ්ඩාගාරයෙත් (මහබැංකු ) සල්ලි නෑ ($)..ඒ කියන්නේ අපිට නොකා නොබී මැරෙන්න වෙයිද දන් නෑ ....සාගතයක් වැඩි ඈතක නොවේ ...😥😥😥😥
    ගෝට ට කොරෝන එක්ක ජනාධිපතිකම කලකිරුන.. ඊටපස්සේ ඌ වැඩ කලේ වටේ එවුන්ගේ උපදෙස් වලට.. පදෙනියයි රතන හාමුදුරුවොයි ජයසුමනෙයි කිව්ව නිසා යි, ඩොලර් හිඟකම නිසයි තමා ඕක කරේ.. ගෝටා කියන්නේ පිම්බෙන්න කැමති මිනිහෙක්..ලෝකේ පළවෙනි කාබනික රට කලේ මං කියලා උට කියන්න ඕනා වුණා..

    තනිකරම එක උද්දච්ච පල් මෝඩයෙක් නිසා තමා මේක උනේ... අන්තිමට තිබ්බ ඩොලර් වලින් කෑම බීම ගෙන්නුවා.. ඒ අස්සේ එන ඒවාට බදුත් අඩු කළා ම හරියට හරි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කබනික වගාවෙන් 2/3 අස්වැන්න අඩු උනා කියන්නෙ තනිකර බොරුවක්, බලාපියවුකො එලවලු මිල මුල් කාලෙ 400-500යි.. දැන් ඔය යසට මිල බැහැල තියෙන්නෙ, අනිත් ගොවිතැනුත් එහෙමම තමයි,

    නැටෝ නයිට්ටජන් හරියට ගහපු මිනිස්සු අතිසාර්thakayi.. කියෝ කියෝ උන්න එකාලත් අනික් කන්නෙදි හරියට ගහනව හමුදාවෙනුත් උපදේසනය කරනව,

    මේවනම් මේ කුහකකමට කියන කතා ලෝකෙ පලවෙනි කාබනික රටක් නෙමේ රසායනික ගොවිතැන තවත් කරගෙන යන්ඩ ඕන නැති නිසා කරපු වැඩක්, ඒවට මේ බුරන්ඩ නෙමේ සහයෝගය දක්වන්ඩයි ඕන..
    ------ Post added on Mar 27, 2022 at 10:47 AM

    ඇත්ත.. මෝඩ තීරණ ගැනීම නිසා රටක් හාමත් වෙන්න යන්නෙ. වැස්ස නෑ.. ඉස්සරහට වෙන්න යන දේ හිතාගන්න බෑ. යන විදියට සාගතයක් ඒවි. බතල අලයක් හරි තමන්ගෙ කියල හදාගන්න වෙනව..
    තමන්ගෙ දෙයක් හදාගනිල්ල හොදයිනෙ, හාමත්වෙන කතානම් බයිල , හීන දකින්ඩ එපා
    ------ Post added on Mar 27, 2022 at 10:49 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රසායනික ගොවිතැන තවත් කරගෙන යන්ඩ ඕන නැති නිසා කරපු වැඩක්
    ඒක හොඳ වැඩක් නමුත් කරපු විදිහ වැරදියි.. මිනිස්සු දැනුවත් කරලා හොඳ කාබනික පෝර බෙදල දීලා කරන්න ඕනේ කරන දෙයක්.. අරුගේ උද්දච්ච කමට මොකද කලේ ඒක රැයින් කොරන්න පුළුවන් කියලා හිතලා රසායන පෝර තහනම් කරා.. ඊට පස්සේ ටික දෙනෙක්ට ගිනි ගණන් වලට පෝර ගේන්න අවසර දුන්නා..පොලවේ පය ගහල වැඩ කරන මිනිහෙක් කරන වැඩක් ද ඒ කලේ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    කබනික වගාවෙන් 2/3 අස්වැන්න අඩු උනා කියන්නෙ තනිකර බොරුවක්, බලාපියවුකො එලවලු මිල මුල් කාලෙ 400-500යි.. දැන් ඔය යසට මිල බැහැල තියෙන්නෙ, අනිත් ගොවිතැනුත් එහෙමම තමයි,

    නැටෝ නයිට්ටජන් හරියට ගහපු මිනිස්සු අතිසාර්thakayi.. කියෝ කියෝ උන්න එකාලත් අනික් කන්නෙදි හරියට ගහනව හමුදාවෙනුත් උපදේසනය කරනව,

    මේවනම් මේ කුහකකමට කියන කතා ලෝකෙ පලවෙනි කාබනික රටක් නෙමේ රසායනික ගොවිතැන තවත් කරගෙන යන්ඩ ඕන නැති නිසා කරපු වැඩක්, ඒවට මේ බුරන්ඩ නෙමේ සහයෝගය දක්වන්ඩයි ඕන..
    ------ Post added on Mar 27, 2022 at 10:47 AM

    තමන්ගෙ දෙයක් හදාගනිල්ල හොදයිනෙ, හාමත්වෙන කතානම් බයිල , හීන දකින්ඩ එපා
    ------ Post added on Mar 27, 2022 at 10:49 AM

    Plz machan. Machan waradi de waradi kiyapan bn. Apith pohottuwata nahuna. But munge strategies siyalla waradi eke dekak na. Nowena siyalla sudu wela ahawarai. That's it.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Plz machan. Machan waradi de waradi kiyapan bn. Apith pohottuwata nahuna. But munge strategies siyalla waradi eke dekak na. Nowena siyalla sudu wela ahawarai. That's it.
    මොකක්ද වැරැද්ද???වස විස නැතුව ගොවිතැන් කරවීම වරදක්ද??
     
    • Like
    Reactions: Pali8928

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    උඹලට ආදරේට නෙමෙයි පෝර දුන්නේ නැත්තේ. ඕකුන්ට ඒ දවස්වලම ඩොරල් නැතිව කෙලවෙලා හිටියේ.

    Dollar nathi unama Dollar gennaganna thibba section tikatath kelala anthima higana thathweta path karapu ekek dekinnath hambuna bokkah apita...
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඒක හොඳ වැඩක් නමුත් කරපු විදිහ වැරදියි.. මිනිස්සු දැනුවත් කරලා හොඳ කාබනික පෝර බෙදල දීලා කරන්න ඕනේ කරන දෙයක්.. අරුගේ උද්දච්ච කමට මොකද කලේ ඒක රැයින් කොරන්න පුළුවන් කියලා හිතලා රසායන පෝර තහනම් කරා.. ඊට පස්සේ ටික දෙනෙක්ට ගිනි ගණන් වලට පෝර ගේන්න අවසර දුන්නා..පොලවේ පය ගහල වැඩ කරන මිනිහෙක් කරන වැඩක් ද ඒ කලේ

    A madivata oo eka rayin kala yuthu ewa ada ada hitiya - corona vaccines gennuve kochchara parakku velada. IMF ekata giyeth avruddakata vada pahuvela.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    A madivata oo eka rayin kala yuthu ewa ada ada hitiya - corona vaccines gennuve kochchara parakku velada. IMF ekata giyeth avruddakata vada pahuvela.
    ඔව් බන් හරියට හරි.. වැඩේ තියෙන්නේ සමහර මානසිකයන්ට ඕවා පේන්නේ නැති එක.. මාත් ඇන්දිලා ගෝට ට චන්දෙ දුන්න බව ඇත්ත.. හැබැයි මේ වගේ ගොන් වැඩ සාධාරණය කරන්න තරම් වහලෙක් නෙවේ.. ඒකට මේකේ සමහරක් උන් ඉන්නේ මේ රටේ නෙවේ ද කියලත් හිතෙනවා..